Tiktok Monetization

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,149
    23,953
    113
    තමන්ගෙ personal brand එකක් හදන එක ඇරෙන්න ලංකාවෙ අයට ටික්ටොක් එකෙන් හම්බ කරන්න විදිහක් තියෙනවද?

    ගොඩක් අය ටික්ටොක් එකේ faceless videos දාගෙන චැනල් build කරගෙන යන්න හේතුව මොකක්ද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,149
    23,953
    113
    USA audience build karama ithi creator rewards ganna puluwan. hbabai lankawa eligible na. kauruhari rata idan account eka manage karann aone
    සිංහලෙන් කරන උන් ඉන්නවනෙ බන්. පට්ට මහන්සි වෙලා වීඩියෝ එහෙම හදනව. මොකක්ද දන්නෙ නෑ හේතුව.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,371
    1
    52,785
    113
    ප*යාගල
    sorry.com
    පට්ට මහන්සි වෙලා වීඩියෝ එහෙම හදනව. මොකක්ද දන්නෙ නෑ හේතුව.
    Brand Dealsw wennathi bn. Views ehma thiynwa nm Brand deals ganna lesi. mn danna ekek innwa 150k fbpage ekak kranwa gedara idan. Army eke idala ain wela dn gedara inne
    uta eka brands walin katha karala Ads dagnnwa. mase gana nikanma cover
     

    Anyhacker

    Active member
  • Oct 5, 2026
    593
    228
    43
    ලංකාවට කෙලින්ම මුදල් ගෙවන ක්‍රමය නැති නිසා ගොඩක් අය පිටරට ප්‍රේක්ෂකයො හදන්න බලනවා. ඒ එක්කම වෙළඳ දැන්වීම් සහ භාණ්ඩ අලෙවියෙන් තමයි මෙහෙ අයට වැඩිපුරම ආදායමක් එන්නෙ.