Covid Vaccine Certificate

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    vaccine doses දෙකක් විතරක් ගහල තියෙනකොට MOH එකෙන් Covid Vaccine Certificate එක issue කරන්නේ නැද්ද?
    booster එක ගහන එක අනිවාර්යයිද?
     
    • Like
    Reactions: kinkon

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යන රට අනුව තමා, ෆයිසර් වගේ දෙකක් නම් අවුලක් නෑ..බූස්ටර් එක ඕනි නම් විදගන්ඩත් පුලුවන් වෙයි.
    mata kiwwane bn dose dekata smart Covid Vaccine Certificate eka issue krnne na. aniwaryen vaccine 3k gahanna oni kiyala
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,100
    2,256
    113
    Oka MOH unge database ekaka tida api gahapu vaccine details , natnan card eka pennalada certificate eka ganna tinne?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mata kiwwane bn dose dekata smart Covid Vaccine Certificate eka issue krnne na. aniwaryen vaccine 3k gahanna oni kiyala
    බූස්ටරේ විදගත්තම දවස් 2~3 කින් සටි‍ෆිකේට් එක ගන්ඩ පුලුවන් සිස්ටම් එක අප්ඩේට් උනොත්.