Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Mini.jpg

    මිනි ගැන නෙමේ කතා කරන්නේ. දුපතේ මිනි ගැන.

    ලංකාවේ මිනියක් ගන්නකොට බලන්න වෙනම දේවල් ගොඩක් තියෙනවා.

    මිනියේ වර්ග දෙකක් තියෙනවා,

    1. Classic Mini කියන්නේ England වල ගහපු එක. මේකේ තමයි මිනි එකක තියන නියම වටිනාකම තියෙන්නේ.
    Mk1 එකේ grille එකට කියන්නේ "රැවුල් ෂෙල්" එක කියල. ආරච්චි ගේ රැවුලේ කොන් 2ක වගේ උඩට ගිය වයිරම් වගේ තියෙන නිසා.

    2. ජපන් මිනි කියන්නේ ජපානෙන් මෙහෙට ගෙනාපු එක. මේකේ වර්ශන් දෙකක් තියෙනවා.
    (1) England වලින් ජපානෙට යවපු එකයි.
    (2) ජපානේ assemble කරපු එකයි. ජපානේ assemble කරපුවානම් මෙහෙ තියෙනවා කියල මම හිතන්නේ නැහැ, හැබැයි තියෙන්න පුළුවන්.

    Genuine මිනි ආවේ 1,2,3,4 වගේ නොම්බර.
    6, 7, 8, 9, 11, 12 නොම්බර බොහෝවිට Morris Minor, Austin Farina හා වෙනත් Austin, Morris පොත් තියපුවා.
    16, 17, 18, 19, 300 හා English නොම්බර අකුරු දෙකේ තුනේ ඒවාත් genuine ඒවා. මේවා harbor auction ඒවා.
    නමුත් ඔය ඉහත ඔක්කෝම ඇතුලේ සුලු ප්රමාණයක් හැංගිලා තියෙනවා දෙකට කපල ගහපු ඒවාත්.
    Original registration මිනි එකක් හොයන්න තියෙන ලේසිම ක්රමයක් තමයි revenue license එකේ බර 1000ට අඩු වෙන්න ඕනේ හා ලයිසන් ගාස්තුව රුපියල් 900/= යි.
    බර 1050, 1200 වගේ තියෙන ඒවා හා ලයිසන් ගාන 1200/= වගේ තියෙන ඒවා බොහෝවිට වෙන පොත් තියපුවා.

    Original registration Classic මිනියක් දැන් ලක්ෂ 30ක් 40ක් විතර වෙනවා. පට්ට ගණන් සහ මගේ නම් budget එකෙන් පිට. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා original classic මිනියක් කියන්නේ investment එකක් වගේ. මොකද කවදාවත් ගණන් අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවා මිසක්. අනිත් ජපන් මිනි, හොර පොත්, අච්චාරු ඔය ඔක්කොම මිනි ලක්ෂ 10-15-20 වගේ ගණන් වලට තියෙනවා. කොහොම තිබ්බත් මෙහෙ මිනි තිහ හතලිහකට එක හොද මිනියක් තියෙයි. අනික්වා මරාල ජල්තර. මිනි වල ගණන් නම් කොහෙත් එකයි වගේ. Australia වගේත් මිනියක් ලක්ෂ 30ක් 40ක් වෙනවා.

    Mini එක හොදයි. හැබැයි දුර යනකොට නම් පොල්ලෙන් ගැහුවා වගේ - comfortable නෑ. එක පැත්තක් වලක වැටුනොත් අනිත් පැත්ත උඩ යනවා. මිනියේ original එන්නේ tyre size 10. නමුත් මේ දේවල් (owner's review) වගේ ඒවා සාපේක්ෂයි. මොකද car lover කෙනෙක්ට තමන් ආදරේ කරන වාහනේක ගතිලක්ෂණ සැපපහසුව කොහොම තිබ්බත් එකයි.

    මිනි ගැන මන් වැඩිය දන්නේ නෑ. මිනි ගැන හරියටම කියන්න පුලුවන් මිනි ඔස්තාර් කෙනෙක්ට තමයි. ඒක නිසා වැරදි අඩුපාඩු එකතුකිරීම් තියෙනවානම් කියන්න.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    හොඳ නූලක්...👍👍

    ලංකාවෙ ඇසෙම්බල් කරපුව තමයි දැන් වැඩි... මගෙනං අදහස බොරු පුස් ගණං දීල මිනි, පරණ ෆෝවීල් ගන්නවට වඩා පදින්න පුලුවන් වාහනයක් ගන්න එක තමයි, අදකාලෙ හැටියට ගැලපෙන්නෙ....
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Good one
    Appreciate this 👍

    හොඳ නූලක්...👍👍

    ලංකාවෙ ඇසෙම්බල් කරපුව තමයි දැන් වැඩි... මගෙනං අදහස බොරු පුස් ගණං දීල මිනි, පරණ ෆෝවීල් ගන්නවට වඩා පදින්න පුලුවන් වාහනයක් ගන්න එක තමයි, අදකාලෙ හැටියට ගැලපෙන්නෙ....

    පරන ෆෝවීල් වලට මුකුත් කියන්න එපා හරිතේ..,

    හොර කපුවා.
    ------ Post added on Aug 9, 2022 at 7:36 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,465
    113
    Miami
    හොඳ නූලක්...👍👍

    ලංකාවෙ ඇසෙම්බල් කරපුව තමයි දැන් වැඩි... මගෙනං අදහස බොරු පුස් ගණං දීල මිනි, පරණ ෆෝවීල් ගන්නවට වඩා පදින්න පුලුවන් වාහනයක් ගන්න එක තමයි, අදකාලෙ හැටියට ගැලපෙන්නෙ....
    පරණ ෆෝ වීල් වලින් කෙළ වෙන්නෙ 25 ශ්‍රී වගේ නොම්මරයක් තියෙන ලෑන්ඩ් රෝවර් එකක් වගේ ගත්තොත් තමා. ජපන් ඒවන්ම් තාම කචල් එකක් නෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    පරණ ෆෝ වීල් වලින් කෙළ වෙන්නෙ 25 ශ්‍රී වගේ නොම්මරයක් තියෙන ලෑන්ඩ් රෝවර් එකක් වගේ ගත්තොත් තමා. ජපන් ඒවන්ම් තාම කචල් එකක් නෑ
    මට ඉස්සර හෙන අමාරුවක් තිබුණ, පරණ දිරච්ච 4dr5 එකක් අරගෙන ගෙදර තියාගෙන රීස්ටෝ කරන්න....
    මඩ් ටයර් වෙනුවට රෝඩ් ටයර් දාල, දොර 4 කරල, තනියම වෙනස්ම විදිහකට හදන්න අයිඩියා එකක් තිබුණ...
    වෙල්ඩින් ප්ලාන්ට් එහෙමත් හොය හොය හිටිය කාලයක්...😃

    කාලය මුදල මදි කම නිසා පස්ස ගගහ හිටියෙ...
    දැන්නං රටේ තත්වෙ එක්ක කරගැහුවොත් හෙන අමාරුවක වැටෙනව...
    යකඩ ප්ලේට්, ටූල්ස් වල ගණං... අනික ස්පෙයා පාට්ස්...😮😮
     
    • Like
    • Sad
    Reactions: NRTG and Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    40,403
    53,508
    113
    Colombo
    View attachment 181249

    මිනි ගැන නෙමේ කතා කරන්නේ. දුපතේ මිනි ගැන.

    ලංකාවේ මිනියක් ගන්නකොට බලන්න වෙනම දේවල් ගොඩක් තියෙනවා.

    මිනියේ වර්ග දෙකක් තියෙනවා,

    1. Classic Mini කියන්නේ England වල ගහපු එක. මේකේ තමයි මිනි එකක තියන නියම වටිනාකම තියෙන්නේ.
    Mk1 එකේ grille එකට කියන්නේ "රැවුල් ෂෙල්" එක කියල. ආරච්චි ගේ රැවුලේ කොන් 2ක වගේ උඩට ගිය වයිරම් වගේ තියෙන නිසා.

    2. ජපන් මිනි කියන්නේ ජපානෙන් මෙහෙට ගෙනාපු එක. මේකේ වර්ශන් දෙකක් තියෙනවා.
    (1) England වලින් ජපානෙට යවපු එකයි.
    (2) ජපානේ assemble කරපු එකයි. ජපානේ assemble කරපුවානම් මෙහෙ තියෙනවා කියල මම හිතන්නේ නැහැ, හැබැයි තියෙන්න පුළුවන්.

    Genuine මිනි ආවේ 1,2,3,4 වගේ නොම්බර.
    6, 7, 8, 9, 11, 12 නොම්බර බොහෝවිට Morris Minor, Austin Farina හා වෙනත් Austin, Morris පොත් තියපුවා.
    16, 17, 18, 19, 300 හා English නොම්බර අකුරු දෙකේ තුනේ ඒවාත් genuine ඒවා. මේවා harbor auction ඒවා.
    නමුත් ඔය ඉහත ඔක්කෝම ඇතුලේ සුලු ප්රමාණයක් හැංගිලා තියෙනවා දෙකට කපල ගහපු ඒවාත්.
    Original registration මිනි එකක් හොයන්න තියෙන ලේසිම ක්රමයක් තමයි revenue license එකේ බර 1000ට අඩු වෙන්න ඕනේ හා ලයිසන් ගාස්තුව රුපියල් 900/= යි.
    බර 1050, 1200 වගේ තියෙන ඒවා හා ලයිසන් ගාන 1200/= වගේ තියෙන ඒවා බොහෝවිට වෙන පොත් තියපුවා.

    Original registration Classic මිනියක් දැන් ලක්ෂ 30ක් 40ක් විතර වෙනවා. පට්ට ගණන් සහ මගේ නම් budget එකෙන් පිට. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා original classic මිනියක් කියන්නේ investment එකක් වගේ. මොකද කවදාවත් ගණන් අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවා මිසක්. අනිත් ජපන් මිනි, හොර පොත්, අච්චාරු ඔය ඔක්කොම මිනි ලක්ෂ 10-15-20 වගේ ගණන් වලට තියෙනවා. කොහොම තිබ්බත් මෙහෙ මිනි තිහ හතලිහකට එක හොද මිනියක් තියෙයි. අනික්වා මරාල ජල්තර. මිනි වල ගණන් නම් කොහෙත් එකයි වගේ. Australia වගේත් මිනියක් ලක්ෂ 30ක් 40ක් වෙනවා.

    Mini එක හොදයි. හැබැයි දුර යනකොට නම් පොල්ලෙන් ගැහුවා වගේ - comfortable නෑ. එක පැත්තක් වලක වැටුනොත් අනිත් පැත්ත උඩ යනවා. මිනියේ original එන්නේ tyre size 10. නමුත් මේ දේවල් (owner's review) වගේ ඒවා සාපේක්ෂයි. මොකද car lover කෙනෙක්ට තමන් ආදරේ කරන වාහනේක ගතිලක්ෂණ සැපපහසුව කොහොම තිබ්බත් එකයි.

    මිනි ගැන මන් වැඩිය දන්නේ නෑ. මිනි ගැන හරියටම කියන්න පුලුවන් මිනි ඔස්තාර් කෙනෙක්ට තමයි. ඒක නිසා වැරදි අඩුපාඩු එකතුකිරීම් තියෙනවානම් කියන්න.

    පුස් සයිකලයක් වත් ගන්න සල්ලි නැති අපිට මොන මිනී ද බ්‍රෝ ? :(
     
    • Like
    • Sad
    Reactions: NRTG and Solo Rider

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    හොඳ නූලක්...👍👍

    ලංකාවෙ ඇසෙම්බල් කරපුව තමයි දැන් වැඩි... මගෙනං අදහස බොරු පුස් ගණං දීල මිනි, පරණ ෆෝවීල් ගන්නවට වඩා පදින්න පුලුවන් වාහනයක් ගන්න එක තමයි, අදකාලෙ හැටියට ගැලපෙන්නෙ....
    ඒකනම් ඇත්ත

    පරණ ෆෝ වීල් වලින් කෙළ වෙන්නෙ 25 ශ්‍රී වගේ නොම්මරයක් තියෙන ලෑන්ඩ් රෝවර් එකක් වගේ ගත්තොත් තමා. ජපන් ඒවන්ම් තාම කචල් එකක් නෑ
    ජපන් කියල වෙනසක් නෑ. ලංකාවේ ගොඩක් වාහන sunday drive විතරයි යන්න පුලුවන්.
    ------ Post added on Aug 9, 2022 at 8:55 PM

    පරණ මිනි ad එකක්

    you-don-t-need-a-big-one-to-be-happy-mini-canvas-wall-art.jpg

    ------ Post added on Aug 9, 2022 at 8:57 PM

    @Solo Rider ගේ වාහනේ නේද මේ

    ------ Post added on Aug 9, 2022 at 9:00 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    @Solo Rider ගේ වාහනේ නේද මේ
    ටිකක් ඒ වගේ තමයි....

    හරියටම ඒක වෙන්නනං,
    ඕකෙ පැත්තක් පාත්වෙන්න ඕනෙ, සයිලන්සරෙන් නිල පාට දුමක් දාන්නත් ඕනෙ...
    දොරවල් යට මල්ටි බැරල් ගහල වගේ දිරුම් වළවල් තියෙන්නත් ඕනෙ....
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    MITSUBISHI LANCER EX GSR මේක ගැනත් විස්තරයක් දාපන්කෝ මචන්

    View attachment 181281
    එළ මචන්. ඊළගට දාන්න ඉන්නේ මේක ගැන
    Renault 5.jpg

    Renault 5

    මට ඉස්සර හෙන අමාරුවක් තිබුණ, පරණ දිරච්ච 4dr5 එකක් අරගෙන ගෙදර තියාගෙන රීස්ටෝ කරන්න....
    මඩ් ටයර් වෙනුවට රෝඩ් ටයර් දාල, දොර 4 කරල, තනියම වෙනස්ම විදිහකට හදන්න අයිඩියා එකක් තිබුණ...
    වෙල්ඩින් ප්ලාන්ට් එහෙමත් හොය හොය හිටිය කාලයක්...😃

    කාලය මුදල මදි කම නිසා පස්ස ගගහ හිටියෙ...
    දැන්නං රටේ තත්වෙ එක්ක කරගැහුවොත් හෙන අමාරුවක වැටෙනව...
    යකඩ ප්ලේට්, ටූල්ස් වල ගණං... අනික ස්පෙයා පාට්ස්...😮😮
    Series 1, 2 petrol එකක් restore කරගත්තනම්. හැම කන්දටම ගියර් එකක් තියෙනවා.
    නැතිනම් BJ40 යක්.
    samurai එකත් එල.
    මම නම් car වලට තමයි කැමති.
    හැබැයි දැන්නම් ගන්න තියෙන්නේ පුස් බයිසිකලයක් තමයි.
    ------ Post added on Aug 9, 2022 at 9:06 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    එළ මචන්. ඊළගට දාන්න ඉන්නේ මේක ගැන
    View attachment 181291

    Renault 5

    Series 1, 2 petrol එකක් restore කරගත්තනම්. හැම කන්දටම ගියර් එකක් තියෙනවා.
    නැතිනම් BJ40 යක්.
    samurai එකත් එල.
    මම නම් car වලට තමයි කැමති.
    හැබැයි දැන්නම් ගන්න තියෙන්නේ පුස් බයිසිකලයක් තමයි.
    ------ Post added on Aug 9, 2022 at 9:06 PM
    ඒව ටිකක් කොටයිනෙ. 4dr5 j44, 36 වගේ ගත්තම හොඳට දිග, ඉඩ තියෙනව...
     
    • Like
    Reactions: NRTG and Solo Rider