Email එක hacked!

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,735
    1,522
    113
    කරන්න පුලුවං දෙයක් තියෙනවාද බං?
    karanna deyak na,google support line ekata message karala wisthare kiyanna

    ethakota eyala oya account close karala dawi,a wagema instagram karanna
    ------ Post added on Aug 19, 2022 at 8:07 PM
     
    • Like
    Reactions: PK22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,997
    49,309
    113
    සේදවත්ත
    Click karapu gaman newei
    Eya gihin fake website ekaka email password gahanna athi
    Ehema nathuwa login details horakam karanna ba
    පිශින් ඇටෑක් බන් . ඕවා සෙකුරිටි මුල් කාලේ කියලා දෙන්නේ. ඔටෝමේට් කරාම ලස්සනට ගේම දෙන්න පුලුවන් සෙනිකව