BREAKING: සුද්දටත් #කවෙයි..උද්ධමනය 10.1% දක්වා ඉහළ යයි..🤣

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Cost of living: UK inflation hits 10.1% as prices rocket

    Bread and cereal see highest price rises​

    Getty ImagesCopyright: Getty Images
    We know that food and soft drinks made the largest contribution to the rise in prices in July.

    But within that category the biggest movements came from bread and cereals at 0.06 percentage points and milk, cheese and eggs at 0.05 percentage points, the ONS says.

    Meanwhile vegetables, meat, sugar, jam, honey, syrup, chocolate and confectionary each contributed 0.04 percentage points to the change in the annual rate, the figures show.

    Much of these food rises reflect the spike in the costs of raw ingredients such as wheat and grain earlier in the year, post invasion of Ukraine.

    Some, especially grain, edible oils, have eased substantially since - but that typically will take around 6 months to impact shelf-edge prices

    The ONS also says transport cost were another large contributing factor, with petrol, air fares and international rail tickets particularly increasing.

    breaking news LIVE
    https://www.bbc.co.uk/news/live/business-62566828

    තව රුසියාව,චීනය වගේ බලගතු රටවල් යුද්ද වලට පැටලුවනම් කැ# සුද්දන්ට හාමතේ මැරෙන්න පුළුවන්.🤣🤣
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    උද්ධමනය 10.1% දක්වා ඉහළ ගියහම සුද්දට #කවෙයි නම් ලංකාවෙ උද්ධමනයට අපිට අප්පටම #කවෙයි නෙ ... :lol::lol::lol::lol::lol:

    මෝඩය

    • Haha
    Reactions: MR.BILLA

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    චීනය වගේ බලගතු රටවල්
    Ryan Gosling Lol GIF
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    සුද්දන්ට එන්න කියමු ...අපේ රට බලන්න කියමු
    බලාල ඉගෙනගන්න කියමු අපී..😜😜😜

    සරල ආර්තික ප්‍රතිපත්තිමගින් සුබ අනා....ගතයක්
     
    • Love
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ලෝකෙටම ණය වෙලා චීනෙටත් ණය වෙලා ඒ ණය ගෙවාගන්න බැරි වෙන තරමටම බංකොලොත් වුන හිඟන ලාංකිකයෝ තමා බලගතු.🤣🤣🤣🤣🤣🤣

    රෑට කන්න තියෙනවද හිඟන්නෝ?🤣🤣🤣

    උද්ධමනය 10.1% දක්වා ඉහළ ගියහම සුද්දට #කවෙයි නම් ලංකාවෙ උද්ධමනයට අපිට අප්පටම #කවෙයි නෙ ... :lol::lol::lol::lol::lol:

    මෝඩය

    මරු පොර අාර්ථිකේ ගැන කථා කරන්න.සුද්දා පව් නේද නිකමෝ.🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: skymicro

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලෝකෙටම ණය වෙලා චීනෙටත් ණය වෙලා ඒ ණය ගෙවාගන්න බැරි වෙන තරමටම බංකොලොත් වුන හිඟන ලාංකිකයෝ තමා බලගතු.🤣🤣🤣🤣🤣🤣

    රෑට කන්න තියෙනවද හිඟන්නෝ?🤣🤣🤣
    උඹ ලාංකික නෙවෙයිද එතකොට?
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    Cost of living: UK inflation hits 10.1% as prices rocket

    Bread and cereal see highest price rises​

    Getty ImagesCopyright: Getty Images
    We know that food and soft drinks made the largest contribution to the rise in prices in July.

    But within that category the biggest movements came from bread and cereals at 0.06 percentage points and milk, cheese and eggs at 0.05 percentage points, the ONS says.

    Meanwhile vegetables, meat, sugar, jam, honey, syrup, chocolate and confectionary each contributed 0.04 percentage points to the change in the annual rate, the figures show.

    Much of these food rises reflect the spike in the costs of raw ingredients such as wheat and grain earlier in the year, post invasion of Ukraine.

    Some, especially grain, edible oils, have eased substantially since - but that typically will take around 6 months to impact shelf-edge prices

    The ONS also says transport cost were another large contributing factor, with petrol, air fares and international rail tickets particularly increasing.

    breaking news LIVE
    https://www.bbc.co.uk/news/live/business-62566828

    තව රුසියාව,චීනය වගේ බලගතු රටවල් යුද්ද වලට පැටලුවනම් කැ# සුද්දන්ට හාමතේ මැරෙන්න පුළුවන්.🤣🤣
    sudo mona hari karala goda yai mulinma lankawa gana hithapan ko. apita kela una widiha hithapan. december weddi aye loku kela willak wei
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,300
    113
    අා නෑ නෑ උඹල වගේ සුද්දට පුක දෙන හිඟන්නෝ ඉන්න ලංකාව තමා බලගතු..🤣🤣🤣
    තායිලන්තෙ ඉන්න චින්ගල ඩයල් එකක් නන් ග්‍රීන් කාඩ් ඉල්ලල කියල ආරන්චියක් ආව සුද්දට තෙල් ගහන්න යන්න පොර ගැනද කියන්නෙ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොකද අනේ අපිට කෝච්චි පාරවල් දාල දීල, හිරවෙලා උන්නු එවුනුත් ගල් විදල එලියට අරන් මනුස්සයො කරල කකුල් දෙකටම කලිසම් අන්දපු සුදුමහත්තුරුන්ට හිනා වෙන්නෙ.. රනිල් සර්ටත් දුකයි
     
    • Haha
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගන්න එක මාසෙක පඩියෙන් අයිෆෝන් 3ක් විතර ගන්න පුළුවන් සුද්දට මාසෙකට 10% උද්දමනය උනාම කෙල වෙනවා නම් මාස 6ක් නොකා නොබී ඉතුරු කරලා අයිෆෝන් එකක් ගන්න පුළුවන් අපිට මාසෙකට උද්ධමනය 60% විතර උනාම කොහොම කෙල වෙන්න ඕනිද