Toyota dolphin maket value ?????

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඔහොම ගනන් යන එක හොදයි
    එතකොට ඔය අඩු කුලෙ හිගන එවුන්ට වාහන ගන්න බැරි වෙනව

    අපිට පාඩුවෙ යන්න පුලුවන් ට්‍රැපික් නැතුව
    Showtime Agree GIF by Desus & Mero
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    1993 dolphin එක 61ක් නෙ යකො😑 toyota Allion 2007 65ක් නෙ ඕයි.අම්මපා මේ ලන්කාවෙ රෙද්දෙ මාකට් එක
    වෑන් කාර් වලට වඩා ගනන් තමයි. මයින්ද මහත්තය කලින් රජ කරපු කාලෙ නම් 54-57 ඩොල්පින් කොට තිබ්බා 20 අවට.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,669
    4,915
    113
    Pandora
    ඔහොම ගනන් යන එක හොදයි
    එතකොට ඔය අඩු කුලෙ හිගන එවුන්ට වාහන ගන්න බැරි වෙනව

    අපිට පාඩුවෙ යන්න පුලුවන් ට්‍රැපික් නැතුව
    ඔය කතාව දැක්කද news වලට කිවවා කවුද ගැනියෙක් voice cut එකක් දුන්නා