Aliexpress Free Shipping

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන්ලා ඊයේ පෙරේදා වගේ ඉදන් Aliexpress එකේ Free Shipping අයින් කරලා වගේ නේද ? You Tube කාරයෝ New user bonus ගන්න Fake Acc හදලා ඒකටත් කෙලලා වගේ නේද..

    brave_Z4e5bdH69a.png

    brave_eA06mUlRfv.png
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Free shipping ain karal dn. kattiya youtube /group hadagena haminunane.
    Loke inna toxic ma crow ekak thamai lankawe inne.
    1.Ebay kawa
    2.Ebay courses patangatta
    3.Etsy banned karagtta
    4. Dn payoneer fake doc hadanwa
    වැඩක් නෑ බන් කතා කරලා... ඔක්කොම විනාස කරනවා.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    අපේ උන් ණය ගෙවන්නේ නැති හින්ද චීන්නු ෂිපින් වලින් වත් ටික ටික ගන්න බලනවද දන්නේ නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,816
    1
    49,937
    113
    ප*යාගල
    sorry.com
    Mehema hora haththak ekka mona system change da?
    Lol
    මොනව කරන්න ද බන්. FB එකේ OECSL වල බලපන් පොඩ්ඩක්. අර අයිය කීව්වා මේ අයියා කිව්ව කියල එක එක පොන්ස ලගෙ පිට කහ කහ ෆෙක් ඩොක් හදනවා.