මේක වැඩි වෙන්නෙ රෑට ඇගටම අමාරු වෙනවා.කලිම් නිදාගන්නවා දැන්.මේක වදයක් ජීවිතෙ එපා වෙලා තියෙන්නෙ.මම නිදාගත්තාම desktop එක හීනෙන් වගෙ පේනවා.මව්ස් එකගෙනියනවා වගෙ අත නින්දෙන් හෙලවෙද්දි ඇහැරෙනවා නැත්තම් මූන තදකරගෙන නින්ද ගිහින් ඇහැරෙනවා.මේක වදයක් දැන් හොද නොවෙන ඔලුවෙ කැක්කුමක් තියෙනවා.ඉක්මනට මැරෙනව නම් ලොකු දෙයක්
