Police report Help for UK

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    UK migrate weddi Lankawen Police report eka gaddi me option walin select karanna one mona ekada ? poddak kiyapan gatta ekek - British High Commission - Colombo or High Commission for D.S.R of Sri Lanka - London ,UK da?

    Screenshot 2022-08-14 201151.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    එහෙ හිටපු එකෙක් කිව්වා ඉන්න තැන් එහෙම හොයාගන්න ලේසියි කියල බන් දෙමල අය එහෙම රෙන්ට් කරනවලූ රූම්ස්,

    කෑම බීමත් ශේප්, එකම දේ එක දිගට අවුරුදු 10ක් ඉන්න බැරි වෙච්ච එකලු, කැම්ප්ස් එක වහලා ඉගෙන ගත්තු,

    අකුලන් ඉන්න වෙලා..

    වෙම්ලි පැත්තේ ඉඳල තියෙන්නේ..

    සෙටල් වෙන්න පුලුවන්නම් මරු රට කිව්ව..
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,825
    13,774
    113
    126
    Hogwarts
    UK migrate weddi Lankawen Police report eka gaddi me option walin select karanna one mona ekada ? poddak kiyapan gatta ekek - British High Commission - Colombo or High Commission for D.S.R of Sri Lanka - London ,UK da?

    View attachment 181697
    1) meke country eka sri lanka neda bn denna one?

    2) reference high commission ekak other neda denna one?

    3) Addressee kiyana thenata boge nama neda denna one?