LTE / LTE-A ගැන ප්‍රෂ්ණ ටිකක්

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මචංලා මම Telecommunication ගැන දන්න කෙනෙක් නෙමෙයි. මේ ලගඳි 4G ගැන පොඩ්ඩක් study කරා. ඒත් issues ටිකක් තියෙනවා clarify කර ගන්න. ගොඩක්ම Dialog Network එක ගැන තමයි.
    4G bands තියෙනවානේ FDD and TDD කියලා. Dialog එකෙන් mobile connection වලට use කරන්නේ FDD විතරක් සහ Home Broadband වලට TDD විතරයි නේද? එතකොට FDD තියෙන්නේ B1, B3, B8 and TDD තියෙන්නේ B40 විතරයි නේද? එතකොට CA වැඩ කරද්දී bands දෙකක් එකතු වෙනවා නේ. mobile connection වලට bands තුනක් තියෙන හින්දා CA වැඩ කරන්න පුලුවන්. ඒත් Home Broadband වල එක Band (B40) එකයි නේ තියෙන්නේ. එතකොට CA වැඩ කරන්නේ කොහොමද?
     
    • Like
    Reactions: Yin And Yang

    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    183
    43
    1. FDD-mobile, TDD-hbb කියන්නෙ ලංකාවේ හදාගනිපු බොරු concept එකක්. ලංකාවෙත් TDD band මොබයිල් නෙට්වර්ක් වලටත් FDD band hbb නෙට්වර්ක් වලට පාවිච්චි කරනවා. උදාහරණ 2ක් තමයි මොබිටෙල්, ඩයලොග් මොබයිල් වලට TDD බෑන්ඩ් 2ක් වෙන බෑන්ඩ් 40, බෑන්ඩ් 41 පාවිච්චි කරනවා.

    2. නෙට්වර්ක් වලට සම්පුර්ණ බෑන්ඩ් එකටම access ලැබෙන්නේ නෑ. ඒ අදාළ බෑන්ඩ් වල කොටස් විදියට ලැබෙන්නේ. 4G වලින් උපරිම 20MHz පුළුවන්. 4G+ කියන්නේ ඒ වගේ කොටස් කීපයක් එකතු කරලා කනෙක්ෂන් හදලා දෙන එකට. ඔයා අහපු ඩයලොග් hbb එක CA වෙන්නේ එයාලට b40 එකේ තියෙන 75MHz කඩපු කොටස් එක්ක. ඒ කිව්වේ මේ විදියට. 20+20+20+15MHz.

    ඩයලොග් වල විතරක් තව වෙනසක් තියෙනවා. එයාලගේ මොබයිල් නෙට්වර්ක් එකට පුළුවන් hbb bands එක්ක CA on කරන්න. ඒක මොබිටෙල්-SLT වල බෑ.
    Screenshot_6-10-2025_121544_www.spectrum-tracker.com.jpeg
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Thanx okkotoma reply kalaata 😍

    View attachment 257475
    එතකොට Mobile network වලටත් එකම band එකෙන් CA on වෙන්න පුළුවන්ද HBB වල වගේ? එහෙම පුළුවන් නම් ඇයි CA හැම තිස්සෙම On වෙන්නේ නැත්තේ?
    ------ Post added on Oct 6, 2025 at 12:33 PM
     
    • Like
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    183
    43
    Thanx okkotoma reply kalaata 😍

    එතකොට Mobile network වලටත් එකම band එකෙන් CA on වෙන්න පුළුවන්ද HBB වල වගේ? එහෙම පුළුවන් නම් ඇයි CA හැම තිස්සෙම On වෙන්නේ නැත්තේ?
    ------ Post added on Oct 6, 2025 at 12:33 PM
    CA combination වැඩ කරන්න ටවර් එකේ ඒ අදාළ bandwidth දාල තියෙන්නත් ඕන. ටවර් එකේ CA on කරලා තියෙන්නත් ඕන.
    මොබිටෙල් B3 වල කලින් 15MHz, 5MHz විදියට තිබුණා. ඩයලොග් වලත් 15MHz, 10MHz තිබුණා.
     
    • Love
    Reactions: senewimala1988

    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    183
    43
    eth 1+40 neda FDD+TDD
    ඩයලොග් hbb සිම් වලින් මොබයිල්+hbb විදියට CA active වෙන්නේ නෑ. ඒකෙ අනිත් පැත්ත විතරයි තියෙන්නේ
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    View attachment 257474
    Mobitel මාස 6 මාසෙකට 50GB ගාණෙ දෙනවා.
    මෙකේ midnight unlimited data දෙන්නෙත් මාස 6කට විතරයි ද? මේ mobile sim එකක් නෙ. මාස 6න් පස්සෙ මෙකේ කොහොමද Data ලැබෙන්නෙ

    මචංලා මම Telecommunication ගැන දන්න කෙනෙක් නෙමෙයි. මේ ලගඳි 4G ගැන පොඩ්ඩක් study කරා. ඒත් issues ටිකක් තියෙනවා clarify කර ගන්න. ගොඩක්ම Dialog Network එක ගැන තමයි.
    4G bands තියෙනවානේ FDD and TDD කියලා. Dialog එකෙන් mobile connection වලට use කරන්නේ FDD විතරක් සහ Home Broadband වලට TDD විතරයි නේද? එතකොට FDD තියෙන්නේ B1, B3, B8 and TDD තියෙන්නේ B40 විතරයි නේද? එතකොට CA වැඩ කරද්දී bands දෙකක් එකතු වෙනවා නේ. mobile connection වලට bands තුනක් තියෙන හින්දා CA වැඩ කරන්න පුලුවන්. ඒත් Home Broadband වල එක Band (B40) එකයි නේ තියෙන්නේ. එතකොට CA වැඩ කරන්නේ කොහොමද?
    FDD Vs TDD ගැන හොඳ explanation එකක් තියෙනවා මෙකේ

    ------ Post added on Oct 6, 2025 at 10:38 PM

    සරලවම ගත්තොත් 4G+ කියල කියන්නෙ Carrier Aggregation වලට. Bands දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකට එකතු කරලා Speed එක වැඩි කරන එකට 4G+ කියන්නෙ. CA කියලත් කියනව කෙටියෙන්. CAT 6 Routers මේකට හරියනවා.
    ------ Post added on Oct 6, 2025 at 10:47 PM
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Meka B1 support na neda? (Unlocked version eka)

    මෙකේ midnight unlimited data දෙන්නෙත් මාස 6කට විතරයි ද? මේ mobile sim එකක් නෙ. මාස 6න් පස්සෙ මෙකේ කොහොමද Data ලැබෙන්නෙ

    FDD Vs TDD ගැන හොඳ explanation එකක් තියෙනවා මෙකේ

    ------ Post added on Oct 6, 2025 at 10:38 PM

    සරලවම ගත්තොත් 4G+ කියල කියන්නෙ Carrier Aggregation වලට. Bands දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකට එකතු කරලා Speed එක වැඩි කරන එකට 4G+ කියන්නෙ. CA කියලත් කියනව කෙටියෙන්. CAT 6 Routers මේකට හරියනවා.
    ------ Post added on Oct 6, 2025 at 10:47 PM

    Thanx :)
    ------ Post added on Oct 7, 2025 at 11:30 AM