නොරොච්චෝලේ බිඳවැටීමක්
විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ
නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳ වැටීම නිසා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව වාර්තා වනවා.
දෙවැනි එකකයද නඩත්තු කටයුතු සදහා නවත්වා ඇත. තුන්වන එකකය පමනක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව අද සිට පැය 03 විදුලි කප්පාදුවක් සිදුවේ
