DNS settings

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ISP lata apiwa track karanna bariwenna DNS wenas karala internet yna pluwanda? karanne kohomda?
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,516
    3,252
    113
    DNS wenas karata privacy guard ekak lebenne ne
    Hodama de vps ekak aran eken yana eka Lokuwatama hengenna ona nam
    Netham Ithin Tor Browser eka dala eken yanna
     
    • Like
    Reactions: nygel

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Cloudflare WARP+ (not sure)

    සිරි ලංකාවේ ඕන මගුලක් එලිපිටම කරන්න freedom එක තියෙනවනේ
    torrent බාන්නත් පුලුවන්
    උබ මොනවද කරන්න යන්නේ
     
    • Like
    Reactions: nygel

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    DNS wenas karata privacy guard ekak lebenne ne
    Hodama de vps ekak aran eken yana eka Lokuwatama hengenna ona nam
    Netham Ithin Tor Browser eka dala eken yanna
    Ela thaks
    උන්ගේ බෙරිල උබට කිසිම මගුලක් කරන්න බෑ . මොකද්ද ඔය කරන්න හදන නොහොබිනා වැඩේ උබ
    Nohobina na bn. Eth use krna eka hodai kiyla hithnwa
    Use DNS over HTTPS or TLS. Supported in all browsers worth their salt
    Ok
    mama dala thiyenne DNS over HTTPS..
    adult filter ekak thiyana nisa VPN noda porn sites walata yanna ba..
    https://cleanbrowsing.org/filters/
    Ubata lamai innwda

    Cloudflare WARP+ (not sure)

    සිරි ලංකාවේ ඕන මගුලක් එලිපිටම කරන්න freedom එක තියෙනවනේ
    torrent බාන්නත් පුලුවන්
    උබ මොනවද කරන්න යන්නේ
    Wishesha deyk na
    Eth paudgalikathwaya araksha karagnna ona.
    ------ Post added on Aug 14, 2022 at 11:41 AM
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    DNS කියන්නෙ url එක detect කරලා site එකෙ ip එක පෙන්නවන එක.මේක government එකට අල්ලන්න පුලුවන්.vpn වලින් detect කරගන්න බෑ.යවන data packet එක cloud කරලා උන්ගෙ server එකෙන් search කරෝලා ඒ රටට assign වෙන ip එක localhost එක විදිහට අදුරගෙනෙ ඒ local host එක අපෙ real localhost එක විදිහට එවනවා.එතකොට government කොර ඒත් අපි government එකට ගේමක් දුන්නොත් අපියන vpn එකෙ ip එක දිගෙ ආවොත් අහුවෙනවා.

    දැන් tor=
    tor කියන්නෙ network එකක් entry node, middle node ,exit node හිතන්නෙ මේක මෙහෙම static විදිහට වෙනවා කියලද?.tor එකෙන් අපි මුලින්ම මොනාහරි url එකක් ගැහුව හම මුලින්ම යැවෙන්නෙ entry node එකට entry node එක ඇමරිකාවෙනම් middle node එක ඉන්දියාවෙ ,exit node එක වෙන කොහෙවත් , මේ 3ත් ip change වෙනවා ලෙසටම ඒකියන්නෙ අපි send කරන පැකට් එකට අදාල අපිට එන output එක එන්නෙ වෙනම ip වලින්, ඒක නිසා tor නෙට්වර්ක් පට්ට slow 200% government එකට බෑ අල්ලන්න ඕකනිසා.
     
    • Love
    Reactions: Any.key

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    Cloudflare WARP+ (not sure)

    සිරි ලංකාවේ ඕන මගුලක් එලිපිටම කරන්න freedom එක තියෙනවනේ
    torrent බාන්නත් පුලුවන්
    උබ මොනවද කරන්න යන්නේ
    Cloudflare එකෙන් slt youtube පැකේජ් එකන් net ගියා. අද වෙනකොට පැකේජ් ඔක්කොම ඉවරයි. වෙනදය දවසක් දෙකක් රෝල ගහන්න තමා cloudflare ගන්ෙන්, අද බලද්දි upload 8Gb ගිහින්. මැච් එක බලපු එක විතරයි දවසටම කෙරේ.

    අදහසක් තියේ?