Aus Visa Police Report Address To?

TheNotoriousMMA

Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Police.lk eken apply karaddi katada address karanna one?

    THE HIGH COMMISSIONER,HIGH COMMISSION FOR THE D.S.R. OF SRI LANKA - CANBERRA, AUSTRALIA.

    THE CONSUL GENERAL,CONSULATE GENERAL FOR THE D.S.R. OF SRI LANKA - SYDNEY, AUSTRALIA.
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    mekata address kaloth?

    Australian Department of Home Affairs
     
    Attachments

    • Screenshot 2023-10-19 at 15.01.26.png
      Screenshot 2023-10-19 at 15.01.26.png
      131.5 KB · Views: 58

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,748
    21,011
    113
    මොකක් දැම්මත් කමක් නෑ මම දන්න විදියට
    සුද්දගේ කක්කුස්සිය හෝදන එකාට මොන police report ද
    :yes:
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    57,976
    86,181
    113
    ආශ්චර්යමත් රටක
    සුද්දගේ කක්කුස්සිය හෝදන එකාට මොන police report ද
    :yes:

    ඌටත් police report ඕන තැරි ගොබිල බයි පොන්නයෝ 😹😹😹

    පොනිලගෙ ගූ කකා සවුබාගෙ දැක්ම පාට් 2 හදන්න යන නූගත් හිඟන්නට ඒව තේරෙන එකක්යැ 🤣🤣

    උදේට පොනිලගෙ පුකට කට අල්ලලා හම්බෙන ගූ බෙට්ටට හිලවු වෙන්න හෑල්ලක් ලියන් ඉඳපන් නොදන්න හුප්තවල් වලට අත නොදා 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    මොකක් දැම්මත් කමක් නෑ මම දන්න විදියට
    පිස්සුද පොන්නයෝ ඔය ඌ තෝරාගෙන ඉන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන ලංකාවේ එම්බසි වල Address ටික 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,976
    86,181
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද පොන්නයෝ ඔය ඌ තෝරාගෙන ඉන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන ලංකාවේ එම්බසි වල Address ටික 🤣🤣🤣🤣

    නැතුව මෝඩ පොන්නයෝ මැදමුලනෙ ඇඩ්‍රස් එකද දාන්නෙ? 😹😹
    Aus වලට රිපෝට් එකක් ගනිද්දි Aus වලට ඇඩ්‍රස් කරන්නෙ. ටුවරිස්ට් වීස හරි එන්න හදපු එකෙක් නං දන්නවා ඔතන තියෙන ඇඩ්‍රස් කීපෙන් එකක් තෝරගන්න තියෙන්නෙ වෙන ඒව දාන්න බෑ කියලා. රට ගියා කියල ටෝක් දෙන තැරි මෝඩ පොන්න බයියා රට ගියපු තරම පේනවා 😹😹😹

    මයිනගෙ සල්ලි බෑග් එක කරේ තියන් උගන්ඩාවට ගියාද පොන්නයෝ? 😹😹
     
    • Haha
    Reactions: Sandy_Fdo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,474
    113
    මාලඹේ
    නැතුව මෝඩ පොන්නයෝ මැදමුලනෙ ඇඩ්‍රස් එකද දාන්නෙ? 😹😹
    Aus වලට රිපෝට් එකක් ගනිද්දි Aus වලට ඇඩ්‍රස් කරන්නෙ. ටුවරිස්ට් වීස හරි එන්න හදපු එකෙක් නං දන්නවා ඔතන තියෙන ඇඩ්‍රස් කීපෙන් එකක් තෝරගන්න තියෙන්නෙ වෙන ඒව දාන්න බෑ කියලා. රට ගියා කියල ටෝක් දෙන තැරි මෝඩ පොන්න බයියා රට ගියපු තරම පේනවා 😹😹😹

    මයිනගෙ සල්ලි බෑග් එක කරේ තියන් උගන්ඩාවට ගියාද පොන්නයෝ? 😹😹
    Australia Visa එක දෙන්නෙ ලංකාවේ තියෙන Australian Embassy එකෙන්

    Australia තියෙන ලංකාවේ එම්බසි එකෙන් Australian Visa Issue කරනවා කියලා මම උබෙන් තමා පළවෙනි පාරට දැන ගත්තේ 😛

    දන්නේ නැත්නම් කට වහගෙන ඉඳපන් පොන්නයෝ කොල්ලො අමාරුවේ දාන්නේ නැතුව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,976
    86,181
    113
    ආශ්චර්යමත් රටක
    Australia Visa එක දෙන්නෙ ලංකාවේ තියෙන Australian Embassy එකෙන්

    Australia තියෙන ලංකාවේ එම්බසි එකෙන් Australian Visa Issue කරනවා කියලා මම උබෙන් තමා පළවෙනි පාරට දැන ගත්තේ 😛

    දන්නේ නැත්නම් කට වහගෙන ඉඳපන් පොන්නයෝ කොල්ලො අමාරුවේ දාන්නේ නැතුව

    ලංකාවෙ තියෙන එකෙන් දෙනව තොගෙ අම්මගෙ හුthතට 😹😹😹

    අනික තැරි බයි පොන්නයෝ ඒ ඇප්ලිකේෂන් එකට තෝරන්න තියෙන්නෙ තොට කැමති ඒව දාන්න බෑ. 😹😹

    තැරි බයියන්ට සවුබාගෙ දැක්ම ගැන පච හෑලි ලියනව වගේ නෙවෙයි අපිට ඕව කියන්න ගිහින් තොට ගූ නාන්න වෙන්නෙ පොන්සියෝ 😹😹
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    THE HIGH COMMISSIONER,HIGH COMMISSION FOR THE D.S.R. OF SRI LANKA - CANBERRA, AUSTRALIA.
    Police.lk eken apply karaddi katada address karanna one?

    THE HIGH COMMISSIONER,HIGH COMMISSION FOR THE D.S.R. OF SRI LANKA - CANBERRA, AUSTRALIA.

    THE CONSUL GENERAL,CONSULATE GENERAL FOR THE D.S.R. OF SRI LANKA - SYDNEY, AUSTRALIA.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Australia Visa එක දෙන්නෙ ලංකාවේ තියෙන Australian Embassy එකෙන්
    එහෙම දෙන්නෙ උඹ ලංකාවෙ ඉඳන් ඇප්ලයි කරනව නං. ඕස්ට්‍රේලියාව හරි වෙන රටක ඉඳං හරි ඇප්ලයි කරනව නං ඒ රටේ තියෙන එම්බසි එකෙන් තමා ඇප්ලිකේශන් එක ප්‍රෝසෙස් වෙන්නෙ.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,976
    86,181
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම දෙන්නෙ උඹ ලංකාවෙ ඉඳන් ඇප්ලයි කරනව නං. ඕස්ට්‍රේලියාව හරි වෙන රටක ඉඳං හරි ඇප්ලයි කරනව නං ඒ රටේ තියෙන එම්බසි එකෙන් තමා ඇප්ලිකේශන් එක ප්‍රෝසෙස් වෙන්නෙ.

    ස්කිල් වීසා කොහේ ඉඳන් ඇප්ලයි කරත් ඕස්ට්‍රේලියාවෙදි නේද ප්‍රොසෙස් වෙන්නෙ?
     
    • Haha
    Reactions: J Starlin

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ස්කිල් වීසා කොහේ ඉඳන් ඇප්ලයි කරත් ඕස්ට්‍රේලියාවෙදි නේද ප්‍රොසෙස් වෙන්නෙ?
    ඔව් ටෙම්ප් වීසා විතරයි මං හිතන්නේ එම්බසි හරහා ප්‍රොසෙස් වෙන්නෙ.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,976
    86,181
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ටෙම්ප් වීසා විතරයි මං හිතන්නේ එම්බසි හරහා ප්‍රොසෙස් වෙන්නෙ.

    අනික tourist visa උනත් ලංකාවෙදි ඉඳන් ඇප්ලයි කරත් online නං කරේ ඒක ප්‍රොසෙස් වෙන්නෙ Ausi වල නෙවෙයිද? මං හිතුවෙ paper based applications විතරයි ලංකාවෙ ප්‍රොසෙස් කරන්නෙ කියලා. ඒව ගිහින්ම බාර දෙන්න ඕනනේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අනික tourist visa උනත් ලංකාවෙදි ඉඳන් ඇප්ලයි කරත් online නං කරේ ඒක ප්‍රොසෙස් වෙන්නෙ Ausi වල නෙවෙයිද? මං හිතුවෙ paper based applications විතරයි ලංකාවෙ ප්‍රොසෙස් කරන්නෙ කියලා. ඒව ගිහින්ම බාර දෙන්න ඕනනේ.
    අපෝ නෑ ලංකාවෙ ඉඳන් ඇප්ලයි කලොත් ලංකාවෙන්මයි ප්‍රෝසෙස් වෙන්නේ. මං ඕක හොඳටම දැනගත්තේ අපේ අම්මලට වීසා දාද්දී. කැනඩා වීසා නං එහෙමයි. සමහරවිට ඕස්ට්‍රේලියා වීසා වෙනස් ඇති.
     
    • Wow
    Reactions: shenat