Norochol down. Powercut to rise 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,731
    19,488
    113
    අපේ ගෙදර
    🔴 NEWS ALERT 🔴

    නොරොච්චෝලේ බිඳවැටීමක් ‼️

    විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ ‼️

    නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳ වැටීම නිසා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව වාර්තා වනවා.
    දෙවැනි එකකයද නඩත්තු කටයුතු සදහා නවත්වා ඇත. තුන්වන එකකය පමනක් ක්‍රියාත්මක වේ.

    ඒ අනුව අද සිට පැය 03 විදුලි කප්පාදුවක් සිදුවේ ‼️

    lilman

    Well-known member
  • May 10, 2009
    41,522
    55,593
    113
    Colombo
    Sanwardhana-News.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,087
    87,717
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් ස' මේ වැඩේ නිසා ෆේල් කියල කවුරුහරි කිව්වොත් අහන්න එපා.එතුමා ෆේල් නෑ මේ වැඩේට. ❤

    ඉන්ද්‍රජිත් වැඩි විස්තර අරන් එනකම් රැඳී සිටින්න.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    මහින්ද පොන්නයා චීනෙට පුක දීලා කොමිස් කාලා බාගෙට හදපු එක කැඩුණට වෙන කාටවත් කරන්න දෙයක් නෑනෙ. පුළුවන් විදිහට බලලා හදාවි. හැබැයි hydro ඕන තරම් තියෙනවා. අනික බිල වැඩි කරපු නිසා අනිත් බලාගාරවලින් ගන්නත් පාඩුවක් නැහැ. කිසිම හේතුවක් නිසා විදුලිය කැපීම දීර්ඝ වෙන් නෑ. පැය 1 විනාඩි 20 තමයි කලින් වගේම.

    යාපා පොන්නයා QR කෝඩ් එකෙන් shed ගිනි ගන්නවා කිව්වා මතකනෙ. මේ අවටියල් නොට්ටිගෙ පුතා නැට්ට උස්සලා වල්ල මැද්දෙන් අරන් දාන මොංගල් බයිලාවලට රැවටෙන් නැතිව වැඩක් බලා ගනින්. 👍
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මහින්ද පොන්නයා චීනෙට පුක දීලා කොමිස් කාලා බාගෙට හදපු එක කැඩුණට වෙන කාටවත් කරන්න දෙයක් නෑනෙ. පුළුවන් විදිහට බලලා හදාවි. හැබැයි hydro ඕන තරම් තියෙනවා. අනික බිල වැඩි කරපු නිසා අනිත් බලාගාරවලින් ගන්නත් පාඩුවක් නැහැ. කිසිම හේතුවක් නිසා විදුලිය කැපීම දීර්ඝ වෙන් නෑ. පැය 1 විනාඩි 20 තමයි කලින් වගේම.

    යාපා පොන්නයා QR කෝඩ් එකෙන් shed ගිනි ගන්නවා කිව්වා මතකනෙ. මේ අවටියල් නොට්ටිගෙ පුතා නැට්ට උස්සලා වල්ල මැද්දෙන් අරන් දාන මොංගල් බයිලාවලට රැවටෙන් නැතිව වැඩක් බලා ගනින්. 👍
    http://adaderana.lk/news/84312/power-cut-duration-to-be-extended
     
    • Haha
    Reactions: earthling