නෑ තමයි. එතුමා මොනා කරන්නද. තොපිට පෝලිම් නැතුව තෙල් ගෑස් දෙන එකටද බනින්නෙ.දැන් මේකට රනිල්ට කඩේ යන ගූ හොරැත් ඇවිත් බම්‍ප් දානවා හරියට රනිලා මේ වෙලා තියෙන කිසි දේකට වගකියන්න ඔනේ නෑ වගේ
ඔන්න ඔන්න උඹත් එරෝ වගේ වෙන්න යනව.නෑ තමයි. එතුමා මොනා කරන්නද. තොපිට පෝලිම් නැතුව තෙල් ගෑස් දෙන එකටද බනින්නෙ.
ජේවීපී ලේබල් එක ගලෝගන්න ඕනේ බන්ඔන්න ඔන්න උඹත් එරෝ වගේ වෙන්න යනව.
හරක් එන් සෙල්වා සේප් කලා නේ කේස් එකමයින $ 8 20 000 ක් ප්‍රයිවෙට් එකවුන්ට් එකකට දැම්ම එකෙං බේරුනේ කොහොමද බං
සාක්කි තිබ්බෙ නැද්ද ?
සාක්ශි තිබිලත් , සරත් එන් සිල්වා වැඩේ ශේප් කරා ද ?
මාත් ජෙප්පා, සජබයියා කියල ලේබල් ගහගෙන ඉන්නෙ බන්. බයියන්ට වෙන ගහන්න ලේබල් නෑනෙ. ඔය දෙක විතරයි.ජේවීපී ලේබල් එක ගලෝගන්න ඕනේ බන්
