පොහොට්ටුවේ හොරු උදාකළ සවුබාගය
එන්න අපි අරගලේට බනිමු
කිරිපිට මිල අඩුවෙන්නෙ නැ පොන්නයො අරගල කරා කියල

එහෙනම් ඉතින් ලංකාවෙන් 5% විතර ගානකට තමා ළමයි හදන්න වෙන්නේ. එක සොලුෂන් එකෙක් නෙමේ බන්. මේ මිනිස්සු නයට කන එක නවත්තලා උන්ට දෙයක් කරන්න පුළුවන් තත්වෙට ගෙන්න ඕනේ කරන වැඩපිළිවෙලක් රජයකින් දාන්න ඕනේ. මිනිස්සු නිකන් ඉදලා කන්න පුරුදු කලේ ප්‍රේමදාස. එක කඩන්න ආපු එක රජයක් වැඩපිළිවෙලක් දැම්මේ නැ .කන්න බොන්න දෙන්න බැරිනම් ලමයි හදන්නෙ නැතිව හිටියනම් හරිනෙ.
අනික මුන් රට වලට යන බව දැන දැනනෙ ලමයි හදලා තියෙන්නෙත්.
මෝඩ හුකම්මු.
තව මදි කට්ටිය ට්‍රිප් යනවා.
Car meets තියෙනවා
කොහේ තියෙන උද්ධමනයක් ද මට නම් එහෙම ඒවා නෑ
ඔව් ඒක ඇත්ත. ආන්ඩු කරපු උනුත් වැරදි. ඒත් ආණ්ඩුවට බැන බැන හිටියා කියලා පොඩි එකාගෙ බඩපිරින්නෙ නෑනෙ.එහෙනම් ඉතින් ලංකාවෙන් 5% විතර ගානකට තමා ළමයි හදන්න වෙන්නේ. එක සොලුෂන් එකෙක් නෙමේ බන්. මේ මිනිස්සු නයට කන එක නවත්තලා උන්ට දෙයක් කරන්න පුළුවන් තත්වෙට ගෙන්න ඕනේ කරන වැඩපිළිවෙලක් රජයකින් දාන්න ඕනේ. මිනිස්සු නිකන් ඉදලා කන්න පුරුදු කලේ ප්‍රේමදාස. එක කඩන්න ආපු එක රජයක් වැඩපිළිවෙලක් දැම්මේ නැ .
තව මදි කට්ටිය ට්‍රිප් යනවා.
Car meets තියෙනවා
කොහේ තියෙන උද්ධමනයක් ද මට නම් එහෙම ඒවා නෑ
ඔව් ඒක ඇත්ත. ආන්ඩු කරපු උනුත් වැරදි. ඒත් ආණ්ඩුවට බැන බැන හිටියා කියලා පොඩි එකාගෙ බඩපිරින්නෙ නෑනෙ.
උබලා වගේ උන් තමයි රාජපක්ෂලාගෙ කාර් රේස්, නෙලුම් කුලුන, නෙලුම් පොකුණ දිහා බල බල රට සංවර්ධනය වෙනවා කියලා කීවෙත්.
ඔය ආතල් ගන්නෙ රටේ උන්ගෙන් 10%යි ගොනෝ. බහුතරයකට තුන්වේල කන්නත් නෑ. එක්කො උඹ කෝටිපතියෙක්, එහෙම නැත්තන් ගූ මෝඩයෙක්
------ Post added on Aug 17, 2022 at 11:21 AM
ළමයි නොහදා ඉන්න එකත් සොලුෂන් එකක් නෙමේ බන්. 2019 ට කලින් ඔය 5% තිබ්බේ 80% ටත් එහා. අන්න එකයි ඇත්ත. හදපු ළමයි මරලා දාන්නද? ගනියෙක්ව බදින්නේ උක් කන්නම නෙමේ. හැම කෙනෙක්ටම අසාවක් තියනවනේ බන් දරුවෙක් ගැන.ඔව් ඒක ඇත්ත. ආන්ඩු කරපු උනුත් වැරදි. ඒත් ආණ්ඩුවට බැන බැන හිටියා කියලා පොඩි එකාගෙ බඩපිරින්නෙ නෑනෙ.
------ Post added on Aug 17, 2022 at 11:21 AM
ආසාව තිබුනට හැමදේම කරන්න බෑ...hongkong,japn වගේ රටවල් බලපන් ළමයි හදන්නේ උන්ට පහසුකම් දෙන්න පුලුවන් උන් විතරයි...නූගත් හැත්ත ලමයි හැදුවහම ආයේ ගොඩ ඒමක් නෑ....මේ ලගදි දාලා තිබ්බේ එකෙක් පොඩි එකාගේ බෙල්ලට පිහිය තියාගෙන මරන්න හදනවා...ලංකාව කියන්නේ overcrowded place එකක්...population control නොකොලොත් next 100 years ඇතුලත මැරෙන්න වෙනවා ඔක්කොටම,ලෝකෙත් next 300years ඇතුලත වෙන planet එකක් හොයා නොගත් තොත් population control කලේ නැත්තම හබක් තමාළමයි නොහදා ඉන්න එකත් සොලුෂන් එකක් නෙමේ බන්. 2019 ට කලින් ඔය 5% තිබ්බේ 80% ටත් එහා. අන්න එකයි ඇත්ත. හදපු ළමයි මරලා දාන්නද? ගනියෙක්ව බදින්නේ උක් කන්නම නෙමේ. හැම කෙනෙක්ටම අසාවක් තියනවනේ බන් දරුවෙක් ගැන.