Is there anyone in elakiri earning more than 100,00000 lkr a month ?

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    na bn difficult na kiwwa nisa mama nikan ahuwe dan uba 10,000$+ wage maseta gannwada kiyala. uba oya kiyana entrepreneur and mobile apps walin 🤔
    Why would I say haha 😂 just assume as you want; I just told you it is not something impossible

    To some people.

    at a glance, I thought it was big, but afterward, converting US dollars, it is not much

    .

    Don’t get more curious. This number is not much

    Yea, it is a significant number from Rs

    When compared with expenses, you can’t do many things if you live in other countries.

    Anyway all depends on exile and the goal of your life.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    10 මිලියන per month :lol: :lol:. එච්චර ඕනේ නෑ මචං.

    ඇයි බං එහෙම කියන්නෙ? පාවිච්චි කරපු i8 එකක්ම දැන් කෝටි හතරක් වෙනවනෙ. :lol:

    fESaYUL.png
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,229
    113
    කෑගල්ල
    ඇයි බං එහෙම කියන්නෙ? පාවිච්චි කරපු i8 එකක්ම දැන් කෝටි හතරක් වෙනවනෙ. :lol:

    fESaYUL.png

    මගේ අල්ටෝ එකේ ඔය ඔක්කොම ඉස්සර කරලා යනවා. අපේ ගෙදර පාරේ ඔවා යන්න බෑ යට වදිනවා. අනික ඕකේ ගල්, වැලි, හල්, පොල්, සිමෙන්ති අදින්නත් බෑ. :lol: :lol:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මගේ අල්ටෝ එකේ ඔය ඔක්කොම ඉස්සර කරලා යනවා. අපේ ගෙදර පාරේ ඔවා යන්න බෑ යට වදිනවා. අනික ඕකේ ගල්, වැලි, හල්, පොල්, සිමෙන්ති අදින්නත් බෑ. :lol: :lol:

    :lol: ප්‍රැක්ටිකල් පැත්ත ගත්තොත් ඇල්ටො එක කියන්නෙ ඕන දේකට සෙට් වෙන වාහනයක් නේද බං? :rolleyes:
     
    • Love
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මගේ අල්ටෝ එකේ ඔය ඔක්කොම ඉස්සර කරලා යනවා. අපේ ගෙදර පාරේ ඔවා යන්න බෑ යට වදිනවා. අනික ඕකේ ගල්, වැලි, හල්, පොල්, සිමෙන්ති අදින්නත් බෑ. :lol: :lol:

    කසුන් මේකට කියන්නේ ත්‍රී වීල් එක කියල . ඇල්ටෝ නෙමෙයි 🤭

    giphy.gif
     
    • Haha
    Reactions: HmNRazor and vito

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    814
    684
    93
    Anyone earning more than 100 lak per month continously come will come to elakiri for 2 reasons i think. 1. He may be the owner of the site. 2. A simple google search might directed him to the site.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ

    මගේ අල්ටෝ එකේ ඔය ඔක්කොම ඉස්සර කරලා යනවා. අපේ ගෙදර පාරේ ඔවා යන්න බෑ යට වදිනවා. අනික ඕකේ ගල්, වැලි, හල්, පොල්, සිමෙන්ති අදින්නත් බෑ. :lol: :lol:

    ඇල්ටෝ කියල ටැට්ටරේකුත් තියනවද? අදමයි ඇහුවෙ :unsure: :unsure: :unsure:
    උබ ඕකෙ බ්ලොක් ගල් එහෙම අදින්නෙ නැද්ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,229
    113
    කෑගල්ල
    ඇල්ටෝ කියල ටැට්ටරේකුත් තියනවද? අදමයි ඇහුවෙ :unsure: :unsure: :unsure:
    උබ ඕකෙ බ්ලොක් ගල් එහෙම අදින්නෙ නැද්ද?
    සිමෙන්ති කොට්ට 5 ගෙනිහින් තියනවා සිට් එක නාමල.
    බ්ලොක් ගල් නම් 10 යි එකපාරක් අරන් ගියේ. :lol:
     
    • Wow
    Reactions: vito