හෙල වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර , දේශිය ශිල්ප, තාක්ෂණය, සටන් ක්‍රම

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    හිතෙන්නෙ නැද්ද එකිනෙකාගෙ මතිමතාන්ත්‍ර පදනම්කරගෙන හෙල වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර , දේශිය ශිල්ප, තාක්ෂණය, සටන් ක්‍රම පහත්කරලා වෙනත් ඔවුන්ගේ මත උස්සන්න හදනවා කියලා.. දම්මික පැණිය, කැලණි දාතු, රසදිය ඇංජිම, සෙව්වන්දි මෑණියෝ වගේ මීඩියා වලින් උස්සපු මිනිස්සු ඔය ක්ෂේත්‍රවල ඇත්තටම දක්ශයෝද. උන් බොරුකරපු පලියට මේ ශාස්ත්‍රී වැරදිද? මොකද දක්ෂ වෙද්දු කොච්චර ඉන්නවද? ඉස්සර තාක්ෂණයෙන් කරපු නිර්මාණ බලන්න කොච්චර තියෙනවද? වැව් දාගැබ් රජ මාලිගා නිකන් හදන්න බෑනෙ. හිතෙන්නෙ නැද්ද අපි, අපි විසින්ම අදීන කම්මැලි ජාතියක් කරගෙන නේද? උබලගේ අදහස් මොකද්ද මේ ගැන හිතෙන්නෙ?
     
    Last edited:

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    දැන්නම් ඉන්නෙ 99%ක්ම බොරු කාරයොයි , නොදැනුවත් මිනිස්සු රවට්ටලා සල්ලි ගරාගන්න උනුයි.

    ඇත්තටම එහෙම වටිනා ශාස්ත්‍ර ගොඩාක් අපිට තිබිලා තියෙනවා. අපි මාර පොරවල් කියලා කෑගහන්න ඕන නෑ.
    හැම රටකම එහෙම නැති වෙලා ගිය බොහොම වටිනා ශාස්ත්‍රයන් තියෙනව.

    ඉන්දියාව,චීනය,ජපානය සහ තව ගොඩක් රටවල එහෙම වටින දේවල් තියේ.
    ඒ වටිනා දැනුම බොරුවක් කියලා යටපත් කරන්න යම් පිරිසකට උවමනාවක් තියෙනවා.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    යම් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් පාරම්පරික සිංහල වෙදමහත්තයෙක් නම් හම්බෙලා තියෙනව. යන්ත්‍ර මන්ත්‍ර, සටන් ක්‍රම ගැන විවිධ ආරංචිත් හම්බෙලා තියෙනව. ඕව හොයන්න බලන්න වෙලාවක් නෑ බන්..ඔය සබ්ජෙක්ට් එකට බහිනවනං සෑහෙන්න කාලයක්, ධනයක් වියදම් කරන්න වෙනව.
     
    සමහරවිට අපිත් වචනයකින් හරි මේවා විනාශකරන්න උදව් කරනවා මට නම් හිතෙන්නෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    මටනං දැන් ඔය සිංහලුන්ගෙ එක පොයියක් ගැනවත් විශ්වාස නෑ 😑 ටෝක් නං ගමකට තියනවා සුද්දො කොල අතු ඇන්ද කාලෙ හදපු වැව් ගැනයි වෙදකං ගැනයි...etc හැබැයි බෙහෙත් නැවක් මාසයක් නැති උනොත් සිංහලු භාගෙට භාගයක් වලේ 😂 ඒකාලෙ එහෙම සුපිරි වෙදකම් දැනුම එහෙම තිබ්බට සිංහලුන්ගෙ ඩී එන් ඒ වලින්ම එන කුහක කමයි බලුකමයි හින්දා ගුරු මුෂ්ටි, පරම්පරාවෙන් පිට එකෙක්ට කියලා නොදීම, කුලේ බලලා කියලා දීම වගේ හුත්තෙ වැඩ හින්දයි ඒවා නැතිවෙලා ගිහිල්ලනෙහ් දැන් තියෙන්නෙ. සුද්දා කොල අතු ඇදලා හරි උන් හොයාගත්ත හැම බඩකඩිත්තුවක්ම කොලවල කුරුටු ගාලා පරීක්ෂණ කියලා ඒවා කරලා සටහන් කරලා ඒවා හොයන එකෙක්ට බලන්න තිබ්බ හින්දා උන් අද එතන ඉන්නවා අපි ලොරි ටෝක් දිදී හිගා කනවා 😂 ලංකාව ඉන්දියාව වගේ ගුරු මුශ්ටි තියාගෙන කුල බලාගෙන හැමිනුන උන්ගෙ කුහක කමේ බලුකමේ ගොබ්බ කමේ හැටියට කෙලවෙන්නත් ඕන මේ රටවල් වලට අනිවා
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    යම් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් පාරම්පරික සිංහල වෙදමහත්තයෙක් නම් හම්බෙලා තියෙනව. යන්ත්‍ර මන්ත්‍ර, සටන් ක්‍රම ගැන විවිධ ආරංචිත් හම්බෙලා තියෙනව. ඕව හොයන්න බලන්න වෙලාවක් නෑ බන්..ඔය සබ්ජෙක්ට් එකට බහිනවනං සෑහෙන්න කාලයක්, ධනයක් වියදම් කරන්න වෙනව.
    ඔව් ඒක ඇත්ත. මාත් දන්න දක්ෂ මිනිස්සු ඉන්නවා.. ඒ මිනිස්සු ඔයවගේ දග්ලන්නෙත් නෑ
     
    • Like
    Reactions: PrasangaSPerera

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    හිතෙන්නෙ නැද්ද එකිනෙකාගෙ මතිමතාන්ත්‍ර පදනම්කරගෙන හෙල වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර , දේශිය ශිල්ප, තාක්ෂණය, සටන් ක්‍රම පහත්කරලා වෙනත් ඔවුන්ගේ මත උස්සන්න හදනවා කියලා.. දම්මික පැණිය, කැලණි දාතු, රසදිය ඇංජිම, සෙව්වන්දි මෑණියෝ වගේ මීඩියා වලින් උස්සපු මිනිස්සු ඔය ක්ෂේත්‍රවල ඇත්තටම දක්ශයෝද. උන් බොරුකරපු පලියට මේ ශාස්ත්‍රී වැරදිද? මොකද දක්ෂ වෙද්දු කොච්චර ඉන්නවද? ඉස්සර තාක්ෂණයෙන් කරපු නිර්මාණ බලන්න කොච්චර තියෙනවද? වැව් දාගැබ් රජ මාලිගා නිකන් හදන්න බෑනෙ. හිතෙන්නෙ නැද්ද අපි, අපි විසින්ම අදීන කම්මැලි ජාතියක් කරගෙන නේද? උබලගේ අදහස් මොකද්ද මේ ගැන හිතෙන්නෙ?
    ඇත්තම දන ගන්න පොඩි ප්‍රශ්නයක් අහන්නද ?
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    එක පඳුරෙන් ලී සයක් කපා ගෙන
    එක උස ඇති සදෙනෙක් තෝරා ගෙන
    ගුරුන් අතට දී ලී බෙද වා ගෙන
    අපිත් කෙලිමු ලී දෙපිල සෑදී ගෙන

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මටනං දැන් ඔය සිංහලුන්ගෙ එක පොයියක් ගැනවත් විශ්වාස නෑ 😑 ටෝක් නං ගමකට තියනවා සුද්දො කොල අතු ඇන්ද කාලෙ හදපු වැව් ගැනයි වෙදකං ගැනයි...etc හැබැයි බෙහෙත් නැවක් මාසයක් නැති උනොත් සිංහලු භාගෙට භාගයක් වලේ 😂 ඒකාලෙ එහෙම සුපිරි වෙදකම් දැනුම එහෙම තිබ්බට සිංහලුන්ගෙ ඩී එන් ඒ වලින්ම එන කුහක කමයි බලුකමයි හින්දා ගුරු මුෂ්ටි, පරම්පරාවෙන් පිට එකෙක්ට කියලා නොදීම, කුලේ බලලා කියලා දීම වගේ හුත්තෙ වැඩ හින්දයි ඒවා නැතිවෙලා ගිහිල්ලනෙහ් දැන් තියෙන්නෙ. සුද්දා කොල අතු ඇදලා හරි උන් හොයාගත්ත හැම බඩකඩිත්තුවක්ම කොලවල කුරුටු ගාලා පරීක්ෂණ කියලා ඒවා කරලා සටහන් කරලා ඒවා හොයන එකෙක්ට බලන්න තිබ්බ හින්දා උන් අද එතන ඉන්නවා අපි ලොරි ටෝක් දිදී හිගා කනවා 😂 ලංකාව ඉන්දියාව වගේ ගුරු මුශ්ටි තියාගෙන කුල බලාගෙන හැමිනුන උන්ගෙ කුහක කමේ බලුකමේ ගොබ්බ කමේ හැටියට කෙලවෙන්නත් ඕන මේ රටවල් වලට අනිවා
    ඔව් ඒක ඇත්ත.. හැබෙයි අපිත් හොයන්නෙ නැතුව බැන බැන ඉන්නවා.. අඩුම බෙහෙත් පැලයක් අදුරනවද? අපෙත් වැරදි මචං මේවා

    ඇත්තම දන ගන්න පොඩි ප්‍රශ්නයක් අහන්නද ?
    අහපන්
    ------ Post added on Aug 12, 2022 at 8:15 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    මේ රටෙන් එලියට ගිහින් බලපන්. එතකොට තේරෙයි අනිත් රටවල් වල Developed Gun Power එකක්, Nuclear Power කියලා ජාතියක් තියෙනවා කියල.
     
    • Love
    Reactions: HmNRazor

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මේ රටෙන් එලියට ගිහින් බලපන්. එතකොට තේරෙයි අනිත් රටවල් වල Developed Gun Power එකක්, Nuclear Power කියලා ජාතියක් තියෙනවා කියල.
    thiyana denumawath iganaganna beri unta owa kohomath karanna be machan. wenna one develop wena eka. hebei widyawa newei hemadema. ansuwaka electrona nyastiya anan manan thiyenawa kiwwama oluwa udin piligaththe api owa dekala neweine. gonek gon kathawak media wala kiwwa kiyala hemadeyakma deyakma ekapara boru kiyala prathiksepa karanna be.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    thiyana denumawath iganaganna beri unta owa kohomath karanna be machan. wenna one develop wena eka. hebei widyawa newei hemadema. ansuwaka electrona nyastiya anan manan thiyenawa kiwwama oluwa udin piligaththe api owa dekala neweine. gonek gon kathawak media wala kiwwa kiyala hemadeyakma deyakma ekapara boru kiyala prathiksepa karanna be.
    Ok Ok Carry On. උබ වයසට යනකන්ම ඔය හෙලවෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර එකක්වත් දියුණු වෙන්නේ නෑ 🤡👌
    වද වෙලා යනවා විතරයි. එතකන් ඔය වංසේ කබල් ගගා ඉදපන් 🤡👌
     
    • Haha
    Reactions: HmNRazor

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මටනං දැන් ඔය සිංහලුන්ගෙ එක පොයියක් ගැනවත් විශ්වාස නෑ 😑 ටෝක් නං ගමකට තියනවා සුද්දො කොල අතු ඇන්ද කාලෙ හදපු වැව් ගැනයි වෙදකං ගැනයි...etc හැබැයි බෙහෙත් නැවක් මාසයක් නැති උනොත් සිංහලු භාගෙට භාගයක් වලේ 😂 ඒකාලෙ එහෙම සුපිරි වෙදකම් දැනුම එහෙම තිබ්බට සිංහලුන්ගෙ ඩී එන් ඒ වලින්ම එන කුහක කමයි බලුකමයි හින්දා ගුරු මුෂ්ටි, පරම්පරාවෙන් පිට එකෙක්ට කියලා නොදීම, කුලේ බලලා කියලා දීම වගේ හුත්තෙ වැඩ හින්දයි ඒවා නැතිවෙලා ගිහිල්ලනෙහ් දැන් තියෙන්නෙ. සුද්දා කොල අතු ඇදලා හරි උන් හොයාගත්ත හැම බඩකඩිත්තුවක්ම කොලවල කුරුටු ගාලා පරීක්ෂණ කියලා ඒවා කරලා සටහන් කරලා ඒවා හොයන එකෙක්ට බලන්න තිබ්බ හින්දා උන් අද එතන ඉන්නවා අපි ලොරි ටෝක් දිදී හිගා කනවා 😂 ලංකාව ඉන්දියාව වගේ ගුරු මුශ්ටි තියාගෙන කුල බලාගෙන හැමිනුන උන්ගෙ කුහක කමේ බලුකමේ ගොබ්බ කමේ හැටියට කෙලවෙන්නත් ඕන මේ රටවල් වලට අනිවා
    ගොඩක් සිංහල බෙහෙත් වලට එහෙම උඩට එන්න දෙන්නේ නෑ බං. Condemn කරනවා. බටහිර වෛද්‍ය වරුන්ගේ mafia එක. බෙහෙත් mafia, ඔය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ඔය බෙහෙත් mafia එකට විරුද්ධව හදපු දෙයක් නෙ. ඒ මනුස්සයා මැරුව.

    තාක්ෂණය ගැන කතා කරොත් ඒ සම්බන්ධව තිබ්බ පොත්පත් දැනුම සහිත මිනිස්සු ගොඩක් දේවල් 1505 ආක්‍රමණ වලින් පස්සේ විනාශ කරා. ගොඩක්ම garman කාරයො තමයි කරේ. ඔය මාරි මියුසියස්, බ්ලෑවන්ස්කි එහෙම කරේ ඕවා තමයි
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Ok Ok Carry On. උබ වයසට යනකන්ම ඔය හෙලවෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර එකක්වත් දියුණු වෙන්නේ නෑ 🤡👌
    වද වෙලා යනවා විතරයි. එතකන් ඔය වංසේ කබල් ගගා ඉදපන් 🤡👌

    උබෙ කතාව හරි.. ගොඩ ඒමක් නම් නෑ.. කොහොම උනත් අපි නොදැනුවත්වම අපි කෙලවගෙනනෙ ඉන්නේ.. ස්වාධීනව ජීවත්වෙන්න පුලුවන් ගොඩක් කර්මාන්ත බටහිර රටවලින් යැපෙන්නම ගානට හදලා තියෙන්නෙ.. බේහෙත් උනත් බලපන්කෝ.. උදේට යොදය සහිත කිරිපිටි බොනවා.. ඒ එක්කම කැද බොන එකාටත් බනිනවා.. :-D:-D:-D:-D:-D:-D

    ගොඩක් සිංහල බෙහෙත් වලට එහෙම උඩට එන්න දෙන්නේ නෑ බං. Condemn කරනවා. බටහිර වෛද්‍ය වරුන්ගේ mafia එක. බෙහෙත් mafia, ඔය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ඔය බෙහෙත් mafia එකට විරුද්ධව හදපු දෙයක් නෙ. ඒ මනුස්සයා මැරුව.

    තාක්ෂණය ගැන කතා කරොත් ඒ සම්බන්ධව තිබ්බ පොත්පත් දැනුම සහිත මිනිස්සු ගොඩක් දේවල් 1505 ආක්‍රමණ වලින් පස්සේ විනාශ කරා. ගොඩක්ම garman කාරයො තමයි කරේ. ඔය මාරි මියුසියස්, බ්ලෑවන්ස්කි එහෙම කරේ ඕවා තමයි
    සුද්දා විතරක් නෙවෙයි අපිත් මහලොකුවට පෙන්නන්නේ පිටරට උජාරුව :-D:-D:-D
    ------ Post added on Aug 13, 2022 at 11:14 AM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    එක පඳුරෙන් ලී සයක් කපා ගෙන
    එක උස ඇති සදෙනෙක් තෝරා ගෙන
    ගුරුන් අතට දී ලී බෙද වා ගෙන
    අපිත් කෙලිමු ලී දෙපිල සෑදී ගෙන

    .ගොඩක් කවි, නැටුම් නිර්මාණය වෙලා තියෙන්නෙ එක එක ශිල්ප ක්‍රම උපයෝගී කරගෙන කියනවනෙ.
    .වීඩියෝස් නං තනිකර බොරුව.උන්ගෙ හැටි බැලුවම ඒක පේනව. (මම වීඩියෝ එක බැලුවෙ නෑ...)
     
    • Like
    Reactions: nygel

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,388
    26,915
    113
    Kandy
    එක පඳුරෙන් ලී සයක් කපා ගෙන
    එක උස ඇති සදෙනෙක් තෝරා ගෙන
    ගුරුන් අතට දී ලී බෙද වා ගෙන
    අපිත් කෙලිමු ලී දෙපිල සෑදී ගෙන

    මේ කැද බඩවල් තියාන මොන අංගම්පොරද.අන්ගම්පොර කරපුඅය පරම්පරාවෙන් පිට ඒවා දෙන්නේ නෑ මාදයවල සන්දර්ශන කරන් නෑ.ඔය අන්ගම්පොර කියලා මාදය වල ඉන්න එවුන් එක්කො ඉස්සර චීනඩි ක්ලාස් කරපු එවුන් අර ජී කරුනාපාල කියලා එකෙක් ඉන්නවා බොර්ළ්ලේ චීනඩි උගන්නපු එකෙක් ඌ දැන් ජ්පුර කැම්පස් එකේ අන්ගම්පොර ඩිප්ලෝමාවක් කරනවා.තව රිටිගල සුමේද කියලා වුශු කලාස් කරපු එකා පස්සේ කේරලේ කලාරි පායාට්ටු කියන මලයාලම් සටන් ක්‍රමය ඉගෙනගෙන ඒක හෙන අන්ගම් කියලා මීඩියා වල බොරුවක් කරනවා ඒ මදිවට රෙද්දක් පොරවගෙන රිටිගල ද්ක්ම කියලා බොරුවට දාර්ශනික ටෝක් දෙන පේජ් එකකුත් කරනවා කොරතොට අන්ගම් කියන අජන්ත මාස්තර් පිලියන්දල සෙන්ට්‍රල් එකේ කරාටි උගන්නපු සෙන්සේ දැන් කරාටි වල සොට් වෙනස් කරලා අන්ගම් කියලා විකාරයක් කරනවා.අන්ගම්පොර තිබිලා තියෙන්නෙ රදලයෝ ගාව ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ආව දෙයක් එක්කෝ ඒවා දැන් විනාස වෙලා ඇති.තනිඅකුරක් තියෙන අඩුකුලේ එවුන් ගාව මොන අන්ගම් ද
     
    • Like
    Reactions: nineheart and nygel