ශ්‍රී ලංකාවේ තියෙන most fuel efficient වෙහිකල් එක මොකක්ද ?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වාහන කිව්වම ත්‍රීවීල් එහෙමත් අයිති නේ? ත්‍රීවීල් එකක් 30+ කරනවා නේ? අර බජාජ් Qute එකත් තෙල් කරනවා ඒ වගේ. ටාටා නැනෝ එක කොහොමද?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    1660733631029.png
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    අරූ හයිලක්ස් ගැන කියෝන හින්ද කිවුවෙ... තෙල් කෙරුවාවට ප්‍රසිද්ධ වාහනයක් නෙමෙයි...😃

    මැනුවල් එක දුර 16 පැනල කරනව හැබැයි...
    @Solo Rider, මු මේක ඩිසල් වැඩ කරනවා කියන්නේ ඩිසල් ලිටර් 5ක් විතර ගහගෙන යනකොට ඔය හුචක්කුව මගදී හැමදාම කැඩෙනවා. පස්සේ පාරේ යන එකෙක්ට පින්සෙන්ඩු වෙලා ඇදගෙන ඇවිත් ගෙදර දානවා. ඉතින් හරිනේ ගමනට ඩිසල් ලීටරයක් වත් ගිහින් නැහැ...... 🥴 🥴
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Long term mixed driving conditions බැලුවම 20 වගේ තමා බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔය දෙකෙන්ම

    ඇක්වා එක දුර ගමන් බර පටවලා තෙල් කරනව වැගන් ආර් එකට වඩා. Driving pleasure එකත් තියෙනවා.

    දෙන්නෙක් දාගෙන ටවුමෙ යනකොට වැගන් ආර් එක වැඩිපුර කරනව. පතෝල වගේ යනවට යනව.
    aqua එකේ ඩ්‍රයිවින්ග් ප්ලෙසර් නෙමේ තියෙනව පකක් ...

    මගේ ජීවිතේට පැදපු ජරාම වාහනයක් Driving pleasure අතින්නම් පරන ඇල්ටොත් හොදයි ඕකට වැඩිය ...

    හැබැයි Fuel efficiency අතින්නම් aqua එක එකක් wold record ගහපු වාහනයක් .. wagon r එකට වැඩිය හොදයි ඒ අතින්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,043
    113
    aqua එකේ ඩ්‍රයිවින්ග් ප්ලෙසර් නෙමේ තියෙනව පකක් ...

    මගේ ජීවිතේට පැදපු ජරාම වාහනයක් Driving pleasure අතින්නම් පරන ඇල්ටොත් හොදයි ඕකට වැඩිය ...
    hatched back kisima wahaneka Driving pleasure nam na.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    aqua එකේ ඩ්‍රයිවින්ග් ප්ලෙසර් නෙමේ තියෙනව පකක් ...

    මගේ ජීවිතේට පැදපු ජරාම වාහනයක් Driving pleasure අතින්නම් පරන ඇල්ටොත් හොදයි ඕකට වැඩිය ...

    I Think You Should Leave Vanessa Bayer GIF by The Lonely Island
     
    • Like
    Reactions: hrm

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    @Solo Rider, මු මේක ඩිසල් වැඩ කරනවා කියන්නේ ඩිසල් ලිටර් 5ක් විතර ගහගෙන යනකොට ඔය හුචක්කුව මගදී හැමදාම කැඩෙනවා. පස්සේ පාරේ යන එකෙක්ට පින්සෙන්ඩු වෙලා ඇදගෙන ඇවිත් ගෙදර දානවා. ඉතින් හරිනේ ගමනට ඩිසල් ලීටරයක් වත් ගිහින් නැහැ...... 🥴 🥴
    අනික ඕක ඔය උඩදාගෙන කියන්නෙ ලීටරේට කිලෝමීටර ගාන නෙමෙයි...
    ගැලුමට කිලෝමීටර්....😂

    2000CC neah:P
    මගෙනං 1.5...😃
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    ae lankawe thiyena hatchback. hot hatches kiyala kiyana ewa hadala thiyennema driving pleasure ekata. Ford Focus, VW Golf, Renault Clio, Honda Civic etc.

    Axio hybrid ekath ekka baladdi Aqua eka ok.
    Audi A3 Hatch eka, Glanza v eka, VW Golf ewanum supiri wahana.. Aqua wala purpose eka Driving pleasure nemeine.. A -- > B Aduma cost ekakin shape eke yanna hadapau wahana ne.. Sinhalu ithin owa athishokthiyakin kiyanawa..
     
    • Like
    Reactions: Dotex and hrm

    Kfire

    Active member
  • May 26, 2015
    217
    157
    43
    Colombo
    Hybrid doesn't count. Battery danna giyama ithuru kala thel iwarai

    1. Honda Fit Aria iDSI
    2. Honda Jazz
    3. Toyota Vitz 1.3
    4. Yaris 1.3 (only highway, city, but not in mountains)
    5. Allion 260/Premio/Corolla new models 2019+
    6. Allion 240/Corolla 121
    Honda Fit Aria/city iDSI 1.5l engine type nam supiriyata thel karanwa Axio walata wada hodata