Camping gahan inna eka maru neda?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,399
    8,998
    113
    මට මතක විදියට ඔතනද කොහෙද තමයි එකෙක් රැ වැටුනේ හෙලට..... ඔය වගේම රැ බිලා අනික් ටෙන්ට් එකට තනියම ගිහින්.... 100% මතක නෑ ඔතනමද කියලා.... නිව්ස් වලට එහෙම ගියා සින් එක...

    සිතල තැන් වල මදුරුවෝ නෑ බන්.... යාල වගේ කැලෙක නම් කොහොමද දන්නේ නෑ.. මම ශුෂ්ක කැල වල ගිහින් නෑ.... ටොයිලට් නම් කොමඩ් එකේ වගේ යන්න පුළුවන් බන් ... :lol: :lol: ගොඩක් වතුර කිට්ටුව තියන තැනක නේ යන්නේ ඉතින්... ඒ හරියේ එක ලග තියෙන ටිකක් ලොකු ගල් දෙකක් ලගින් වැඩි වෙනවා කොමඩ් එකේ වගේ....:rofl::rofl: බෝතලේකට එකට වතුර අරන් ගිහින් හොදට හොදා ගන්නව....

    අපෝ නාගන්න නම් ඕන තරමට පුළුවන් බන්.... ඔය කැලෑ වල ඕන තරම් වතුර තියෙනවා ඇතුලේ....

    එක ලග තියෙන ටිකක් ලොකු ගල් දෙකක් ලගින් වැඩි වෙනවා කොමඩ් එකේ වගේ....:rofl::rofl:

    කුඩාරම ඇතුලට ගිහින් ශිපර් එකක් වැහුවම එහෙම කරදරයක් නෑ ඉතින්... පොඩි රිස්ක් තියෙනවා ඉතින්...

    තරුණ කාලේ යන්න කැමති අය යන්න කියලයි මට කියන්න තියෙන්නේ.. මොකද වයසට ගියහම ඔය කැලවල යන්න බෑ බන් තඩි බග් මලු උස්සන් කදු අස්සේ...... අනික උබලාට කසාද බැන්ද කලෙක කොහොමත් යන්න බෑ ගැනී අරන් ...
    කොහාමද ගල් දෙක අස්සෙන් තඩි නයා ඇවිත් පුකට ෂොට් එක දුන්නම
    හොස්පිටල් දාන්න ගිය උන් ටිකම උස්සන් එන්න එපැයි
    අතරමගදි ඩෙඩ්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,892
    4,497
    113
    boka prashnayak kere gane epa, me wage athdakeem gane amarui. watura tiyena tanak gaawa camp gahuwanam walak harala renna puluwan
     
    • Like
    Reactions: B.Chat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,349
    20,538
    113
    මොන වැසිකිලිද බන්. ඕකුන් කුඩාරමට පොඩ්ඩක් එහාට ගිහින් පහත් වෙලා වැඩේ කොරල ඇවිල්ල නිකම්ම අතින් රොටි හදල, පොල් සම්බල් හදල රසායි, රසා..යි ගගා විලාප දිදී කාල දානවා. :lol::lol:
    User name checks out
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,413
    113
    Auckland
    Summer eke nam api Camp karanna yanawa :yes: :D

    image.png
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,871
    13,808
    113
    126
    Hogwarts
    මම කොල්ලො සෙට් එක එක්ක මඩොල්සිම හිටියා. හම්මො මගෙ පණ්ඩිත කමට bed sheet ඕනි නෑ කියලා නිදාගත්තා. මාර පින්නක් බං. වැස්ස වගේ. හීතල කියන්නේ ආයිත් හිතින් full හැමින්ශන්. පාන්දර 2ට විතර සෙට් එකක් උන්ගේ එකෙක් හොයාගන්න බැරුව කෑගගහා ටෝර්ච් ගගහා හොයනවා. මාර අත්දැකීමක්.

    View attachment 181308

    View attachment 181307
    View attachment 181301
    View attachment 181309
    Wow.. mat tama gihin neha yanna asae..
    Summer eke nam api Camp karanna yanawa :yes: :D

    image.png
    uda roof eken bimata wetennadda bn ninda giyama🙄
     
    • Like
    Reactions: B.Chat

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,633
    8,075
    113
    මට මතක විදියට ඔතනද කොහෙද තමයි එකෙක් රැ වැටුනේ හෙලට..... ඔය වගේම රැ බිලා අනික් ටෙන්ට් එකට තනියම ගිහින්.... 100% මතක නෑ ඔතනමද කියලා.... නිව්ස් වලට එහෙම ගියා සින් එක... ...
    yes. beela nemei. set ekak gihilla camping kara kara indala. re seethala wedi wela aaye wahaneta emu kiyala awith thiyenawa. awith baladdi kollek missing. :(
    https://www.sundayobserver.lk/2021/02/09/news/youth-went-missing-mini-world’s-end-body-found

    Summer eke nam api Camp karanna yanawa :yes: :D

    image.png
    wahane kali galawanne nedda?
    ------ Post added on Aug 10, 2022 at 12:50 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,442
    113
    වීඩියෝ බලන එකනං ආතල්...

    හැබැයි මටනං ඔය වැඩේ කචල්...
    මර සීතලේ මදුරුවො කකා බුදියන්න බෑ....
    කැලෑ අස්සෙ වැසිකිළි යන්නත් බෑ....
    හරියකට වතුර නැතුව ඇඟ මූණ හෝදන්නෙ නැතුව ඉන්නත් බෑ...

    කැලේ ඇවිදින්න, තියෙන දෙයක් රත්කරගෙන කාල ඉන්න එකනං අවුලක් නෑ..
    Honda scenory ekak tiyena hotel ekak balala giyanam iwarai ban.

    matath oya magul hariyanne ne. Honda chef knkta kiyala kaama hadaganna puluwan kaaley mona labbatada ban maduruwo tala tala waddo wage inne :ROFLMAO: :ROFLMAO:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha

    සල්ලි වියදං කරගෙන දුක් විඳිනව...😃

    මමත් කැලෑ වල ඇවිදින්න, ගස් ගල් දිගේ බඩගාන්න ආසයි...
    හැබැයි, කැලෑ ගානෙ කූඩාරං අටෝගෙන දුක් විඳින්නනං බෑ...

    මේ අවුරුද්ද ඉවරවෙන්න කලින්, කොහොමහරි ස්කුබා ඩයිවිං කරන්න යන්න ඕනෙ...
    අවුරුදු දෙක තුනක ඉඳන් කොවිඩ් නිසා ඕක කල් ගියා...
    දැන් හෙනේට හිටල තියෙන්නෙ පෙට්‍රල්... තෙල් ටිකක් එකතුකරගෙන හරි ගිහින් එන්න ඕනෙ...
     
    Dan thel aulak ne ban.

    mama eeyeth ltr 6k gahuwa full tank wenna (wifegen berenna be oi thel iwara wei kiyala. tank eka 46Ls 🤦‍♂️ ) no polim
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කෑම්පින් යන උන් කැලේට වැසිකිලි යන්න එපා. ළඟ ගෙයක් හරි සෙට් කර ගනිල්ල .. ඔය පරිසරය ගොඩක් සෙන්සිටිව්.

    මට මතක විදියට ඔතනද කොහෙද තමයි එකෙක් රැ වැටුනේ හෙලට..... ඔය වගේම රැ බිලා අනික් ටෙන්ට් එකට තනියම ගිහින්.... 100% මතක නෑ ඔතනමද කියලා.... නිව්ස් වලට එහෙම ගියා සින් එක...

    සිතල තැන් වල මදුරුවෝ නෑ බන්.... යාල වගේ කැලෙක නම් කොහොමද දන්නේ නෑ.. මම ශුෂ්ක කැල වල ගිහින් නෑ.... ටොයිලට් නම් කොමඩ් එකේ වගේ යන්න පුළුවන් බන් ... :lol: :lol: ගොඩක් වතුර කිට්ටුව තියන තැනක නේ යන්නේ ඉතින්... ඒ හරියේ එක ලග තියෙන ටිකක් ලොකු ගල් දෙකක් ලගින් වැඩි වෙනවා කොමඩ් එකේ වගේ....:rofl::rofl: බෝතලේකට එකට වතුර අරන් ගිහින් හොදට හොදා ගන්නව....

    අපෝ නාගන්න නම් ඕන තරමට පුළුවන් බන්.... ඔය කැලෑ වල ඕන තරම් වතුර තියෙනවා ඇතුලේ....

    එක ලග තියෙන ටිකක් ලොකු ගල් දෙකක් ලගින් වැඩි වෙනවා කොමඩ් එකේ වගේ....:rofl::rofl:

    කුඩාරම ඇතුලට ගිහින් ශිපර් එකක් වැහුවම එහෙම කරදරයක් නෑ ඉතින්... පොඩි රිස්ක් තියෙනවා ඉතින්...

    තරුණ කාලේ යන්න කැමති අය යන්න කියලයි මට කියන්න තියෙන්නේ.. මොකද වයසට ගියහම ඔය කැලවල යන්න බෑ බන් තඩි බග් මලු උස්සන් කදු අස්සේ...... අනික උබලාට කසාද බැන්ද කලෙක කොහොමත් යන්න බෑ ගැනී අරන් ...
    Ai bn gani aran yanna bari..mama kellava lankave godak camping sites valata ekkagena gihin thiyenava..bandata passeth gihin thiyenava.. kisi aulk vela na.. dan nan ba podi babala inna nisa..xxxlllll vage size kellek ekka nan ba thamai ithin 😂😂😂
    ------ Post added on Aug 10, 2022 at 1:50 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Dan thel aulak ne ban.

    mama eeyeth ltr 6k gahuwa full tank wenna (wifegen berenna be oi thel iwara wei kiyala. tank eka 46Ls 🤦‍♂️ ) no polim
    ඔවු... ඔවු.. ඒක තමයි
    ආයෙ තෙල් අවුලක් එන්න කලින් ඉක්මනටම ඒ වැඩේ කරගන්න ඕනෙ.
     
    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    741
    674
    93
    Wonderland
    Camping is not everyone's cup of tea. If you are not into Camping, you can try Glamping to start with. Mn nam sahenna enjoy karanawa camping. Lankawe godak places wala camp karala sira experiences thiyenawa. Sweden wala summer ekata hunting gihin camp karala thiyenawa. Yaaluwange availability adu wuna ekai Covid aapu ekai nisa sahenna outings nathima wuna.

    මට මතක විදියට ඔතනද කොහෙද තමයි එකෙක් රැ වැටුනේ හෙලට..... ඔය වගේම රැ බිලා අනික් ටෙන්ට් එකට තනියම ගිහින්.... 100% මතක නෑ ඔතනමද කියලා.... නිව්ස් වලට එහෙම ගියා සින් එක..
    E place eka thamai machan
    ------ Post added on Aug 10, 2022 at 3:16 PM

    කොහොමහරි ස්කුබා ඩයිවිං කරන්න යන්න ඕනෙ
    Nice. Also try to do Sky Diving if you are not afraid of heights
    ------ Post added on Aug 10, 2022 at 3:25 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Camping is not everyone's cup of tea. If you are not into Camping, you can try Glamping to start with. Mn nam sahenna enjoy karanawa camping. Lankawe godak places wala camp karala sira experiences thiyenawa. Sweden wala summer ekata hunting gihin camp karala thiyenawa. Yaaluwange availability adu wuna ekai Covid aapu ekai nisa sahenna outings nathima wuna.

    E place eka thamai machan
    ------ Post added on Aug 10, 2022 at 3:16 PM

    Nice. Also try to do Sky Diving if you are not afraid of heights
    ------ Post added on Aug 10, 2022 at 3:25 PM
    බෑ.... බෑ... ඒකනං හරියන වැඩක් නෙමෙයි....
    සිරාවටම මම උස තැන් වලට බයයි...
    වතුරටනං බය නෑ....(කිඹුල්ලු නැත්තං...)