ජෝ අබේවික්‍රම මහත්මයා ඉන්නේ. ශිෂ්‍යාවට කියනවා ඔයා ඇඳුම ඇඳගෙන හරඹ කරන එක අපහසුයි කියලා.
------ Post added on Aug 14, 2022 at 5:58 AM
චිත්‍රපටියේ නම දන්නවනං ඩවුන්ලෝඩ් කරගන්න ලින්කුවක් දෙනවද?
------ Post added on Aug 14, 2022 at 6:00 AM
Do you have any idea from where I can download /watch this one?Thank you W.W .
@Kalegana අපිට ඕන ඔයගේ සහය මේකට..Do you have any idea from where I can download /watch this one?
Link එක @Kalegana හොයලා දෙයි.. මදක් ඉවසන්න මිතුර..
ඕක හොයා ගන්න නැ බන්.. මම හෙනට හෙව්වා.. තියන කැරියෝ දෙන්නේ නැ.. youtube එකේ විනාඩි 20 විතර clip එකක නම් තිබ්බ..@Kalegana අපිට ඕන ඔයගේ සහය මේකට..
Ayyo. Shit. ඇයි තියෙන එවුන් දෙන්නැත්තෙ. මෙහෙමත් එවුන්.ඕක හොයා ගන්න නැ බන්.. මම හෙනට හෙව්වා.. තියන කැරියෝ දෙන්නේ නැ.. youtube එකේ විනාඩි 20 විතර clip එකක නම් තිබ්බ..
මාත් බැලුවා හැමතැනම හොයාගන්න විදිහක් නෑ. ජෝ අබේවික්‍රම මහත්මයා ඉන්න නිසයි බලන්න හිතුවේ.Ayyo. Shit. ඇයි තියෙන එවුන් දෙන්නැත්තෙ. මෙහෙමත් එවුන්.
මම කොහොමහරි හම්බුනොත් ලින්කුව මේකෙ දාන්නම්. බැරි පාටක් තමයි තියෙන්නේ. බොහොම ස්තූතියි සහයෝගයට.Ayyo. Shit. ඇයි තියෙන එවුන් දෙන්නැත්තෙ. මෙහෙමත් එවුන්.
මාත් බැලුවා හැමතැනම හොයාගන්න විදිහක් නෑ. ජෝ අබේවික්‍රම මහත්මයා ඉන්න නිසයි බලන්න හිතුවේ.
------ Post added on Aug 14, 2022 at 9:17 PM
බොහොම ස්තූතියිLink එක @Kalegana හොයලා දෙයි.. මදක් ඉවසන්න මිතුර..