Xiaomi Redmi 10, Redmi 11.. Hodada?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android

    Xiaomi Redmi 10, Redmi 11 phones waling hoda mokakda?


    XIYOMI use karana ayage experience eka poddak share karanna.

    budget eka 80k. Company warranty thiena oya budget walata yana phone walata thiyenne singer eke TCl ekai, Genex eke Redmi ekai
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මන් ලග note 11 එකක් තියෙන්නේ, අව්ලක් නැ ඉතින්, apps ගොඩකක් එක පාර open කලොත් ඉතින් ටිකක් ස්ලෝව් වෙනවා, cam එකත් අව්ලක් නැ එත් සුපරි quality එකක් නම් නැ ඉතින්, battery life හොදය
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    මන් ලග note 11 එකක් තියෙන්නේ, අව්ලක් නැ ඉතින්, apps ගොඩකක් එක පාර open කලොත් ඉතින් ටිකක් ස්ලෝව් වෙනවා, cam එකත් අව්ලක් නැ එත් සුපරි quality එකක් නම් නැ ඉතින්, battery life හොදය
    note 11 mokakda? note 11t da?
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    Redmi Note 10pro ekak use karanawa. 7.5/10 wage kiyanna pulwan. samsung flagship eakak use karala display kela una, thawa flagship ekakata afford karanna bari nisa gatte. ganata watinawa.!