aseka wijewardena

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔය චූව අමතක වෙන්න නම්
    මගේ ක්ලවුඩ් එකට කෙළවෙන්න වෙයි


    GpaVTBy.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කෝටේෂන් නැතිව හම්බන්තොට වරාය පිරෙන්න නටවලා කෝටි ගානක් හම්බ කරපු මිනිහා නේද?
    පහුගිය ටිකේ ලංකාවේ ආර්ථිකේ වැටිලා කියලා tourism promote කරවන්න ඩුබායි expo ගිහිං නැටුවේ එයාලා ඔෆීෂියල් ලංකාවේ අනන්‍යතාවය නිසා ලු.

    #ප්ලාම්බම්යන්නේ
    ඒක නම් වෙන්න ඇති. ඔය කාලකන්නි එකෙකුටවත් අලියෙක්ට හැප්පිලා මැරෙන්න ගියත් සුවය ප්‍රර්ථනා කරන්නේ නැත්තේ ඒකයි මමනම්.මොකද මිනිස්සුන්ගේ බදු මුදල් හොරා කන උන් නිසා මිනිස්සු කී දෙනෙක් අකාලේ මැරෙනවද කියල අපි දන්නේ නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    පෙනුමක් තියෙනවා, එහෙම කියල මචන් lead dancer කෙනෙක් වෙන්න තරම් ලොකූ ලස්සනක් නෑ. ලොවෙත් චන්නගේ දුව නොවුනානම් පිටිපස්සේ පේළියක ඩාන්ස් කරන නොර්මල් කෙල්ලෙක්.
    ehema thamai ban background eka thiyeddi.

    Dan balapanko ara gon puththu thundena. unge thaththa nathnam three wheeler rassawa thamai karanna wenne.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය චූව අමතක වෙන්න නම්
    මගේ ක්ලවුඩ් එකට කෙළවෙන්න වෙයි


    GpaVTBy.png
    හෑ! උඹ අසේකා තුමිය වෙනුවෙන් වෙනම ෆෝල්ඩර් එකක් හදලද? උඹත් එයාගේ නැටුම් හෙම බලනවද?

    යකෝ මේ වගේද බොල අර චන්දන වික්‍රමසිංහගේ දුව?
    මොනා නැතත් හොඳ උගත්, බුද්ධිමත්, වැදගත් කෙල්ලෙක්.
    තාත්තගේ පානින් බැබළෙන්න යන්නෙත් නැහැ!
    ------ Post added on Aug 10, 2022 at 9:04 PM
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,402
    6,052
    113
    Girls in Elakiri, this is good news for all of you.
    Just put your chhuwa on Instagram, you will be able to marry a billiarner
     
    Last edited:
    • Haha
    Reactions: madhuK