ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටු පාර්ශවය සිය අගමැති අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ නම් කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරි කාලයේදී මහින්ද රාජපක්ෂ යලිත් වරක් අගමැති ධූරයේ දිව්රුම් දෙනු ඇත. ටිපර් නොවන්න මූලික අයිතිවාසිකම් ඇත්තේ අරගලපැංචන්ට පමණක් නොවේ 
Last edited: