තාමත් අඩුවට තියෙන හොඳම phone එක Sony Xperia XZ3

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මේක ගොඩක් උන් තාම 35 කට වගේ විකුණනවා. මම personal experience එකෙන් කියන්නෙ පට්ටම phone එකක්. කොටින්ම මේ thread එක දාන්නෙත් මගෙ XZ3 එකෙන්.

    මට මේකෙ තියෙන එකම අවුල තමයි Dual sim නැති එක. එ‍්ක ඉතින් phone එකේ වැරැද්දක් නෙවෙයිනෙ. iPhone එකක් ගත්තත් ඔච්චරයි. XZ3 Dual sim මොඩල් එකක් තිබුණට ලංකාවෙ නෑ.

    ප්‍රධාන features ටික ගත්තොත් 6 inch 1440p AMOLED screen එක, 64GB internal, 4GB Ram, Snapdragon 845, 19MP back, 13MP front cam දෙක (දෙකම autofocus), 3300mah වුණාට පට්ටම optimized බැටරිය (sony උන්ගෙම lithium බැටරි දාන්නෙ) සහ සම්පූර්ණයෙන්ම water proof IP68. කැමරා පෝලිමක් නැතත් Pixel phone වගේම තනි කැමරාව පට්ටම quality.

    මේ ගණන්වලට අද කාලෙ බය නැතිව විශ්වාසයෙන් ගන්න පුළුවන් හොඳ Brand එකක වෙන කිසිම phone එකක් නැහැ. Samsung පවා ඔය ගණන්වල තියෙන්නෙ LCD ස්ක්‍රීන්. අනික Waterproof නම් හොයා ගන්නවත් නැති තරම්. 🙏

    හැම අතින්ම වගේ iPhone 8 හෝ Galaxy S8 එකකට සමාන කරන්න පුළුවන් පට්ට fast, flagship grade එකේ phone එකක්. හැබැයි ඕවා සේරටම වඩා අඩු ගාණකට තියෙනවා. එ‍්වා වගේ විසි තිස් ගාණක් පාවිච්චි කරපු එ‍්වත් නෙවෙයි. 👍



    P. S. මම නම් ගත්තෙ 30 කට කොට්ටාව තැනකින් ගිය නොවැම්බර් වගේ. Used තමයි, හැබැයි use කරා කියල මට නම් හොයන්නවත් දෙයක් තිබුණෙ නැහැ. අලුත්ම වගේ තමයි පෙනුම, බැටරි life හැම දේම. මාස 9 ක් පට්ට ගහලා කිසිම වෙනසක් නෑ තාමත්. මම හිතුවෙ 60 ක්වත් වෙලා අ‍ැති කියලා. තාම 35 යි කියල දැකලා මේක දැම්මෙ.

     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,190
    113
    Mage laga thibba XZ1 එකක්. ඒකත් 25 කට වගේ පොඩි ගානකට ගත්තෙ. ඒත් Flagship performance. Camera හොඳයි.
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Mage laga thibba XZ1 එකක්. ඒකත් 25 කට වගේ පොඩි ගානකට ගත්තෙ. ඒත් Flagship performance. Camera හොඳයි.
    ඔව්. මාත් XZ3 ගන්න ගියේ. එ‍්කෙ පෙනුම මට ටිකක් අවුල්. අනිත් දේවල් මරු. 😍
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,145
    113
    2013 දි 1st love එක අරං දුන්න phone එක. Xperia Z. ඒකි රට. හම්මො... මැජික් වගේ. World Top 5 වල තිබුන phone එකක්. මට විතරයි අපේ set එකෙන්ම තිබ්බේ. හෙන මොරාල් ඉතින් ඒ කාලේ 🤣

    කොහොමහරි 2020 දි තමා බස් එකේ ෂීට් එක අයිනේ තියෙන ඇණ්කෙට තද වෙලා ෆෝන් එකේ display එක ගියෙ. හැබැයි තාම on වෙනවා. 😎
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    2013 දි 1st love එක අරං දුන්න phone එක. ඒකි රට. හම්මො... මැජික් වගේ. World Top 5 වල තිබුන phone එකක්. මට විතරයි අපේ set එකෙන්ම තිබ්බේ. හෙන මොරාල් ඉතින් ඒ කාලේ 🤣

    කොහොමහරි 2020 දි තමා බස් එකේ ෂීට් එක අයිනේ තියෙන ඇණ්කෙට තද වෙලා ෆෝන් එකේ display එක ගියෙ. හැබැයි තාම on වෙනවා. 😎
    2013 දි? 🤔 මේක අ‍ාවෙ 2018 බං.
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    අපෝ බැටරි බහිනවා ඇති. මොකද 10nm ට්‍රාන්සිසටරය නේ. දැන් 5nm නේ එන්නේ.😏
    ඕක නොදන්න උන් කියන කතාවක්. 10nm වුණාට පට්ට optimized. Samsung වල 5000mah එකක් වගේ. අනික 5nm මොනවද 50,000 ටවත් අඩුවෙන් තියෙන්නෙ කියහන්කො?
     
    • Like
    Reactions: Dhanushka.N

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දරාස් එකෙන් නේ තියෙන්නේ, මම දවසක් දැක්ක සැම්සන් M2 එකකුත් දාල තිබ්බ 23000 ගානකට. මම හිතන්නේ රිපෙයා කරපුව යූස්ඩ් එක්ව තමා ඔය විකුණන්නේ
     
    • Like
    Reactions: ලොකු bhai

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    brand new?
    එ‍් වගේ තමයි. Use කරා නම් කරපු එකා කොහෙ හරි සේප්පුවක දාලා තිබුණ එකක් වෙන්න අ‍ැති. Use කැා කියලා හොයන්නවත් දෙයක් නෑ.

    දරාස් එකෙන් නේ තියෙන්නේ, මම දවසක් දැක්ක සැම්සන් M2 එකකුත් දාල තිබ්බ 23000 ගානකට. මම හිතන්නේ රිපෙයා කරපුව යූස්ඩ් එක්ව තමා ඔය විකුණන්නේ
    මම නම් ගත්තෙ 30 කට කොට්ටාව තැනකින් ගිය නොවැම්බර් වගේ. Used තමයි, හැබැයි use කරා කියල මට නම් හොයන්නවත් දෙයක් තිබුණෙ නැහැ. අලුත්ම වගේ තමයි පෙනුම, බැටරි life හැම දේම. මාස 9 ක් පට්ට ගහලා කිසිම වෙනසක් නෑ තාමත්. මම හිතුවෙ 60 ක්වත් වෙලා අ‍ැති කියලා. තාම 35 යි කියල දැකලා මේක දැම්මෙ.
    ------ Post added on Aug 21, 2022 at 11:41 AM
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Sony phone wala kisi awulak na.
    prashne ithin battery tamayi. :sorry:
    බැටරියෙ මොකක්ද බං අවුල? 3300mah වුණාට මේක Samsung 4000mah, 5000mah එ‍්වාට වඩා වෙලාවක් තියෙනවා.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    sony tama mageth 1st smart phone eka
    acro s - z z2 z3 wenakan serama use kara
    eta passe z3 eke display eka giya.
    deparak demma harigiye ne gelawenawa
    anthimata gaththe huawei p9 ekak 2017
    adath eka tama use karanne
    tama baba wage weda
    huawei walata google keliye neththan elaga ekath huawei p series ekak tama ganna hitiye
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඕවා මිට්ටො ජපන් වලින් යූස්ඩ් ගෙන්නනවා නේද🙂
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඕවා මිට්ටො ජපන් වලින් යූස්ඩ් ගෙන්නනවා නේද🙂
    Used නම් තමයි. හැබැයි මට එහෙම හොයා ගන්න වෙනසක් තිබුනෙ නෑ බං. පිට පෙනුම නම් full අලුත්. බැටරි life එකත් පට්ට. 1% ට ගියත් ටිකක් වෙලා වැඩ. අනිත් used phones වල තත්වෙ එක්ක මට නම් පට්ට ඉතින්. මාස 9 ගිහින් තාම සේරම එදා වගේමයි.

    sony lage device honda unata software side eka awul
    updates ehema enne na
    ගොඩක් recent Updates නම් නෑ තමයි. එ‍්ත් android 10 ලොකු අවුලක් නෑනෙ. කිසිම app එකකට limit දාලා නැහැ.
    ------ Post added on Aug 21, 2022 at 12:07 PM

    sony tama mageth 1st smart phone eka
    acro s - z z2 z3 wenakan serama use kara
    eta passe z3 eke display eka giya.
    deparak demma harigiye ne gelawenawa
    anthimata gaththe huawei p9 ekak 2017
    adath eka tama use karanne
    tama baba wage weda
    huawei walata google keliye neththan elaga ekath huawei p series ekak tama ganna hitiye
    Huawei හොඳයි තමයි. මට සීන් එක තියෙන්නෙ LCD හරි යන් නෑ බං. AMOLED වගේ රෑට බලන්න ලේසි නෑනෙ.
    ------ Post added on Aug 21, 2022 at 12:08 PM
     
    • Love
    Reactions: kevin_levin

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕක නොදන්න උන් කියන කතාවක්. 10nm වුණාට පට්ට optimized. Samsung වල 5000mah එකක් වගේ. අනික 5nm මොනවද 50,000 ටවත් අඩුවෙන් තියෙන්නෙ කියහන්කො?
    රෙද්ද තමා.
    මං මාර්කට් එක ගැන නෙවේ කතා කරන්නේ.මං කතා ක්‍රේ බැටරි එක ගැන.මාර්කට් එක ගැන කතා කරනවා නන් උඹ කියන කතාව හරි. මං නන් හොයලා නෑ.ඒත් 50000 ට මීට වඩා හොඳ ෆෝන් ඇති .
    අනිවාර්යෙන් node එකේ size අනුව බැටරි එක බහින ප්‍රමාණය වෙනස් වෙනවාමයි.
    මොකද ඒක ක්වොල්කම් එකෙන්ම කියනවා නේ බං.
     

    Similar threads