Why Jewish People Are Rich ?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මට එක අයියා කෙනෙක් කිව්වා යුදෙව්වො කියන්නෙ පිටසක්වල ජීවීන්ගෙන් සම්භවය වෙච්ච මනුෂ්‍ය කොට්ඨාසයක් කියලා. ඒ අයියා කිව්වා යුදෙව්වොන්ගෙ ශරීරයේ පිටසක්වල ජීවීන්ගේ ජාන අන්තර්ගත වෙලා තියෙනවා කියලා. Mark Zuckerberg කියන්නෙත් Jewish කෙනෙක් නේද? මං අහල තියෙන විදියට ජේසුස් වහන්සේත් Jewish පුද්ගලයෙක්.

    තව මට පොඩි මතකයක් තියෙන කතාවක් තියෙනවා. Jewish කට්ටිය කතා කරන භාෂාවේ නම හීබෲ ( Hebrew ) නෙ බං. මට කවුදෝ කෙනෙක් කිව්වා හීබෲ කියන්නේ ඉස්සර රාවණාගේ කාලේ ලංකාවේ සබරගමුවෙ පැත්තෙ හිටපු කට්ටිය කතා කරපු භාෂාව කියලා. එයා කිව්ව විදියට රාවණා ලු මේ ලෝකෙ ජනාවාසකරණය කිරීමේ පුරෝගාමිත්වය දැරුවේ. වර්තමානයේ ඊශ්‍රාලය පිහිටලා තියෙන ප්‍රදේශය ජනාවාස කිරීමේ අරමුණෙන් රාවණා ඒ කාලේ ලංකාවෙ සබරගමුව පැත්තෙ හිටපු එක්තරා මනුෂ්‍ය කොට්ඨාසයක් ඊශ්‍රාලය පැත්තට යැව්වලු. ඒ මිනිස්සු කතා කරපු භාෂාවෙ නම සබරගමු භාෂාව ලු. සබරගමු => හබරගමු වෙලා, හබරගමු => හීබෲ වුනාලු. මේක ඇත්තද නැද්ද කියලා නම් මං දන්නෑ. හැබැයි මං පොඩි කාලේ කවුදෝ මෙහෙම කතාවක් කිව්වා වගේ මට මතකයි. සමහරවිට සබරගමුව පැත්තේ හිටිය ඒ මනුෂ්‍ය කොට්ඨාසය පිටසක්වල ජීවීන්ගේ සම්භවයක් තිබ්බ මනුෂ්‍ය කොට්ඨාසයක් ද දන්නෑ. ඒ පිටසක්වල ජීවීන්ගේ සම්භවයක් තිබ්බ මනුෂ්‍ය කොට්ඨාසය රාවණා ඇත්තටම ඊශ්‍රාලය තියෙන පැත්තට සමහරවිට යවන්න ඇති.
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,176
    4,928
    113
    මම මේක ජෝර්ධාන් ගියපු පාරක ගත්තේ..ඔය තියෙන්නේ ඊශ්‍රායල් ජෝර්ධාන් බෝඩර් එකක්..මන් ඔය ෆොටෝ එක ගත්තේ ජෝර්ධානේ පැත්තේ ඉදන්..බලපන් උන් ගගත් දෙකට බෙදල,ඕකෙන් පැන්නොත් වෙඩි තියනවලු..උද sniper කාරයෝ ඉන්නවා
    View attachment 182000
    Wall එකක් හදන්නේ නැනැතුව වෙඩි තියන එකනං ගොං part
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,176
    4,928
    113
    මට එක අයියා කෙනෙක් කිව්වා යුදෙව්වො කියන්නෙ පිටසක්වල ජීවීන්ගෙන් සම්භවය වෙච්ච මනුෂ්‍ය කොට්ඨාසයක් කියලා. ඒ අයියා කිව්වා යුදෙව්වො ගාව පිටසක්වල ජීවීන්ගේ ජාන තියෙනවා කියලා.
    Maybe ChanuxBro one of them 😎
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    Wall එකක් හදන්නේ නැනැතුව වෙඩි තියන එකනං ගොං part
    ජේසුතුමා අර මොකක්ද මන්ද උනාට පස්සේ මුලින්ම නෑව කියන්නේ ඔතන බන්..ඔය වතුර බෝතල් වලට දාල විකුනනවා..හෙන ගණන්
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,242
    3,812
    113
    ජේසු අර මොකක්ද මන්ද උනාට පස්සේ මුලින්ම නෑව කියන්නේ ඔතන බන්..ඔය වතුර බෝතල් වලට දාල විකුනනවා..හෙන ගණන්
    ජෝන් ද බැප්ටිස්ට් ජේසුව බැප්ටයිස් කලේ ජොර්ඩන් රිවර් එකේ නාවල
    baptism-jesus-bethabara-800.jpg
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    ජෝන් ද බැප්ටිස්ට් ජේසුව බැප්ටයිස් කලේ ජොර්ඩන් රිවර් එකේ නාවල
    baptism-jesus-bethabara-800.jpg
    Holy Water from Jordan River
    මන් එච්චර හෙව්වේ නැහැ..මම ඔතනට ගියා කියල මගේ jews ලොක්කට කිව්වම..ඌ සතුටෙන් ඉපිල ගියා..වටිනාකම දන්නා උන් දන්නවා ඇති
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    උන් ජේසුගේ කාලේ ඉදලම කුපාඩි හැතිකරේ,,
    ජෙසුත් ජිව් පොරක්.

    මෙන්න මෙකය් සින් එක,, ජර්මනිකට පලවෙනි ලෝක යුද්දෙන් පස්සේ හමුනවන්නේ මේ පිම්පියෝ සෙට් එක,,

    ජර්මනිය වය්මාර් රිපබ්ලික් එක කරන්නෙත් මුන්ම තමා..

    මේක ඉතින්ලොකු කතාවක්..

    the greatest story never told හොයාගෙන බලපන්.. තෙරෙය්..

    සල්ලි තියෙන්නේ ඕකුන්ට ඉතින්,, අපි මේ ජිවත් වෙන එස්ටබ්ලිෂ්මන්ට් එක හදපු උන් තමා උන්..

    ඇමරිකාව කියන්නේ තනිකර ජූ කොලිනියක්..
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,176
    4,928
    113
    මට එක අයියා කෙනෙක් කිව්වා යුදෙව්වො කියන්නෙ පිටසක්වල ජීවීන්ගෙන් සම්භවය වෙච්ච මනුෂ්‍ය කොට්ඨාසයක් කියලා. ඒ අයියා කිව්වා යුදෙව්වොන්ගෙ ශරීරයේ පිටසක්වල ජීවීන්ගේ ජාන අන්තර්ගත වෙලා තියෙනවා කියලා. Mark Zuckerberg කියන්නෙත් Jewish කෙනෙක් නේද? මං අහල තියෙන විදියට ජේසුස් වහන්සේත් Jewish පුද්ගලයෙක්.

    තව මට පොඩි මතකයක් තියෙන කතාවක් තියෙනවා. Jewish කට්ටිය කතා කරන භාෂාවේ නම හීබෲ ( Hebrew ) නෙ බං. මට කවුදෝ කෙනෙක් කිව්වා හීබෲ කියන්නේ ඉස්සර රාවණාගේ කාලේ ලංකාවේ සබරගමුවෙ පැත්තෙ හිටපු කට්ටිය කතා කරපු භාෂාව කියලා. එයා කිව්ව විදියට රාවණා ලු මේ ලෝකෙ ජනාවාසකරණය කිරීමේ පුරෝගාමිත්වය දැරුවේ. වර්තමානයේ ඊශ්‍රාලය පිහිටලා තියෙන ප්‍රදේශය ජනාවාස කිරීමේ අරමුණෙන් රාවණා ඒ කාලේ ලංකාවෙ සබරගමුව පැත්තෙ හිටපු එක්තරා මනුෂ්‍ය කොට්ඨාසයක් ඊශ්‍රාලය පැත්තට යැව්වලු. ඒ මිනිස්සු කතා කරපු භාෂාවෙ නම සබරගමු භාෂාව ලු. සබරගමු => හබරගමු වෙලා, හබරගමු => හීබෲ වුනාලු. මේක ඇත්තද නැත්තද කියලා නම් මං දන්නෑ. හැබැයි මං පොඩි කාලේ කවුදෝ මෙහෙම කතාවක් කිව්වා වගේ මට මතකයි. සමහරවිට සබරගමුව පැත්තේ හිටිය ඒ මනුෂ්‍ය කොට්ඨාසය පිටසක්වල ජීවීන්ගේ සම්භවයක් තිබ්බ මනුෂ්‍ය කොට්ඨාසයක් ද දන්නෑ. ඒ පිටසක්වල ජීවීන්ගේ සම්භවයක් තිබ්බ මනුෂ්‍ය කොට්ඨාසය රාවණා ඇත්තටම ඊශ්‍රාලය තියෙන පැත්තට සමහරවිට යවන්න ඇති.
    දියසෙන් කියල කෙනෙක් ලංකාවේ ජනාධිපති කරෙත් මුන්ද දන්නේ නෑ 😂
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    දියසෙන් කියල කෙනෙක් ලංකාවේ ජනාධිපති කරෙත් මුන්ද දන්නේ නෑ 😂
    මාත් ඒ කතාව එහෙම්පිටින්ම පිළිගන්නෙ නෑ බං. 😅 හැබැයි ඒ කතාවේ පොඩි ආතල් එකක් තියෙනවා වගේ. 😁
     
    • Like
    Reactions: Mr.Curious

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    As I think... according to the conspiracy theories related to king solomon, who has planned the new world order to make the jews the superiors in the world and rule the world. Seems like its happening now. We cant deny it. It would take some time to accomplish their targets. But these fuckers are very brainy and active. Currently they are having the best spy agents and systems. Even this thread would be alerted to them.
    Don't wonder why they are rich....