Kandy Family lunch

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    Kandy hoda lunch ekak ganna thanak dannwada?family ekata? cost ekath hoda,kaemath hoda thanak?tikak hoda environment ekak thiyena
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    normal lunch නම්:D,
    ගාණත් අඩු, කෑමත් හොදනම් සල්ගාදු තමයි. friendly staff එකක් ඉන්නේ
    එකම අවුල town එක මැද තියෙන්නේ. 1st floor එකට ගියානම් family එකටම ගන්න පුලුවන්
     
    • Like
    Reactions: pasindu201

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ganan wadida? eke buffet ekakda thiyenne?


    kandy newei inne mama
    ------ Post added on Aug 12, 2022 at 6:27 PM


    ganang khmada?
    ------ Post added on Aug 12, 2022 at 6:28 PM

    ගණන් වැඩි වෙන්න කලින් මම කෑවා. 1ක්ට 800ක් ගියා.
     
    • Like
    Reactions: pasindu201

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    kachcheriya issaraha Devon ekata wadiya KCC eka laga devon eke gaana wadi neda

    අන්න එකෙන් තමා කෑවේ බන්. කච්චේරිය ඉස්සරහා එකෙන් නම් කාල නෑ. හැබැයි KCC එකේ ඉතින් ගණන් අඩුයි එහෙම බලද්දී චයිනිස් ස්ෆ්‍පයිසි රයිඩ් රයිස් 650යි එතකොට. ලගදි ගියේ නෑ කන්න. ගණන් වැඩි වෙලා ද දන්නේ නෑ.