කොහාමද ගල් දෙක අස්සෙන් තඩි නයා ඇවිත් පුකට ෂොට් එක දුන්නමමට මතක විදියට ඔතනද කොහෙද තමයි එකෙක් රැ වැටුනේ හෙලට..... ඔය වගේම රැ බිලා අනික් ටෙන්ට් එකට තනියම ගිහින්.... 100% මතක නෑ ඔතනමද කියලා.... නිව්ස් වලට එහෙම ගියා සින් එක...
සිතල තැන් වල මදුරුවෝ නෑ බන්.... යාල වගේ කැලෙක නම් කොහොමද දන්නේ නෑ.. මම ශුෂ්ක කැල වල ගිහින් නෑ.... ටොයිලට් නම් කොමඩ් එකේ වගේ යන්න පුළුවන් බන් ...![]()
ගොඩක් වතුර කිට්ටුව තියන තැනක නේ යන්නේ ඉතින්... ඒ හරියේ එක ලග තියෙන ටිකක් ලොකු ගල් දෙකක් ලගින් වැඩි වෙනවා කොමඩ් එකේ වගේ....
බෝතලේකට එකට වතුර අරන් ගිහින් හොදට හොදා ගන්නව....
අපෝ නාගන්න නම් ඕන තරමට පුළුවන් බන්.... ඔය කැලෑ වල ඕන තරම් වතුර තියෙනවා ඇතුලේ....
එක ලග තියෙන ටිකක් ලොකු ගල් දෙකක් ලගින් වැඩි වෙනවා කොමඩ් එකේ වගේ....
කුඩාරම ඇතුලට ගිහින් ශිපර් එකක් වැහුවම එහෙම කරදරයක් නෑ ඉතින්... පොඩි රිස්ක් තියෙනවා ඉතින්...
තරුණ කාලේ යන්න කැමති අය යන්න කියලයි මට කියන්න තියෙන්නේ.. මොකද වයසට ගියහම ඔය කැලවල යන්න බෑ බන් තඩි බග් මලු උස්සන් කදු අස්සේ...... අනික උබලාට කසාද බැන්ද කලෙක කොහොමත් යන්න බෑ ගැනී අරන් ...
හොස්පිටල් දාන්න ගිය උන් ටිකම උස්සන් එන්න එපැයි
අතරමගදි ඩෙඩ්
