අපි හයි කරාට බෑ වොයිස් ලයින් එකක් වෙනම ඇක්ටිවු කරල ඒකට යූසර්නේම් පාස්වර්ඩ් එනව ඩයලොග් එකක් ඒවා දාගන්න ඕනෙ, ඒකට ඩයලොග් එකෙන් සපොර්ට් එකඕනෙපොඩ්ඩක් කියපන් මචං.
කොහොමද ගන්න ඕන. නිකන් telephone එකක් lan out එකට ගැහුවට වැඩ නැද්ද RJ11 එකට
P11 model router එක තියෙන්නේ