මේ චිත්‍රපටියේ නම මොකක්ද?

mahagedaralaga

Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    Screenshot_2022-08-13-20-27-33.png

    ජෝ අබේවික්‍රම මහත්මයා ඉන්නේ. ශිෂ්‍යාවට කියනවා ඔයා ඇඳුම ඇඳගෙන හරඹ කරන එක අපහසුයි කියලා.
    ------ Post added on Aug 14, 2022 at 5:58 AM

    චිත්‍රපටියේ නම දන්නවනං ඩවුන්ලෝඩ් කරගන්න ලින්කුවක් දෙනවද?
    ------ Post added on Aug 14, 2022 at 6:00 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    @Kalegana අපිට ඕන ඔයගේ සහය මේකට..
    ඕක හොයා ගන්න නැ බන්.. මම හෙනට හෙව්වා.. තියන කැරියෝ දෙන්නේ නැ.. youtube එකේ විනාඩි 20 විතර clip එකක නම් තිබ්බ..
     
    Last edited:

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    ඕක හොයා ගන්න නැ බන්.. මම හෙනට හෙව්වා.. තියන කැරියෝ දෙන්නේ නැ.. youtube එකේ විනාඩි 20 විතර clip එකක නම් තිබ්බ..
    Ayyo. Shit. ඇයි තියෙන එවුන් දෙන්නැත්තෙ. මෙහෙමත් එවුන්.

    Ayyo. Shit. ඇයි තියෙන එවුන් දෙන්නැත්තෙ. මෙහෙමත් එවුන්.
    මාත් බැලුවා හැමතැනම හොයාගන්න විදිහක් නෑ. ජෝ අබේවික්‍රම මහත්මයා ඉන්න නිසයි බලන්න හිතුවේ.
    ------ Post added on Aug 14, 2022 at 9:17 PM

    Ayyo. Shit. ඇයි තියෙන එවුන් දෙන්නැත්තෙ. මෙහෙමත් එවුන්.

    මාත් බැලුවා හැමතැනම හොයාගන්න විදිහක් නෑ. ජෝ අබේවික්‍රම මහත්මයා ඉන්න නිසයි බලන්න හිතුවේ.
    ------ Post added on Aug 14, 2022 at 9:17 PM
    මම කොහොමහරි හම්බුනොත් ලින්කුව මේකෙ දාන්නම්. බැරි පාටක් තමයි තියෙන්නේ. බොහොම ස්තූතියි සහයෝගයට.
    ------ Post added on Aug 14, 2022 at 9:17 PM

    Link එක @Kalegana හොයලා දෙයි.. මදක් ඉවසන්න මිතුර..
    බොහොම ස්තූතියි
    ------ Post added on Aug 14, 2022 at 9:18 PM
     
    • Like
    Reactions: Walter White