C# HttpListner එක්ක ඒක්ස්පීරියන්ස් තියෙනවා නම් පොඩි හෙල්ප් ඒකක් දියල්ලා. කෝඩ් ඒක වැඩ ඒ්ත් මේකෙ මෙමරි ලීක් ඒකක් තියනවා. හැම රික්වෙස්ට් ඒකකටම පස්සෙ පොඩි ගානකින් රැම් ඒක පිරෙනවා ටිකින් ටික. කිලෝබයිට් ඒකක් දෙකක් වගේ. ඒ්ත් මේක දාන්න ඉන්න සිස්ටම් ඒකට දවසට රික්වෙස්ට් මිලියන ගානක් ඒනවා ඉතින් GB ගනනින් පිරෙන්න පුවවන්.
මේකෙ වැරැද්දයි විසදුමක් පෙන්නල දියල්ලා.
මේකෙ වැරැද්දයි විසදුමක් පෙන්නල දියල්ලා.
Code:
using System;
using System.Collections.Generic;
using System.IO;
using System.Net;
using System.Text;
namespace __server
{
public class WebServer
{
private static HttpListener _listener;
private static HttpListenerContext ctx;
private static HttpListenerResponse response;
public WebServer()
{
_listener = new HttpListener();
_listener.Prefixes.Add("http://localhost:5010/");
_listener.AuthenticationSchemes = AuthenticationSchemes.Anonymous;
_listener.Start();
Console.WriteLine("Server Listening...");
}
public void Run()
{
while (_listener.IsListening)
{
ctx = _listener.GetContext();
response = ctx.Response;
HttpListenerRequest request = ctx.Request;
SendResponse(200, "DONE");
}
}
private static void SendResponse(int statusCode, string statusResponse)
{
byte[] buffer = Encoding.UTF8.GetBytes(statusResponse);
response.ContentLength64 = buffer.Length;
response.StatusCode = statusCode;
response.StatusDescription = statusResponse;
Stream output = response.OutputStream;
output.Write(buffer, 0, buffer.Length);
output.Close();
response.Close();
}
}
}

