පොතක නමක් හොයනවා....කාලෙකට කලින් කියෙව්වා එකක්
රොබට් නොක්ස් සම්බන්ධ එකක්
මුලින්ම කියන්න ඕන "එදා හෙළදිව " කියන පොත නම් නෙමෙයි...ඊට වඩා ප්රමාණයෙන් කුඩා පොතක්...
ඒකෙ වැඩිපුර තිබුනේ නොක්ස් නුවර රාජධානියෙන් තවත් කෙනෙක් එක්ක පලායාමේ විස්තර ...සැරෙන් සැරේ දුර ගම වලට වෙළදාමේ යනවා වගේ ගිහින් ආපහු ඇවිත් සැකයක් නැතිවෙන විදිහට වැඩ කරලා තමයි පැනල යන්නේ..