9 වෙනිදා අරගලයට මැස්සෙක් වත් නෑ 🤩🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    80,990
    72,089
    113
    මාලඹේ
    මිනිස්සුන්ට දැන් ඇත්ත තේරිලා 🤣🤣
    ෆොන්සේකාගේ අවසන් අරගලය දිය වෙයි.. අරගලකරුවන් නෑ.. ෆොන්සේකාද නෑ..

    අද අවසන් අරගලය සඳහා කොළඹ වැටලීමට ජන සුනාමියක් පැමිණෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පැවසුවද මේ වන තෙක් සැලකිය යුතු ජන පිරිසක් කොළඹ කිසිම තැනකට ඒකරාශී වී නැත.

    සමගි ජන බලවේගය මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව ඉදිරියේදී විරෝධතාවක් පැවැත්වුනද ජනාධිපති මන්දිරය මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ පාර්ලිමේන්තුව යන අරගලකරුවන් ඉලක්ක වූ කිසිදු තැනක ලඟ මේ වන විට සැලකිය යුතු මට්ටමේපිරිසක් රැස්වී නැත.

    මේ අතර ගාළු මුවදොර සිටින සුළු අරගලකරුවන් පිරිස ඊයේ දිනයේ කියා සිටියේ අද කොළඹ පැටලිමට ජනතාව පැමිණියේ නැතහොත් අරගලය අවසන් කරන්නට සිදුවනු ඇති බවයි.

    මේ අතර අද දිනයේ විරෝධතා කිහිපයක් පැවැත්වීමට සූදානම් කර තිබීම හේතුවෙන් ගාලු මුවදොර හා ඒ අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.

    වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ අද ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බවයි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,569
    113
    ae7f5037-43fb-4d14-854d-3c6f7b1f9579-jpeg.181224
     
    • Love
    • Wow
    Reactions: scurvy and 2osama

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අර වස් වසපු පින්බත් තට්ටයට දීපන් ගූ බෙටි ටිකක් හරි දානෙට. නැතිනම් හාමතේ අපවත් වුනහම ඕකුන්ගේ අඩෝවැඩියාව අහන් ඉන්න බැහැ!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,990
    72,089
    113
    මාලඹේ
    අර වස් වසපු පින්බත් තට්ටයට දීපන් ගූ බෙටි ටිකක් හරි දානෙට. නැතිනම් හාමතේ අපවත් වුනහම ඕකුන්ගේ අඩෝවැඩියාව අහන් ඉන්න බැහැ!
    දුශ්ශීල මහනූන් මචං . මුන කට හෝදන්නේ නැහැ වස් වසනවා කියලා දඟලනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @SLK_sri වේස පොන්නයා ඊලාම් කොඩියත් අරන් උදේම ගිහින් කට්ටිය එනකන් බලන් ඉන්නවලු 🤭
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න කාදිනලවත් ඇවිත් නැද්ද බන්, කුරුස අප්පුව එහෙම.. ඕන්න කතෝලිකයේ නිරුවත පාස්කු බොම්බෙන් මැරුන උන්ගෙ මලකුණු වික්ක කාදිනල දැන් මීක් නැ, රනිලගෙ බෙට්ට කනව දැන් කාදිනල්🤣🤣🤣🤣🤣🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොන්න කාදිනලවත් ඇවිත් නැද්ද බන්, කුරුස අප්පුව එහෙම.. ඕන්න කතෝලිකයේ නිරුවත පාස්කු බොම්බෙන් මැරුන උන්ගෙ මලකුණු වික්ක කාදිනල දැන් මීක් නැ, රනිලගෙ බෙට්ට කනව දැන් කාදිනල්🤣🤣🤣🤣🤣🤣🤣
    පොරත් හෙන ජෝක් එකක් උනා නේ.
     
    • Like
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මිනිස්සුන්ට දැන් ඇත්ත තේරිලා 🤣🤣

    sakkili gothabaya wesa balla pana baye penala giya eka ratata jathiyata hodai.
    a wagema sakkili naki mahinda rajapaksha ballath ikmanata maruna nam rate prashna godak nethi wei
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    ඔව් ගෝටට වඩා රනිල් හොඳයි කියලා තේරිලා

    ඔය බොරුව කරන්නේ මුන් බලන් හිටියේ ආද මිනිස්සු එනකම්. ජෙප්පෝ ජෙප්පෝ ගැවට හිත යටින් මුන් තමා ආද සෙනග ඇවිල්ලා රට අවිලෙනකන් බලන් හිටියේ. :lol: :lol:

    එහෙම නේද @erozan හුත්තිගේ පූතෝ​

    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පොන්න කාදිනලවත් ඇවිත් නැද්ද බන්, කුරුස අප්පුව එහෙම.. ඕන්න කතෝලිකයේ නිරුවත පාස්කු බොම්බෙන් මැරුන උන්ගෙ මලකුණු වික්ක කාදිනල දැන් මීක් නැ, රනිලගෙ බෙට්ට කනව දැන් කාදිනල්🤣🤣🤣🤣🤣🤣🤣

    ponna cardinal ta ona une 300 marapu sakkili nandasena wesa ballawa ain karanna. anthimata ubalage maha loku wiruwa kiya gaththu sakkili nandasena gothabaya horikada para balla pana baye ratenuth penala giya.
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොරත් හෙන ජෝක් එකක් උනා නේ.
    පොන්න කාදිනල පාස්කු මළකුණු කරේ තියන්නෙ යුක්තිය ඉල්ලුවෙ, දැන් කාදිනල රනිලගෙ ගූ කනව අරගලේ ලෙෆ්ට්, පාක්කු ප්‍රහාරෙන් මළ උන්ව පෙන්නල කාදිනල කරේ සිoහල බෞද්ධ පාලකය එලවපු එක කියල හැමෝටම දැන් තේරිලා තියෙන්නෙ ,
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    Ada wada karana dawasak ne ponnayo
    Saturday or Sunday ekaka watuna nam balaganna thibba
    Thawa poddak iwasapanko, Ranil hamu pissu keliyoth ehema okatath Gotata wuna dema thamai wenne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පොන්න කාදිනල පාස්කු මළකුණු කරේ තියන්නෙ යුක්තිය ඉල්ලුවෙ, දැන් කාදිනල රනිලගෙ ගූ කනව අරගලේ ලෙෆ්ට්, පාක්කු ප්‍රහාරෙන් මළ උන්ව පෙන්නල කාදිනල කරේ සිoහල බෞද්ධ පාලකය එලවපු එක කියල හැමෝටම දැන් තේරිලා තියෙන්නෙ ,

    කාදිනල කරේ සිoහල බෞද්ධ පාලකය එලවපු එක

    kata eriyoth maha loku wiruwa, anthimata cardinalta baye penala gihilla
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    පොන්න කාදිනලවත් ඇවිත් නැද්ද බන්, කුරුස අප්පුව එහෙම.. ඕන්න කතෝලිකයේ නිරුවත පාස්කු බොම්බෙන් මැරුන උන්ගෙ මලකුණු වික්ක කාදිනල දැන් මීක් නැ, රනිලගෙ බෙට්ට කනව දැන් කාදිනල්🤣🤣🤣🤣🤣🤣🤣

    කාදිනල් පොන්නයා කියලා දැනගත්තේ නන්දසේන වගේ සක්කිලියෙක් ජනදි පති කරන්න මුලින්ම කඩේ ගිය දවසේ. :lol: :lol: ඒවගේ අවජාතක කම්බ හොරුන්ගේ ලණු ගිලින්නේ පොන්නයෝ තමා.​