Dinner ekata ada re Pasta and Chicken kalu hinganno

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,237
    15,802
    113
    Happy Scooby Doo GIF by Boomerang Official
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    පැස්ටා චිකන් සොසේජස් නූඩ්ල්ස් නැති දවසක ෆොටෝ එකක් දාපන්, ඔවාම දැකලා අප්පිරියයි

    Chicken වල රහක් නෑ affa දැන්
    Crysbro bairaha Anthonys CIC pussallawa Maxie's prima
    ඔක්කොම test කරලා බැලුවා
     
    • Sad
    Reactions: Gwynbleidd

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,483
    6,322
    113
    අපි වල් ඌරු බ්ලැක් කරි එක්ක පොල් රොටි සහ පරිප්පු. තොට ඉතින් මේ වගේ ගෙදර හදන කටට සැරට කෑමක් කන්න වාසනාවක් තියෙද ... :no:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මට නම් බත් ඩිංගක් කන තරම් සැපක් නෑ ඔය මොනවා කෑවත්. :(
    එහෙම උනුත් ඉන්නවා නේද ? බත් ජුන්ජක් නැත්තන් මොනව කවත් වැඩක් නැති උන්? :lol:
    වෙලාවට මට එහෙම සින් එකක් නැහැ. බඩ ප්රෙනව නම් ඕනේ එකක්.

    අපි වල් ඌරු බ්ලැක් කරි එක්ක පොල් රොටි සහ පරිප්පු. තොට ඉතින් මේ වගේ ගෙදර හදන කටට සැරට කෑමක් කන්න වාසනාවක් තියෙද ... :no:
    පොඩිම කාලේ උරු මස් කාල ඇඟේ පලු දැම්ම කියපන්කො. ඊට පස්සේ කැවේම නැහැ. පස්සේ AL කලේ කොල්ලෙක්ගේ කෑම එකක තිබිල වැරදිලා කෑවා. අව්ලක් උනේ නැහැ.

    පස්සේ දැන් මාස 4කට වගේ කලින් ජැපනීස් රෙස්ටුරන්ට් එකකින් කෑවා බෝල බෝල හදල තිබ්බ එකක්. බෝල 3ක් වගේ කෑවා. පස්සේ දන්නේ එව්වා හදන්නේ උරු මස් වලින් කියල. මන් නම් හිතුව ෂොට් එක හම්බෙයි කියල. එත් අව්ලක් උනේ නැහැ.

    දැන් ඒ කියන්නේ බන් උරු මස් අව්ලක් වෙන එකක් නැද්ද බන් ? :rolleyes:

    ------ Post added on Aug 15, 2022 at 8:13 PM
     
    Kaalama balapn ... Ubata winakiri walatada danna palu damme ... Winakiri noda hadala balapn ... Beef pork dekata wada rasa mas wargayak set une na taama mata nm
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,594
    4,175
    113
    එහෙම උනුත් ඉන්නවා නේද ? බත් ජුන්ජක් නැත්තන් මොනව කවත් වැඩක් නැති උන්? :lol:
    වෙලාවට මට එහෙම සින් එකක් නැහැ. බඩ ප්රෙනව නම් ඕනේ එකක්.

    පොඩිම කාලේ උරු මස් කාල ඇඟේ පලු දැම්ම කියපන්කො. ඊට පස්සේ කැවේම නැහැ. පස්සේ AL කලේ කොල්ලෙක්ගේ කෑම එකක තිබිල වැරදිලා කෑවා. අව්ලක් උනේ නැහැ.

    පස්සේ දැන් මාස 4කට වගේ කලින් ජැපනීස් රෙස්ටුරන්ට් එකකින් කෑවා බෝල බෝල හදල තිබ්බ එකක්. බෝල 3ක් වගේ කෑවා. පස්සේ දන්නේ එව්වා හදන්නේ උරු මස් වලින් කියල. මන් නම් හිතුව ෂොට් එක හම්බෙයි කියල. එත් අව්ලක් උනේ නැහැ.

    දැන් ඒ කියන්නේ බන් උරු මස් අව්ලක් වෙන එකක් නැද්ද බන් ? :rolleyes:

    ------ Post added on Aug 15, 2022 at 8:13 PM
    kewta passe ona huttak ban erla daapan .