Safety vehicle vs Unsafety indian ladi

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,225
    10,488
    113
    සේෆ්ටි තියෙන ජපන් එක:(


    297563143_3225924737721685_5971906234544410715_n.jpg


    ඉන්දියන් ladi :P

    297000511_3223011694679656_6850059942120180395_n.jpg


    දෙකේම එලවපු උන් දෙන්නා එතනමලු:(:(
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,495
    113
    Miami
    හැමදාම බයික් එකේ යන අපිට රෝද හතරකට නගින වෙලාවට විතරක් මොන සේෆ්ටිද බං
     
    • Like
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,225
    10,488
    113
    හැමදාම බයික් එකේ යන අපිට රෝද හතරකට නගින වෙලාවට විතරක් මොන සේෆ්ටිද බං
    Aniwa bn yana welwata ge atule htyat whle kdnn watila hri mrenwa
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,495
    113
    Miami
    Aniwa bn yana welwata ge atule htyat whle kdnn watila hri mrenwa
    අන්න ඒකයි. විනිල් මැණික්ගෙ පුතා මළේ බෙන්ස් එක හැප්පිලා. අබ්බගාත නොවී එක පාරින් මළොත් ඇති.