මට depression වැඩියි

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේක වැඩි වෙන්නෙ රෑට ඇගටම අමාරු වෙනවා.කලිම් නිදාගන්නවා දැන්.මේක වදයක් ජීවිතෙ එපා වෙලා තියෙන්නෙ.මම නිදාගත්තාම desktop එක හීනෙන් වගෙ පේනවා.මව්ස් එකගෙනියනවා වගෙ අත නින්දෙන් හෙලවෙද්දි ඇහැරෙනවා නැත්තම් මූන තදකරගෙන නින්ද ගිහින් ඇහැරෙනවා.මේක වදයක් දැන් හොද නොවෙන ඔලුවෙ කැක්කුමක් තියෙනවා.ඉක්මනට මැරෙනව නම් ලොකු දෙයක්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,032
    8,414
    113
    EK එකේ දැම්මට මේකෙ දොස්තරලා නෑනෙ. ඉක්මනට doctor කෙනෙක් හම්බවෙයන්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    doctor kenek meet weyan.seen eka kiyapan.beheth denawa,mind eka poddak relax kara ganna try karapan.oya seen eka apitath thiyenawa ban pelak kalawal walata.nexito kiyala tablet ekak thiyenawa 5mg withara kema kala iwara wunama night ekata 1 ganin.5 days withara bila balapan.oya tablet awata giyata bonna hoda na habai.hodama wede doctor kenekta pennala beheth ganna eka.nathinam ita passe nathi leda hedei.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,919
    113
    බෙහෙත් ගනින් බං . හොද වෙනවා ඕක හොදටම. බෙහෙත් අරං හොද වෙනකොට උබටම හිතෙයි බෙහෙත් ගන්නැතුව බොරුවට විදව විදව හිටිය කාලෙ අපරාදෙ කියලා
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    මේක වැඩි වෙන්නෙ රෑට ඇගටම අමාරු වෙනවා.කලිම් නිදාගන්නවා දැන්.මේක වදයක් ජීවිතෙ එපා වෙලා තියෙන්නෙ.මම නිදාගත්තාම desktop එක හීනෙන් වගෙ පේනවා.මව්ස් එකගෙනියනවා වගෙ අත නින්දෙන් හෙලවෙද්දි ඇහැරෙනවා නැත්තම් මූන තදකරගෙන නින්ද ගිහින් ඇහැරෙනවා.මේක වදයක් දැන් හොද නොවෙන ඔලුවෙ කැක්කුමක් තියෙනවා.ඉක්මනට මැරෙනව නම් ලොකු දෙයක්
    වයස කීයද මචන්, PC එකට addict වුනාම ඔහොම වෙනවා, මමත් දැන් අවුරැදු 20ක් වගේ PC එකේ තමයි, හැබැයි එලියට පහලියට ගිහින් පොඩි exercise පාරක් එහෙම දාල, හැන්දෑවෙී බයිසිකලේ ඇරන් නානාගේ කඩෙි පැත්තේ ගිහින් plain tea එකක් එහෙම බීලා ආපුවාම full සැප,🙂
     
    • Like
    Reactions: lovethebomb

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    වයස කීයද මචන්, PC එකට addict වුනාම ඔහොම වෙනවා, මමත් දැන් අවුරැදු 20ක් වගේ PC එකේ තමයි, හැබැයි එලියට පහලියට ගිහින් පොඩි exercise පාරක් එහෙම දාල, හැන්දෑවෙී බයිසිකලේ ඇරන් නානාගේ කඩෙි පැත්තේ ගිහින් plain tea එකක් එහෙම බීලා ආපුවාම full සැප,🙂
    Monawada yaku mae.api 20di depression nama wath ahala ne.mata penne tawa generation ekak yaddi okoma leddu wei