රාජපක්ක VICE

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් මේ‍කට රනිල්ට කඩේ‍ යන ගූ හොරැත් ඇවිත් බම්‍ප් දානවා හරියට රනිලා මේ‍ වෙලා තියෙන කිසි දේකට වගකියන්න ඔනේ නෑ වගේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    දැන් මේ‍කට රනිල්ට කඩේ‍ යන ගූ හොරැත් ඇවිත් බම්‍ප් දානවා හරියට රනිලා මේ‍ වෙලා තියෙන කිසි දේකට වගකියන්න ඔනේ නෑ වගේ
    නෑ තමයි. එතුමා මොනා කරන්නද. තොපිට පෝලිම් නැතුව තෙල් ගෑස් දෙන එකටද බනින්නෙ.
     
    • Haha
    Reactions: hasithayad

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    මයින $ 8 20 000 ක් ප්‍රයිවෙට් එකවුන්ට් එකකට දැම්ම එකෙං බේරුනේ කොහොමද බං :sorry:
    සාක්කි තිබ්බෙ නැද්ද ?
    සාක්ශි තිබිලත් , සරත් එන් සිල්වා වැඩේ ශේප් කරා ද ?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    මයින $ 8 20 000 ක් ප්‍රයිවෙට් එකවුන්ට් එකකට දැම්ම එකෙං බේරුනේ කොහොමද බං :sorry:
    සාක්කි තිබ්බෙ නැද්ද ?
    සාක්ශි තිබිලත් , සරත් එන් සිල්වා වැඩේ ශේප් කරා ද ?
    හරක් එන් සෙල්වා සේප් කලා නේ කේස් එක
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ජේවීපී ලේබල් එක ගලෝගන්න ඕනේ බන්
    මාත් ජෙප්පා, සජබයියා කියල ලේබල් ගහගෙන ඉන්නෙ බන්. බයියන්ට වෙන ගහන්න ලේබල් නෑනෙ. ඔය දෙක විතරයි. :rofl:
     
    • Haha
    Reactions: ruchira55

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    තාම ඉතිං මේක ඉවර නැහැ
    ඕකුන් ඊලග පාරත් උඩින්ම දිනලා
    කියයි , විප්ලව කරලා අපිව එළවන්න බෑ කියලා

    හම්මෝ කොහොමත් නාකී මයිනයි පවුලෙ ඔක්කොමයි රීඉලෙක්ටඩ්
    කියලා ඉන්ටර්නැශනල් මීඩියාවල යනකොට
     
    • Haha
    • Sad
    Reactions: Akithama and Sabren