Rape vs Murder

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,972
    23,685
    113
    අද උදේ දැක්ක ඉන්දියාවෙ සංචාරක කෙල්ලෙක්වයි එයත් එක්ක ආපු අනිත් ඉන්දියන් කෙල්ලවයි රේප් කරල.
    උන් එක්ක ආපු තව පිරිමි සංචාරකයො දෙන්නවයි ඉන්දියන් එකෙක්වයි ඇලට තල්ලු කරල ඌ මැරිල.

    හැබැයි කලාතුරකින් news title එකක තමයි මැරිච්ච මනුස්සය ගැන කියන්නෙ. නිවුස් එක ඇතුලෙ දෙවෙනි paragraph එකේ විතර ඒ කතාව තියෙන්නෙ.

    කෙල්ලෙක්ව රේප් උනොත් මිනිස්සු උද්ඝෝෂණය කරනව පාරවල් වල බැහැගෙන. හැබැයි කෙල්ලෙක්ව මරල දැම්මට එහෙම කරන්නෙ කලාතුරකින්. කෙල්ලෙක් නොවී කොල්ලෙක් උනොත් කොහොමත් නෑ.

    What is worse? රේප් වෙලා හරි ජීවත් වෙන එකද නැත්තන් මැරිල යන එකද? මැරුන මනුස්සයගෙ පවුල් ළමයි අසරණයි. ආයෙ ගන්න බෑ.
    Rape එකකට තියෙන තැන ඇයි බන් murder එකකට නැත්තෙ?

    (Rape වල කිසිම හොඳක් කිවුව නෙමෙයි ඈ. Social behaviors ගැන discussion එකක් start කරන්න විතරයි ත්‍රේඩ් එක දැම්මෙ. ඒ නිසා වෙන ලබ්බවල් කිය කිය හැමිනෙන්න හදන්න එපා.)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,843
    76,234

    ඔය දෙක මම හිතන්නෙ නෑ compare කරන්න පුලුවන් කියලා. rape survivor කෙනෙක් ජීවිත කාලේම දුක් විඳිනවා, සමහර උන් suicide කරගන්නවා. අනිත් පැත්තට මරන එක මැරිච්ච එකාට හොඳයි වගේ උනාට උගෙ පවුලම දුක් විඳිනවා. පොඩ්ඩක් හොයලා බලපන් africa වල ඔහොම සීන් එකක් වෙනවා. කෙල්ලට වද දීලා rape කරලා මරනවා. අම්මට දාරගන්න බැරුව දවසක් බීච් එකට ගිහින් මුහුද පැත්තට ඇවිදන් ගිහින් ගිලිලා මැරෙනවා.
     
    • Like
    Reactions: .::J@S::.

    මරන එක මැරිච්ච එකාට හොඳයි කියන එක අපි අපේ හිත හදාගන්න කියන එකක්. ඌ මැරිල ඉවර නිසා ප්‍රශ්නයක් නෑ ඌ කොහොමත් නෑනෙ කියල හිත හදාගන්නව.
    ඒ උනාට හීන තිබිච්ච ජීවිතයක් ආයෙ ගන්න බැරි විදිහට නැතුව ගියා කියන fact එක නැතිවෙන්නෙ නෑ.

    උඹ කැමති උඹේ ලඟම කෙනෙක් රේප් වෙලා ඒ traumatic experience එක එක්කම හරි ජීවත් වෙනවටද නැත්තන් මැරිලම යනවට ද?
     
    මන්ද, මම hypothetical scenarios ගැන හිත හිත උත්තර දෙන්න කැමැත්තක් නෑ.
     
    • Like
    Reactions: windows_ubuntu

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,703
    10,797
    113
    Sherwood වගේ තැනක
    මට හම්බෙලා තියෙනව රේප් වෙච්ච කෙල්ලෙක්.. පව් බං.. එහෙම ජීවත් වෙලා වැඩක් නෑ ඇත්තටම හොඳ සපෝර්ට් එකක් නැත්තං පස්සෙ..
    ඕක පට්ටම Trauma එකක් වෙනව ලේසියෙන් අමතක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,320
    15,411
    113
    මට හම්බෙලා තියෙනව රේප් වෙච්ච කෙල්ලෙක්.. පව් බං.. එහෙම ජීවත් වෙලා වැඩක් නෑ ඇත්තටම හොඳ සපෝර්ට් එකක් නැත්තං පස්සෙ..
    ඕක පට්ටම Trauma එකක් වෙනව ලේසියෙන් අමතක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..
    :yes: :yes:

    Vaginismas kiyana ekata hethuwath oka
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,280
    12,125
    113
    අද උදේ දැක්ක ඉන්දියාවෙ සංචාරක කෙල්ලෙක්වයි එයත් එක්ක ආපු අනිත් ඉන්දියන් කෙල්ලවයි රේප් කරල.
    උන් එක්ක ආපු තව පිරිමි සංචාරකයො දෙන්නවයි ඉන්දියන් එකෙක්වයි ඇලට තල්ලු කරල ඌ මැරිල.

    හැබැයි කලාතුරකින් news title එකක තමයි මැරිච්ච මනුස්සය ගැන කියන්නෙ. නිවුස් එක ඇතුලෙ දෙවෙනි paragraph එකේ විතර ඒ කතාව තියෙන්නෙ.

    කෙල්ලෙක්ව රේප් උනොත් මිනිස්සු උද්ඝෝෂණය කරනව පාරවල් වල බැහැගෙන. හැබැයි කෙල්ලෙක්ව මරල දැම්මට එහෙම කරන්නෙ කලාතුරකින්. කෙල්ලෙක් නොවී කොල්ලෙක් උනොත් කොහොමත් නෑ.

    What is worse? රේප් වෙලා හරි ජීවත් වෙන එකද නැත්තන් මැරිල යන එකද? මැරුන මනුස්සයගෙ පවුල් ළමයි අසරණයි. ආයෙ ගන්න බෑ.
    Rape එකකට තියෙන තැන ඇයි බන් murder එකකට නැත්තෙ?

    (Rape වල කිසිම හොඳක් කිවුව නෙමෙයි ඈ. Social behaviors ගැන discussion එකක් start කරන්න විතරයි ත්‍රේඩ් එක දැම්මෙ. ඒ නිසා වෙන ලබ්බවල් කිය කිය හැමිනෙන්න හදන්න එපා.)
    හරි සරලයි මිනි මරන ඒවා , වෙඩි තියන ඒවා ,එල්ලෙන ඒවා
    දලා දාලා දාලා දාලා දාලා දාලා දාලා දාලා දාලා දාලා
    දැන් ඒවා සාමන්‍ය්‍යි
    ඉතින් අවධානේ දෙන්නෙත් නෑ. ලැබෙන්නෙත් නෑ . ගන්නත් බෑ

    සාමාන්‍යකරණය හෙවත් Generalization
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Oywage deyaka, mini maranna issella rape karanna ashawa ne athi wenne, a nisa ne anith aparadha tika wenne
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Season 7 Hbo GIF by Game of Thrones
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,498
    4,531
    113
    යුරෝපා සහ බටහිර රටවල් වල ඔය සීන් අඩුයි. එහෙම රටක ඔය වගේ දෙයක් වුනොත් තමයි නිව්ස් එකක් වෙන්නේ. මේ අඩු කුලේ රටවල් වල ඕවා නිව්ස් නෙමේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,352
    22,020
    113
    ලග්න පොන්නයා මොකෝ ජනෙලෙන් පුක දෙන්නෙ? 🤭 🤭
    මම උබට කියලා තියෙනවා ගොම්මන් වෙලාවේ තනිපංගලමේ ගමන් යන්ට එපා කියලා. මම කියපු දේ ඇහුවා නම් ඔහොම විපතක් වෙන්නේ නෑනේ cudda. දැන් ඉතින් අඩලා දොඩලා තේරුමක් නෑ :no:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,843
    76,234
    113
    මම උබට කියලා තියෙනවා ගොම්මන් වෙලාවේ තනිපංගලමේ ගමන් යන්ට එපා කියලා. මම කියපු දේ ඇහුවා නම් ඔහොම විපතක් වෙන්නේ නෑනේ cudda. දැන් ඉතින් අඩලා දොඩලා තේරුමක් නෑ :no:
    නිරංගයා උඹලගෙ ගෙදරටම ඇවිල්ලා උඹට පුකේ ඇරියා කියන්නෙ ඇත්තද ලග්න පොන්ස්? 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,843
    76,234
    113
    uba hena diplomatic answers neh denne.. mama danna Japanese mokek hari Trump gawadid ohoma uttarayak denawa..
    ඔය වගේ ඒවට preplanned දෙවල් කියන්න බෑනේ බන්. ඒකයි එහෙම කියන්නෙ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,106
    113
    Kotte
    මන්ද, මම hypothetical scenarios ගැන හිත හිත උත්තර දෙන්න කැමැත්තක් නෑ.
    ඒ කියන්නෙ උබ අම්ම දිහා බලල අතේ ගහලද මේකෙ උන්ටත් කරපන් කියන්නෙ. කැරි මානසික ලෙඩෙක් තෝ 🤮
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,843
    76,234
    113
    ඒ කියන්නෙ උබ අම්ම දිහා බලල අතේ ගහලද මේකෙ උන්ටත් කරපන් කියන්නෙ. කැරි මානසික ලෙඩෙක් තෝ 🤮
    උඹේ ඉන්සෙස්ට් ආසවල් ඇවිල්ලා බොරු ඒවා නෙවීනේ. රටම දන්නවා උඹට උඹේ අම්ම ගැන ආසවක් තියෙනවා කියලා. දැන් වෙන එකෙක්ගෙ ත්‍රෙඩ් එක හාන්නෙ නැතුව අතේ ගහල නිදාගනින් මොංගල් පොන්ස්.