වාහන කිව්වම ත්‍රීවීල් එහෙමත් අයිති නේ? ත්‍රීවීල් එකක් 30+ කරනවා නේ? අර බජාජ් Qute එකත් තෙල් කරනවා ඒ වගේ. ටාටා නැනෝ එක කොහොමද?
ඔවු ඒවුණාට, මේ නූලට ගැලපෙන්නෙ නෑ... මේකෙ කතාව යන්නෙ 20න් උඩ...16 හොද ගානක් නේ
කෙල්ලේ![]()

nha mcn haojue gn 125-3GN 125 H da ? 45 vage neh karanne
අලුතෙන් ආපු model එක නේද ඔය? කලින් එකට වඩා වෙනස් ද ?nha mcn haojue gn 125-3
@Solo Rider, මු මේක ඩිසල් වැඩ කරනවා කියන්නේ ඩිසල් ලිටර් 5ක් විතර ගහගෙන යනකොට ඔය හුචක්කුව මගදී හැමදාම කැඩෙනවා. පස්සේ පාරේ යන එකෙක්ට පින්සෙන්ඩු වෙලා ඇදගෙන ඇවිත් ගෙදර දානවා. ඉතින් හරිනේ ගමනට ඩිසල් ලීටරයක් වත් ගිහින් නැහැ......අරූ හයිලක්ස් ගැන කියෝන හින්ද කිවුවෙ... තෙල් කෙරුවාවට ප්‍රසිද්ධ වාහනයක් නෙමෙයි...
මැනුවල් එක දුර 16 පැනල කරනව හැබැයි...
aqua එකේ ඩ්‍රයිවින්ග් ප්ලෙසර් නෙමේ තියෙනව පකක් ...Long term mixed driving conditions බැලුවම 20 වගේ තමා බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔය දෙකෙන්ම
ඇක්වා එක දුර ගමන් බර පටවලා තෙල් කරනව වැගන් ආර් එකට වඩා. Driving pleasure එකත් තියෙනවා.
දෙන්නෙක් දාගෙන ටවුමෙ යනකොට වැගන් ආර් එක වැඩිපුර කරනව. පතෝල වගේ යනවට යනව.
hatched back kisima wahaneka Driving pleasure nam na.aqua එකේ ඩ්‍රයිවින්ග් ප්ලෙසර් නෙමේ තියෙනව පකක් ...
මගේ ජීවිතේට පැදපු ජරාම වාහනයක් Driving pleasure අතින්නම් පරන ඇල්ටොත් හොදයි ඕකට වැඩිය ...
2000CC neahප්රෙසිය එක ගැන දන්නවනං ඔහොම කියන්නෙ නෑ...

aqua එකේ ඩ්‍රයිවින්ග් ප්ලෙසර් නෙමේ තියෙනව පකක් ...
මගේ ජීවිතේට පැදපු ජරාම වාහනයක් Driving pleasure අතින්නම් පරන ඇල්ටොත් හොදයි ඕකට වැඩිය ...
අනික ඕක ඔය උඩදාගෙන කියන්නෙ ලීටරේට කිලෝමීටර ගාන නෙමෙයි...@Solo Rider, මු මේක ඩිසල් වැඩ කරනවා කියන්නේ ඩිසල් ලිටර් 5ක් විතර ගහගෙන යනකොට ඔය හුචක්කුව මගදී හැමදාම කැඩෙනවා. පස්සේ පාරේ යන එකෙක්ට පින්සෙන්ඩු වෙලා ඇදගෙන ඇවිත් ගෙදර දානවා. ඉතින් හරිනේ ගමනට ඩිසල් ලීටරයක් වත් ගිහින් නැහැ......![]()
![]()
මගෙනං 1.5...2000CC neah![]()
ae lankawe thiyena hatchback. hot hatches kiyala kiyana ewa hadala thiyennema driving pleasure ekata. Ford Focus, VW Golf, Renault Clio, Honda Civic etc.hatched back kisima wahaneka Driving pleasure nam na.
Audi A3 Hatch eka, Glanza v eka, VW Golf ewanum supiri wahana.. Aqua wala purpose eka Driving pleasure nemeine.. A -- > B Aduma cost ekakin shape eke yanna hadapau wahana ne.. Sinhalu ithin owa athishokthiyakin kiyanawa..ae lankawe thiyena hatchback. hot hatches kiyala kiyana ewa hadala thiyennema driving pleasure ekata. Ford Focus, VW Golf, Renault Clio, Honda Civic etc.
Axio hybrid ekath ekka baladdi Aqua eka ok.
hadapu purpose ekata wahana use karana ewun me rate neAudi A3 Hatch eka, Glanza v eka, VW Golf ewanum supiri wahana.. Aqua wala purpose eka Driving pleasure nemeine.. A -- > B Aduma cost ekakin shape eke yanna hadapau wahana ne.. Sinhalu ithin owa athishokthiyakin kiyanawa..

Honda Fit Aria/city iDSI 1.5l engine type nam supiriyata thel karanwa Axio walata wada hodataHybrid doesn't count. Battery danna giyama ithuru kala thel iwarai
1. Honda Fit Aria iDSI
2. Honda Jazz
3. Toyota Vitz 1.3
4. Yaris 1.3 (only highway, city, but not in mountains)
5. Allion 260/Premio/Corolla new models 2019+
6. Allion 240/Corolla 121
Oya wahane reliable da macho. Math Ekak hoyanawa. Gear box issue enawa kiyanawa. Parts ehema thiyenawadaHonda Fit Aria/city iDSI 1.5l engine type nam supiriyata thel karanwa Axio walata wada hodata