hitiyata $ earnings walata tax naincome tax eke un elakiri eke innawa neda![]()
Why would I say hahana bn difficult na kiwwa nisa mama nikan ahuwe dan uba 10,000$+ wage maseta gannwada kiyala. uba oya kiyana entrepreneur and mobile apps walin![]()
10 මිලියන per month![]()
. එච්චර ඕනේ නෑ මචං.

ඇයි බං එහෙම කියන්නෙ? පාවිච්චි කරපු i8 එකක්ම දැන් කෝටි හතරක් වෙනවනෙ.
![]()
ඇයි බං එහෙම කියන්නෙ? පාවිච්චි කරපු i8 එකක්ම දැන් කෝටි හතරක් වෙනවනෙ.
![]()
මේවා මුන් දෙන්නේ ඇයි 2019/2020 ඒවානේ

මගේ අල්ටෝ එකේ ඔය ඔක්කොම ඉස්සර කරලා යනවා. අපේ ගෙදර පාරේ ඔවා යන්න බෑ යට වදිනවා. අනික ඕකේ ගල්, වැලි, හල්, පොල්, සිමෙන්ති අදින්නත් බෑ.
![]()
ප්‍රැක්ටිකල් පැත්ත ගත්තොත් ඇල්ටො එක කියන්නෙ ඕන දේකට සෙට් වෙන වාහනයක් නේද බං? 
මගේ අල්ටෝ එකේ ඔය ඔක්කොම ඉස්සර කරලා යනවා. අපේ ගෙදර පාරේ ඔවා යන්න බෑ යට වදිනවා. අනික ඕකේ ගල්, වැලි, හල්, පොල්, සිමෙන්ති අදින්නත් බෑ.
![]()
ඇල්ටෝ කියල ටැට්ටරේකුත් තියනවද? අදමයි ඇහුවෙමගේ අල්ටෝ එකේ ඔය ඔක්කොම ඉස්සර කරලා යනවා. අපේ ගෙදර පාරේ ඔවා යන්න බෑ යට වදිනවා. අනික ඕකේ ගල්, වැලි, හල්, පොල්, සිමෙන්ති අදින්නත් බෑ.
![]()
Mala jarawak bn 1500cc iya bn..v8 ekta mn asaඇයි බං එහෙම කියන්නෙ? පාවිච්චි කරපු i8 එකක්ම දැන් කෝටි හතරක් වෙනවනෙ.
![]()
සිමෙන්ති කොට්ට 5 ගෙනිහින් තියනවා සිට් එක නාමල.ඇල්ටෝ කියල ටැට්ටරේකුත් තියනවද? අදමයි ඇහුවෙ![]()
![]()
උබ ඕකෙ බ්ලොක් ගල් එහෙම අදින්නෙ නැද්ද?

ela ela. btw seat jaraa wenne nadda ban?සිමෙන්ති කොට්ට 5 ගෙනිහින් තියනවා සිට් එක නාමල.
බ්ලොක් ගල් නම් 10 යි එකපාරක් අරන් ගියේ.![]()