🕳🔊🌌 කළු කුහරයක හඩ අහලා බලමු ද? - "Perseus galaxy cluster" නම් මන්දාකිණි පොකුර මධ්‍යයයේ පිහිටි කළු කුහරය 🌌🔊🕳

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,113
    113
    BH_AccretionDisk_Sim_Banner_Stationary.gif

    පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 240.1 ක් ඈතින්, 'Perseus' තාරකා රාශියේ පිහිටා තිබෙන මන්දාකිණි පොකුරක් වන "Perseus galaxy cluster"(Abell 426) හි මන්දාකිණි 1000 ක් පමණ තිබේ යැයි ගණන් බලා ඇත. පහත දැක්වෙන හඩ පටයෙන් හසුකර ගෙන තිබෙන්නේ මෙම මන්දාකිණි පොකුර මධ්‍යයයේ වූ දැවැන්ත කළු කුහරයෙන් නිකුත් වන ශබ්දයයි. තාරකා විද්‍යාඥයන් විසින් මෙම ශබ්දය හසුකර ගෙන තිබෙන්නේ එම කළු කුහරයෙන් නිකුත් වන පීඩන තරංගයන් මන්දාකිණි පොකුරෙහි වූ උණුසුම් වායු වළාවන් අතරින් ගමන් කරන අවස්ථාවන්හී'දී වන අතර මෙම තරංගයන්ගෙන් නිකුත් වන ශබ්දය ඇසීමට තරම් මිනිස් කණ සංවේදී නොවන හෙයින් එහිදී උපුටා ගත් ශබ්ද තරංගයන් 57 හා 58 octaves (ඉහළ පරාසයේ ශබ්ද තරංගයක කම්පනය, පහළ පරාසයේ ශබ්ද තරංගයක කම්පනය මෙන් දෙගුණක මට්ටමට පත්වීමත් අතර පවතින කාල පරාසය octave නැතහොත් සප්තකයක් ලෙස හදුන්වයි) යන ශබ්ද පරාසයන් තෙක් ඉහළ දැමීම මගින් මෙම හඩ පටය නිර්මාණය කර තිබේ.

    හබල් දුරේක්ෂය මගින් හසුකරගත් "Perseus galaxy cluster"(Abell 426) හි ඡායාරූපය

    image_9826e-Perseus-Galaxies.jpg

    'Chandra' අභ්‍යවකාශ දුරේක්ෂය (Chandra X-ray Observatory) මගින් හසුකරගත් "Perseus galaxy cluster"(Abell 426) හි ඡායාරූපය

    perseus.jpg

    The Perseus cluster (Abell 426)

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,113
    113
    තාම වෙන ඉරක් (සූර්‍ර්‍යාවෙක්) සෙට් වෙලා නැද්ද බන්? මන් බලන් ඉන්නෙ එහෙම එකක් සෙට් වෙනකන්. 🌚🌚🌚
    අපේ ඉර ඇරෙන්න පෘථිවියට ළගින්ම තියෙන අනික් තරුව තමයි "Proxima Centauri" කියන තාරකාව. පෘථිවියෙ ඉදලා ආලෝක වර්ෂ 4.246 ක් දුරින් තියෙන්නෙ. ඔය තාරකාව වටේ භ්‍රමණය වෙන ග්‍රහලෝක 3 ක් දැනට හොයාගෙන තියෙනවා. මං ඕක ගැන පොඩි වීඩියෝ එකකුත් කරා ටික කාලෙකට කළින්. :yes:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මේක අහල බයවුණ කස්ටියට මං ගානෙ සාත්තුවක් කරල දෙන්න පුලුවන්,

    සුදු පෝල්තෙල් බෝතලයයි, නූල් කැබැල්ලයි, කහ ග්‍රෑම් 500, දෙහි කිලෝ එකයි, දේව පඬුරු 827යි රැගෙන මාව මුණගැහෙන්න.... මුදල් අනවශ්‍යයි...

    සැලකිය යුතුයි,
    දෙහි ගෙනෙන විට, ලෙමන් ගෙඩි රැගෙන ඒමෙන් වලකින්න ගිරයට ඇල්ලීමට හැකි, හොඳින් පැසුනු දෙහි ගෙනඑන්න,

    ස්තූතියි....
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,113
    113
    මේක අහල බයවුණ කස්ටියට මං ගානෙ සාත්තුවක් කරල දෙන්න පුලුවන්,

    සුදු පෝල්තෙල් බෝතලයයි, නූල් කැබැල්ලයි, කහ ග්‍රෑම් 500, දෙහි කිලෝ එකයි, දේව පඬුරු 827යි රැගෙන මාව මුණගැහෙන්න.... මුදල් අනවශ්‍යයි...

    සැලකිය යුතුයි,
    දෙහි ගෙනෙන විට, ලෙමන් ගෙඩි රැගෙන ඒමෙන් වලකින්න ගිරයට ඇල්ලීමට හැකි, හොඳින් පැසුනු දෙහි ගෙනඑන්න,

    ස්තූතියි....
    hl87zQ9.gif
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    අපේ ඉර ඇරෙන්න පෘථිවියට ළගින්ම තියෙන අනික් තරුව තමයි "Proxima Centauri" කියන තාරකාව. පෘථිවියෙ ඉදලා ආලෝක වර්ෂ 4.246 ක් දුරින් තියෙන්නෙ. ඔය තාරකාව වටේ භ්‍රමණය වෙන ග්‍රහලෝක 3 ක් දැනට හොයාගෙන තියෙනවා. මං ඕක ගැන පොඩි වීඩියෝ එකකුත් කරා ටික කාලෙකට කළින්. :yes:

    hmm podi awulak,
    Proxima C planet eka Proxima Centauri wate yanna dina(Dawas) 1900+ ganak yanawa kiyanawa. Ee mona dina da? Earth eke dina da? neththam Proxima C wala dina da?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,113
    113
    hmm podi awulak,
    Proxima C planet eka Proxima Centauri wate yanna dina(Dawas) 1900+ ganak yanawa kiyanawa. Ee mona dina da? Earth eke dina da? neththam Proxima C wala dina da?
    පෘථිවි දිනවලින් 1928 ක්. පෘථිවි අවුරුදුවලින් නම් 5.27 ක් වගේ ගාණක්. :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    නිකන්ම දින කියලා තියනවා නං earth දින and පැය තමා
    hmm eeth daily Astro physics karana buwek ta ehema kiwoth, uu balay mu monawada me kiyanne kiyala. anyway all good.
    පෘථිවි දිනවලින්. පෘථිවි අවුරුදුවලින් නම් 5.27 ක් වගේ ගාණක්. :yes:
    (y)