මාස අටක් වයසැති බිළිදාගේ කුසගිනි නිවීමට පිටි ටින් එකක් සොරකම් කළ තිස් හැවිරිදි තාත්තා..!

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room

    පොහොට්ටුවේ හොරු උදාකළ සවුබාගය

    qURDFNI.png

    එන්න අපි අරගලේට බනිමු :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරිපිට මිල අඩුවෙන්නෙ නැ පොන්නයො අරගල කරා කියල
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    රට වලපල්ලට ඇදලා දාපු නාකි මයිනා ඇතුළු රාජපක්ස බැල්ලිගෙ පුතාලට,
    උන්ගේ පුකේ ගූ දිවෙන් ලෙවකකා කැම්පේන් කරන @2osama @elajani @Droid3I4K1L ඇතුළු කැම්පේන් පොන්න පකයිලට සාප වේවා 🤡👌
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    කිරිපිට මිල අඩුවෙන්නෙ නැ පොන්නයො අරගල කරා කියල

    උබේ අම්මගේ තන්දෙක මිරිකලා කිරි ගිහින් දෙනවා පොන්නයෝ හැමදාම :yes:
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කන්න බොන්න දෙන්න බැරිනම් ලමයි හදන්නෙ නැතිව හිටියනම් හරිනෙ.
    අනික මුන් රට වලට යන බව දැන දැනනෙ ලමයි හදලා තියෙන්නෙත්.
    මෝඩ හුකම්මු.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    තව මදි කට්ටිය ට්‍රිප් යනවා.
    Car meets තියෙනවා
    කොහේ තියෙන උද්ධමනයක් ද මට නම් එහෙම ඒවා නෑ

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කන්න බොන්න දෙන්න බැරිනම් ලමයි හදන්නෙ නැතිව හිටියනම් හරිනෙ.
    අනික මුන් රට වලට යන බව දැන දැනනෙ ලමයි හදලා තියෙන්නෙත්.
    මෝඩ හුකම්මු.
    එහෙනම් ඉතින් ලංකාවෙන් 5% විතර ගානකට තමා ළමයි හදන්න වෙන්නේ. එක සොලුෂන් එකෙක් නෙමේ බන්. මේ මිනිස්සු නයට කන එක නවත්තලා උන්ට දෙයක් කරන්න පුළුවන් තත්වෙට ගෙන්න ඕනේ කරන වැඩපිළිවෙලක් රජයකින් දාන්න ඕනේ. මිනිස්සු නිකන් ඉදලා කන්න පුරුදු කලේ ප්‍රේමදාස. එක කඩන්න ආපු එක රජයක් වැඩපිළිවෙලක් දැම්මේ නැ .
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    horakam karana eka eka eka hedu kiyala justify karanna be. ehema beluwoth hema horama heduwak kiyai ada ada.
    masa 8 ka lamayata maw kiri denna puluwan moko danne ne kiri piti hoyanne.
    kiri pitima one nam hingakala salli tikak hoyagena kade ganna eka nambui horakam karanawata wada.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,596
    72,789
    113
    තව මදි කට්ටිය ට්‍රිප් යනවා.
    Car meets තියෙනවා
    කොහේ තියෙන උද්ධමනයක් ද මට නම් එහෙම ඒවා නෑ

    Langadi giya andum wagayak ganna, mall eka pirila ban. Salli ne gaawata minisu wiyadam karana ekath adu ne.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    එහෙනම් ඉතින් ලංකාවෙන් 5% විතර ගානකට තමා ළමයි හදන්න වෙන්නේ. එක සොලුෂන් එකෙක් නෙමේ බන්. මේ මිනිස්සු නයට කන එක නවත්තලා උන්ට දෙයක් කරන්න පුළුවන් තත්වෙට ගෙන්න ඕනේ කරන වැඩපිළිවෙලක් රජයකින් දාන්න ඕනේ. මිනිස්සු නිකන් ඉදලා කන්න පුරුදු කලේ ප්‍රේමදාස. එක කඩන්න ආපු එක රජයක් වැඩපිළිවෙලක් දැම්මේ නැ .
    ඔව් ඒක ඇත්ත. ආන්ඩු කරපු උනුත් වැරදි. ඒත් ආණ්ඩුවට බැන බැන හිටියා කියලා පොඩි එකාගෙ බඩපිරින්නෙ නෑනෙ.

    තව මදි කට්ටිය ට්‍රිප් යනවා.
    Car meets තියෙනවා
    කොහේ තියෙන උද්ධමනයක් ද මට නම් එහෙම ඒවා නෑ

    උබලා වගේ උන් තමයි රාජපක්ෂලාගෙ කාර් රේස්, නෙලුම් කුලුන, නෙලුම් පොකුණ දිහා බල බල රට සංවර්ධනය වෙනවා කියලා කීවෙත්.

    ඔය ආතල් ගන්නෙ රටේ උන්ගෙන් 10%යි ගොනෝ. බහුතරයකට තුන්වේල කන්නත් නෑ. එක්කො උඹ කෝටිපතියෙක්, එහෙම නැත්තන් ගූ මෝඩයෙක්
    ------ Post added on Aug 17, 2022 at 11:21 AM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඔව් ඒක ඇත්ත. ආන්ඩු කරපු උනුත් වැරදි. ඒත් ආණ්ඩුවට බැන බැන හිටියා කියලා පොඩි එකාගෙ බඩපිරින්නෙ නෑනෙ.

    උබලා වගේ උන් තමයි රාජපක්ෂලාගෙ කාර් රේස්, නෙලුම් කුලුන, නෙලුම් පොකුණ දිහා බල බල රට සංවර්ධනය වෙනවා කියලා කීවෙත්.

    ඔය ආතල් ගන්නෙ රටේ උන්ගෙන් 10%යි ගොනෝ. බහුතරයකට තුන්වේල කන්නත් නෑ. එක්කො උඹ කෝටිපතියෙක්, එහෙම නැත්තන් ගූ මෝඩයෙක්
    ------ Post added on Aug 17, 2022 at 11:21 AM

    එක තැනක් පෙන්නපන් මං කඩේ ගිය තැනක්
    දැන් වයස 30ක්. ජිවිතේ එක පාරක් වත් ඡන්දේ දාලා නෑ. අපි උබලට ඉස්සෙල්ල පොඩි කලෙම ලංකාවේ යක්ක පුත්තු මොනවගේද කියලා දැනන් ඉන්නේ.
    මට කිසි අවුලක් නෑ . හැමදාම කනවා හොදට බොනවා ආතල් එකේ ඉන්නවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් ඒක ඇත්ත. ආන්ඩු කරපු උනුත් වැරදි. ඒත් ආණ්ඩුවට බැන බැන හිටියා කියලා පොඩි එකාගෙ බඩපිරින්නෙ නෑනෙ.

    ------ Post added on Aug 17, 2022 at 11:21 AM
    ළමයි නොහදා ඉන්න එකත් සොලුෂන් එකක් නෙමේ බන්. 2019 ට කලින් ඔය 5% තිබ්බේ 80% ටත් එහා. අන්න එකයි ඇත්ත. හදපු ළමයි මරලා දාන්නද? ගනියෙක්ව බදින්නේ උක් කන්නම නෙමේ. හැම කෙනෙක්ටම අසාවක් තියනවනේ බන් දරුවෙක් ගැන.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,951
    14,330
    113
    වැලිවේරිය
    ළමයි නොහදා ඉන්න එකත් සොලුෂන් එකක් නෙමේ බන්. 2019 ට කලින් ඔය 5% තිබ්බේ 80% ටත් එහා. අන්න එකයි ඇත්ත. හදපු ළමයි මරලා දාන්නද? ගනියෙක්ව බදින්නේ උක් කන්නම නෙමේ. හැම කෙනෙක්ටම අසාවක් තියනවනේ බන් දරුවෙක් ගැන.
    ආසාව තිබුනට හැමදේම කරන්න බෑ...hongkong,japn වගේ රටවල් බලපන් ළමයි හදන්නේ උන්ට පහසුකම් දෙන්න පුලුවන් උන් විතරයි...නූගත් හැත්ත ලමයි හැදුවහම ආයේ ගොඩ ඒමක් නෑ....මේ ලගදි දාලා තිබ්බේ එකෙක් පොඩි එකාගේ බෙල්ලට පිහිය තියාගෙන මරන්න හදනවා...ලංකාව කියන්නේ overcrowded place එකක්...population control නොකොලොත් next 100 years ඇතුලත මැරෙන්න වෙනවා ඔක්කොටම,ලෝකෙත් next 300years ඇතුලත වෙන planet එකක් හොයා නොගත් තොත් population control කලේ නැත්තම හබක් තමා