ශ්‍රී ලංකාවේ තියෙන most fuel efficient වෙහිකල් එක මොකක්ද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,374
    113
    Mother Earth
    images
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    මේ වාහන ටිකෙන් වැඩියෙන්ම තෙල් කරන්නෙ මොකද්ද? දන්න උන් තෙල් කරන ප්‍රමානෙත් දාන් යමන්

    1.WagonR
    2.Aqua
    3.Axio
    4.Prius
    5.Honda Fit
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    20ද කරන්නෙ බං 🤢 wagonR 2015 එකෙත් ඇවරේජ් 23ක් වගේ කරනවලුනෙ

    Long term mixed driving conditions බැලුවම 20 වගේ තමා බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔය දෙකෙන්ම

    ඇක්වා එක දුර ගමන් බර පටවලා තෙල් කරනව වැගන් ආර් එකට වඩා. Driving pleasure එකත් තියෙනවා.

    දෙන්නෙක් දාගෙන ටවුමෙ යනකොට වැගන් ආර් එක වැඩිපුර කරනව. පතෝල වගේ යනවට යනව.