මට එක අයියා කෙනෙක් කිව්වා යුදෙව්වො කියන්නෙ පිටසක්වල ජීවීන්ගෙන් සම්භවය වෙච්ච මනුෂ්‍ය කොට්ඨාසයක් කියලා. ඒ අයියා කිව්වා යුදෙව්වොන්ගෙ ශරීරයේ පිටසක්වල ජීවීන්ගේ ජාන අන්තර්ගත වෙලා තියෙනවා කියලා. Mark Zuckerberg කියන්නෙත් Jewish කෙනෙක් නේද? මං අහල තියෙන විදියට ජේසුස් වහන්සේත් Jewish පුද්ගලයෙක්.
තව මට පොඩි මතකයක් තියෙන කතාවක් තියෙනවා. Jewish කට්ටිය කතා කරන භාෂාවේ නම හීබෲ ( Hebrew ) නෙ බං. මට කවුදෝ කෙනෙක් කිව්වා හීබෲ කියන්නේ ඉස්සර රාවණාගේ කාලේ ලංකාවේ සබරගමුවෙ පැත්තෙ හිටපු කට්ටිය කතා කරපු භාෂාව කියලා. එයා කිව්ව විදියට රාවණා ලු මේ ලෝකෙ ජනාවාසකරණය කිරීමේ පුරෝගාමිත්වය දැරුවේ. වර්තමානයේ ඊශ්‍රාලය පිහිටලා තියෙන ප්‍රදේශය ජනාවාස කිරීමේ අරමුණෙන් රාවණා ඒ කාලේ ලංකාවෙ සබරගමුව පැත්තෙ හිටපු එක්තරා මනුෂ්‍ය කොට්ඨාසයක් ඊශ්‍රාලය පැත්තට යැව්වලු. ඒ මිනිස්සු කතා කරපු භාෂාවෙ නම සබරගමු භාෂාව ලු. සබරගමු => හබරගමු වෙලා, හබරගමු => හීබෲ වුනාලු. මේක ඇත්තද නැද්ද කියලා නම් මං දන්නෑ. හැබැයි මං පොඩි කාලේ කවුදෝ මෙහෙම කතාවක් කිව්වා වගේ මට මතකයි. සමහරවිට සබරගමුව පැත්තේ හිටිය ඒ මනුෂ්‍ය කොට්ඨාසය පිටසක්වල ජීවීන්ගේ සම්භවයක් තිබ්බ මනුෂ්‍ය කොට්ඨාසයක් ද දන්නෑ. ඒ පිටසක්වල ජීවීන්ගේ සම්භවයක් තිබ්බ මනුෂ්‍ය කොට්ඨාසය රාවණා ඇත්තටම ඊශ්‍රාලය තියෙන පැත්තට සමහරවිට යවන්න ඇති.

Last edited: