හිතෙන්නෙ නැද්ද එකිනෙකාගෙ මතිමතාන්ත්ර පදනම්කරගෙන හෙල වෙදකම්, යන්ත්ර මන්ත්ර , දේශිය ශිල්ප, තාක්ෂණය, සටන් ක්රම පහත්කරලා වෙනත් ඔවුන්ගේ මත උස්සන්න හදනවා කියලා.. දම්මික පැණිය, කැලණි දාතු, රසදිය ඇංජිම, සෙව්වන්දි මෑණියෝ වගේ මීඩියා වලින් උස්සපු මිනිස්සු ඔය ක්ෂේත්රවල ඇත්තටම දක්ශයෝද. උන් බොරුකරපු පලියට මේ ශාස්ත්රී වැරදිද? මොකද දක්ෂ වෙද්දු කොච්චර ඉන්නවද? ඉස්සර තාක්ෂණයෙන් කරපු නිර්මාණ බලන්න කොච්චර තියෙනවද? වැව් දාගැබ් රජ මාලිගා නිකන් හදන්න බෑනෙ. හිතෙන්නෙ නැද්ද අපි, අපි විසින්ම අදීන කම්මැලි ජාතියක් කරගෙන නේද? උබලගේ අදහස් මොකද්ද මේ ගැන හිතෙන්නෙ?
Last edited:
