මේක ගොඩක් උන් තාම 35 කට වගේ විකුණනවා. මම personal experience එකෙන් කියන්නෙ පට්ටම phone එකක්. කොටින්ම මේ thread එක දාන්නෙත් මගෙ XZ3 එකෙන්.
මට මේකෙ තියෙන එකම අවුල තමයි Dual sim නැති එක. එ‍්ක ඉතින් phone එකේ වැරැද්දක් නෙවෙයිනෙ. iPhone එකක් ගත්තත් ඔච්චරයි. XZ3 Dual sim මොඩල් එකක් තිබුණට ලංකාවෙ නෑ.
ප්‍රධාන features ටික ගත්තොත් 6 inch 1440p AMOLED screen එක, 64GB internal, 4GB Ram, Snapdragon 845, 19MP back, 13MP front cam දෙක (දෙකම autofocus), 3300mah වුණාට පට්ටම optimized බැටරිය (sony උන්ගෙම lithium බැටරි දාන්නෙ) සහ සම්පූර්ණයෙන්ම water proof IP68. කැමරා පෝලිමක් නැතත් Pixel phone වගේම තනි කැමරාව පට්ටම quality.
මේ ගණන්වලට අද කාලෙ බය නැතිව විශ්වාසයෙන් ගන්න පුළුවන් හොඳ Brand එකක වෙන කිසිම phone එකක් නැහැ. Samsung පවා ඔය ගණන්වල තියෙන්නෙ LCD ස්ක්‍රීන්. අනික Waterproof නම් හොයා ගන්නවත් නැති තරම්.
හැම අතින්ම වගේ iPhone 8 හෝ Galaxy S8 එකකට සමාන කරන්න පුළුවන් පට්ට fast, flagship grade එකේ phone එකක්. හැබැයි ඕවා සේරටම වඩා අඩු ගාණකට තියෙනවා. එ‍්වා වගේ විසි තිස් ගාණක් පාවිච්චි කරපු එ‍්වත් නෙවෙයි.
P. S. මම නම් ගත්තෙ 30 කට කොට්ටාව තැනකින් ගිය නොවැම්බර් වගේ. Used තමයි, හැබැයි use කරා කියල මට නම් හොයන්නවත් දෙයක් තිබුණෙ නැහැ. අලුත්ම වගේ තමයි පෙනුම, බැටරි life හැම දේම. මාස 9 ක් පට්ට ගහලා කිසිම වෙනසක් නෑ තාමත්. මම හිතුවෙ 60 ක්වත් වෙලා අැති කියලා. තාම 35 යි කියල දැකලා මේක දැම්මෙ.

Last edited: