What SL Politics Needs now : My Opinion

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ලංකාවට ඕන දක්ෂිණාංශික, Full Modern හැබැයි විනයක් තියන පක්ෂයක්. ලංකාවෙ තියන නාකි ලොන්තයො ඉන්න, දූෂිත පක්ෂ වලට විකල්පය සමාජවාදී පක්ෂ විදියට තියන JVP or පෙරෙට්ටො විදියට මිනිස්සු දකින්නෙ, මිනිස්සුන්ට ඔන ඇති සමාජවාදී ලබ්බක් නිසා නෙමෙයි, අරුන්ගෙ තියෙන අදූෂිත කොලිටිය නිසා.

    මේක හොඳටම ඔප්පු වුනා අරගලයෙන්. මිනිස්සු එලියට බැහැලා මේ දූෂිත සිස්ටම් එකට විකල්පයක් ඉල්ලන්න එකතු වුනේ මුලින්ම. ඒක පට්ට ලස්සන වුනේ මධ්‍යම පන්තිය එකතු වුන නිසා. වාහන වලින් කෑම ඇදලා, ලස්සන ශිෂ්ඨ විදියට අරගලය පටන් ගත්තාම ඒක බාරගන්න විකල්පයක් තිබුනෙ නෑ, ඉතුරුවෙලා හිටිය සමාජවාදී වේසිගෙ පුතාලා විශේෂයෙන් අන්තරේ අඩු කුලේ පොන්නයො හිතුවා මිනිස්සු මේ අරගලය පටන් ගත්තෙ කමියුනිස්ට් සමාජයක් වෙනුවෙන් කියලා, අර ඕස්ට්‍රේලියාවෙ පවුල පදිංච් කරවලා ඉන්න තට්ට කුමාරයාගෙ එහෙම ඇස් දිලිසුණා ඒ කාලෙ.

    හැබැයි ඒ කුණු පකයලා හින්දා ශිෂ්ඨ මිනිස්සු පස්සෙ පහුවෙලා මේකෙන් හිමිහිට අයින් වුනා. ඒකයි මම කියන්නෙ අළුත්ම දක්ෂිණාංශික කොලිටි ලස්සන බලවේගයක් ඕන, එහෙම එකක් ආවොත් ඇරෙන්න හැමදාම අපි එකම තැන හැමිනෙනවා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    මහින්දලා වගේ ගොඩ වලව් කාරයො ඇවිල්ලා මේ රට කෑවා. මේ රට හදන්න නම් රදලයො වැඩි වැඩියෙන් දේශපාලනේට එන්න ඕනේ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,529
    10,650
    113
    Nugegoda, Sri Lanka
    ලංකාවට ඕන දක්ෂිණාංශික, Full Modern හැබැයි විනයක් තියන පක්ෂයක්. ලංකාවෙ තියන නාකි ලොන්තයො ඉන්න, දූෂිත පක්ෂ වලට විකල්පය සමාජවාදී පක්ෂ විදියට තියන JVP or පෙරෙට්ටො විදියට මිනිස්සු දකින්නෙ, මිනිස්සුන්ට ඔන ඇති සමාජවාදී ලබ්බක් නිසා නෙමෙයි, අරුන්ගෙ තියෙන අදූෂිත කොලිටිය නිසා.

    මේක හොඳටම ඔප්පු වුනා අරගලයෙන්. මිනිස්සු එලියට බැහැලා මේ දූෂිත සිස්ටම් එකට විකල්පයක් ඉල්ලන්න එකතු වුනේ මුලින්ම. ඒක පට්ට ලස්සන වුනේ මධ්‍යම පන්තිය එකතු වුන නිසා. වාහන වලින් කෑම ඇදලා, ලස්සන ශිෂ්ඨ විදියට අරගලය පටන් ගත්තාම ඒක බාරගන්න විකල්පයක් තිබුනෙ නෑ, ඉතුරුවෙලා හිටිය සමාජවාදී වේසිගෙ පුතාලා විශේෂයෙන් අන්තරේ අඩු කුලේ පොන්නයො හිතුවා මිනිස්සු මේ අරගලය පටන් ගත්තෙ කමියුනිස්ට් සමාජයක් වෙනුවෙන් කියලා, අර ඕස්ට්‍රේලියාවෙ පවුල පදිංච් කරවලා ඉන්න තට්ට කුමාරයාගෙ එහෙම ඇස් දිලිසුණා ඒ කාලෙ.

    හැබැයි ඒ කුණු පකයලා හින්දා ශිෂ්ඨ මිනිස්සු පස්සෙ පහුවෙලා මේකෙන් හිමිහිට අයින් වුනා. ඒකයි මම කියන්නෙ අළුත්ම දක්ෂිණාංශික කොලිටි ලස්සන බලවේගයක් ඕන, එහෙම එකක් ආවොත් ඇරෙන්න හැමදාම අපි එකම තැන හැමිනෙනවා...
    Mun hithuwa, ayeth Aug 09th Minissu ey kiyala.. Magula thamai.. Oya Yal panapu Deshapalana mathawalata dan dial kamathi naa. mun hadanne Trade Unions allagena power eka allanna.. eth Middleclass minissu kamathi naa oya parana Trade union politics. Deshamamaka labbawal walata.. Nikamata ahala balahan Government Service / Sector gana opinion ekak. Kunuharupen baninne..
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,813
    113
    ඔයා දකින්නෙ දේශපාලනේ බොහොම පොඩි කෑල්ලක් විතරයි.
    කොළඹ වෙනම රටක් වුනානම් ඔයවගේ පක්ශයක් බිහි වෙලා පාලනය කරන්න තිබ්බා
    ලංකාව කියන්නෙ කොළඹ නෙමෙයි.
    බහුතරය මිනිස්සු ඉන්නෙ ගම් වල.
    උන්ට ගැලපෙන්නෙ නෑ ඔයවගේ දේශපාලනයක්
    හොඳට හෝ නරකට ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ
    බහුතරයගෙ මතයට සුලුතරය යටයි.
    මම මේ තත්වේ හොඳයි කියනව නෙමෙයි.
    ඒත් ලංකවට විකල්පයක් යෝජනා කරද්දි අපි රටේ සමස්තය ගැන හිතන්න ඕන
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    ලංකාවට ඕන දක්ෂිණාංශික, Full Modern හැබැයි විනයක් තියන පක්ෂයක්. ලංකාවෙ තියන නාකි ලොන්තයො ඉන්න, දූෂිත පක්ෂ වලට විකල්පය සමාජවාදී පක්ෂ විදියට තියන JVP or පෙරෙට්ටො විදියට මිනිස්සු දකින්නෙ, මිනිස්සුන්ට ඔන ඇති සමාජවාදී ලබ්බක් නිසා නෙමෙයි, අරුන්ගෙ තියෙන අදූෂිත කොලිටිය නිසා.

    මේක හොඳටම ඔප්පු වුනා අරගලයෙන්. මිනිස්සු එලියට බැහැලා මේ දූෂිත සිස්ටම් එකට විකල්පයක් ඉල්ලන්න එකතු වුනේ මුලින්ම. ඒක පට්ට ලස්සන වුනේ මධ්‍යම පන්තිය එකතු වුන නිසා. වාහන වලින් කෑම ඇදලා, ලස්සන ශිෂ්ඨ විදියට අරගලය පටන් ගත්තාම ඒක බාරගන්න විකල්පයක් තිබුනෙ නෑ, ඉතුරුවෙලා හිටිය සමාජවාදී වේසිගෙ පුතාලා විශේෂයෙන් අන්තරේ අඩු කුලේ පොන්නයො හිතුවා මිනිස්සු මේ අරගලය පටන් ගත්තෙ කමියුනිස්ට් සමාජයක් වෙනුවෙන් කියලා, අර ඕස්ට්‍රේලියාවෙ පවුල පදිංච් කරවලා ඉන්න තට්ට කුමාරයාගෙ එහෙම ඇස් දිලිසුණා ඒ කාලෙ.

    හැබැයි ඒ කුණු පකයලා හින්දා ශිෂ්ඨ මිනිස්සු පස්සෙ පහුවෙලා මේකෙන් හිමිහිට අයින් වුනා. ඒකයි මම කියන්නෙ අළුත්ම දක්ෂිණාංශික කොලිටි ලස්සන බලවේගයක් ඕන, එහෙම එකක් ආවොත් ඇරෙන්න හැමදාම අපි එකම තැන හැමිනෙනවා...
    100% agreed
     
    • Like
    Reactions: Troop

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ ලකේ පංකාවට ඩොමීනියන් තත්වෙ දුන්නෙත් අපරාදෙ!
    වැඩිම වුනොත් 1933 ඩොනමෝර් ව්‍යවස්ථාව වගේ එකක් තිබුන නම් හොඳටෝම ඇති!
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    මේ ලකේ පංකාවට ඩොමීනියන් තත්වෙ දුන්නෙත් අපරාදෙ!
    වැඩිම වුනොත් 1933 ඩොනමෝර් ව්‍යවස්ථාව වගේ එකක් තිබුන නම් හොඳටෝම ඇති!
    දැන් ලංකාව ආයේ ශ්‍රී ලංකාව ඩොමීනියන් රාජ්‍යයක්

    ඔයා දකින්නෙ දේශපාලනේ බොහොම පොඩි කෑල්ලක් විතරයි.
    කොළඹ වෙනම රටක් වුනානම් ඔයවගේ පක්ශයක් බිහි වෙලා පාලනය කරන්න තිබ්බා
    ලංකාව කියන්නෙ කොළඹ නෙමෙයි.
    බහුතරය මිනිස්සු ඉන්නෙ ගම් වල.
    උන්ට ගැලපෙන්නෙ නෑ ඔයවගේ දේශපාලනයක්
    හොඳට හෝ නරකට ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ
    බහුතරයගෙ මතයට සුලුතරය යටයි.
    මම මේ තත්වේ හොඳයි කියනව නෙමෙයි.
    ඒත් ලංකවට විකල්පයක් යෝජනා කරද්දි අපි රටේ සමස්තය ගැන හිතන්න ඕන
    බය වෙන්න එපා බයියන්ට ආයේ වෙනම රටක් හැදෙනවා.
    ------ Post added on Mar 20, 2023 at 6:34 PM