මම හොයන්නෙ Dopamine .Cupid Tablet එකේ නම් Dopamine නැහැ වගේ බංCupid is used to treat men who have erectile dysfunction (also called sexual impotence). Cupid belongs to a group of medicines called phosphodiesterase 5 (PDE5) inhibitors. These medicines prevent an enzyme called phosphodiesterase type-5 from working too quickly. The penis is one of the areas where this enzyme works.
Erectile dysfunction is a condition where the penis does not harden and expand when a man is sexually excited, or when he cannot keep an erection. When a man is sexually stimulated, his body’s normal response is to increase blood flow to his penis to produce an erection. By controlling the enzyme, Cupid helps to maintain an erection after the penis is stroked. Without physical action to the penis, such as that occurring during sexual intercourse, Cupid will not work to cause an erection.
Cupid is also used in both men and women to treat the symptoms of pulmonary arterial hypertension. This is a type of high blood pressure that occurs between the heart and the lungs. When hypertension occurs in the lungs, the heart must work harder to pump enough blood through the lungs. Cupid works on the PDE5 enzyme in the lungs to relax the blood vessels. This will increase the supply of blood to the lungs and reduce the workload of the heart
ඩොපමින් ටැබ්ලට් අරන් මොකක්ද බලාපොරොත්තුවෙන්නෙdopamine tablets වල ලංකාවේ Brand Name එක මොකක්ද මචං . Pharmacy වල කවුන්ට එකෙන් ගන්න පුළුවන් ද ඉල්ලා?
Udeta Awwe idapanමම හොයන්නෙ Dopamine .Cupid Tablet එකේ නම් Dopamine නැහැ වගේ බං
මාස ගණක ඉඳන් තියෙන්නේඩොපමින් ටැබ්ලට් අරන් මොකක්ද බලාපොරොත්තුවෙන්නෙ
දිගටම බොන්න යන්නේ නැහැ මචං වෙනසක් තියෙනවා ද කියලා බලන්න දවසක් දෙකක් පොඩ්ඩක් අරගෙන බලන්න හැදුවේDopamine ubata hithuna hithuna widihata bonna ba yako... Highly risk.. Ubata pissu hadai SCURVY ta wage overdose unoth
lankawe ponna sinhalunge knowledge eka onnaCupid
දිගටම බොන්න යන්නේ නැහැ මචං වෙනසක් තියෙනවා ද කියලා බලන්න දවසක් දෙකක් පොඩ්ඩක් අරගෙන බලන්න හැදුවේ
දැන් මේ වගේ complex situation එකකට සෑහෙන reasons ගොඩක් තියෙන්න පුලුවන්නෙ. ඩොකෙක්ට කියල ඕන diagnose කරන්න.මාස ගණක ඉඳන් තියෙන්නේ
Life එකේ කිසිම ආශාවක් නැහැ ඕනෙම දෙයක් ඉක්මනට එපා වෙනවා , හැම වැඩේම කල් දානවා ඇග ට මහන්සියි වගේ දැනෙනවා .
සමහර වටිනා දේවල් තියෙනවා මම අරගෙන එක පාරයි පාවිච්චි කරලා තියෙන්නේ ගන්න කම් පුදුම ආසාවක් තිබුණේ ඒවා ගන්න
dopamine පොඩ්ඩක් අරගෙන බලන්න කියලා බැලුවේ වෙනසක් තියෙනවා ද කියලා
පිස්සුද යකො උබට.. මෙහෙමයි. natural විදියට dopamine වැඩිකරහන්. මන් කියන විදියට කරහන් නිකමට.. ජිම් යන්න ගනින්. සතියට දවස් 6ක්.. හොද ෂැඩියුල් එකක් හදාගෙන ලස්සනට කරහන්. මාසයක් කරහන්. දවල්ට නිදියනව අනම් මනම් විකාර කරනවනම් ඒව නතරකරහන්... හරියට කෑම කාහන්. ටොස්ටෙස්ටරෝන් වැඩිකරන කෑම ගනින්..නෙට් එකෙ සර්ච් කලාම එනව.. weight training හොදට කරහන්.මාස ගණක ඉඳන් තියෙන්නේ
Life එකේ කිසිම ආශාවක් නැහැ ඕනෙම දෙයක් ඉක්මනට එපා වෙනවා , හැම වැඩේම කල් දානවා ඇග ට මහන්සියි වගේ දැනෙනවා .
සමහර වටිනා දේවල් තියෙනවා මම අරගෙන එක පාරයි පාවිච්චි කරලා තියෙන්නේ ගන්න කම් පුදුම ආසාවක් තිබුණේ ඒවා ගන්න
dopamine පොඩ්ඩක් අරගෙන බලන්න කියලා බැලුවේ වෙනසක් තියෙනවා ද කියලා