ගෝල්ෆේස් එක ලස්සනට වැඩේ කෙරුනා මුලින්, පඩියට වැඩ කරන උන් ඔතෙන්ට ඇවිල්ලා වැඩේ අල කරා.
රනිලා ආවා ගමන් කට්ටිය විසිරුණා. එකෙන් පෙන්නේ රනිලාගේ සෙට් එක තමා වැඩේ කරලා තියෙන්නේ.බාගයක්ම ඔතන.රනිල්ව පත් කරගන්නත් සැහෙන ගේමක් ගහල තියෙනවා කට්ටිය.
JVP නායකයා කියන්නේ එක මම හිතන්නේ ඇත්ත, මිනිස්සු ගෝල්ෆේස් එකකට කන්න බොන්න කෑම බිම supply කරේ බන් රනිලා ගෙන්න නෙවේ නේ. ගෝල්ෆේස් අරගලයට ගෝටා පැන්නුවාට පස්සේ මොකක්ද කරන්නේ කියලා අරමුණක් තිබ්බේ නෑ. ඔන්න ඕකයි. ඕකට තමා දේශපාලන නායකත්වය ඕන කියන්නේ. අඩුම ගානේ උන්ට හරි දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන තියෙන්න ඕන. නැත්තම් ඉතින් චන්දෙකින් පස්සේ එන්නේ අනික් පක්ෂ වල සෙට් එකම තමා අයම
ඕකෙන් පේන්නෙ ඇත්තම අරගලේ උඩින්ම හිටි මහ මොලකරු රනිල් කියන එක. අගමැතිකමේ ඉදන් ගෝටටම කෙලියා. අන්තිමට ලන්කාවට එන්නත් එපා කිව්වා මේක සුබ සය යස වර්ශන් එකක් 2022. ගෝටගෙ ඇත්තටම දේසපාලන සතුර උඩින් පේන ජවිපෙ පෙරෙට්ටො නෙවෙ රනිල් අන්තිමට.
Substance over form කියන්නෙ මේවට උඩින් පේන එක නෙවෙ තියෙන්නෙ.
රනිල් වෛරස් එකක් වගේ ගෝටට ඇටැක් කරල ඉන්පස්සෙ පොහොට්ටුවෙම දේවල් වලින් තමන් ආන්ඩුවකුත් හැදුවා වෛරස් ඇටැක් වලින් වෙන්නෙත් ඔය ටිකමයි.
Example :
අර මේල් නර්ස් මුල ඉදන්ම සීන් එකට බස්සල ඉදල තියෙන්නෙ ඌ දැන් අධයක්ශක ජනරාල් කරල රනිල් ගේම දුන්න සතුටට
Last edited:


JR නම් හිතලම රෝහණ විජේවීරගේ නමත් වරද්දල කිව්වේ රොහාන් කියල