Samanthabadra improved

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    පොර molecular biology කරේ කලම්බො කැම්පස් එකෙ
    ඉන්ග්‍රීසි බැරි වෙන එකක් නැහැ . කතා කරන එක පොඩ්ඩක් අවුල් ඇති
     
    • Like
    Reactions: Walter White

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,214
    20,290
    113
    Issara idan kiwwa...mata kadda barima kaale hithune porage supiri kadda kiyala :(
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    පොර molecular biology කරේ කලම්බො කැම්පස් එකෙ
    ඉන්ග්‍රීසි බැරි වෙන එකක් නැහැ . කතා කරන එක පොඩ්ඩක් අවුල් ඇති
    ඉංගිරිසි බැරි නම් සජිත් සර් ඉන්නේ. අන්න කඩු . :lol:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    පොර molecular biology කරේ කලම්බො කැම්පස් එකෙ
    ඉන්ග්‍රීසි බැරි වෙන එකක් නැහැ . කතා කරන එක පොඩ්ඩක් අවුල් ඇති
    not colombo it's kalaniya microbiology ..most of lankan uni student can't talk in English but can understand and writing
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මහමෙව්නාවේ කිරිනන්දෙත් කැඩිච්ච ඉංගිරිසියෙන් හරි කතා කරනවනේ. ඒක හොඳයි!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,423
    113
    මේකෙ කතා කරනවත් අවුල් ඉතින්. අර අනිත් හාමුදුරුවොන්ට පුලුවන් හොදට. (මටත් බෑ :lol: )

    පොර molecular biology කරේ කලම්බො කැම්පස් එකෙ
    ඉන්ග්‍රීසි බැරි වෙන එකක් නැහැ . කතා කරන එක පොඩ්ඩක් අවුල් ඇති
    Kelaniya Micro Biology
    ------ Post added on Aug 10, 2022 at 10:05 AM
     
    • Like
    Reactions: sakuntha1996

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    හම්ම් අවුලක් නෑ..රහත් වුන ඵකේ තව ටිකක් ඉංග්‍රීසි ඔළුවට දාගත්තනම් හරි
     
    • Like
    Reactions: usa_nihaal